ඔන්න The Whispers කතාමාලාවේ දෙවැනි කොටස අරගෙනයි අද ආවේ . මුල් ලිපියේ මන් ෆිල්ම් එක ගැන විස්තර කිව්වනේ. ඒ නිසා ආයේ කියන්න යන්නේ නෑ . එත් කතාව ටිකක් මතක් කරන්නම්. කතාව යන්නේ ළමයින් එක්ක කතා කරන “ඩ්‍රිල්” කියල හදුන්වන නොපෙනෙන කෙනෙක් ගැන. මෙයා ළමයින් ලව්වා භයානක සෙල්ලම් කරවනවා. එයා ලයිට් එකෙන් කතා කරනව…

ඔන්න The Whispers කතාමාලාවේ දෙවැනි කොටස අරගෙනයි අද ආවේ . මුල් ලිපියේ මන් ෆිල්ම් එක ගැන විස්තර කිව්වනේ. ඒ නිසා ආයේ කියන්න යන්නේ නෑ . එත් කතාව ටිකක් මතක් කරන්නම්.
කතාව යන්නේ ළමයින් එක්ක කතා කරන “ඩ්‍රිල්” කියල හදුන්වන නොපෙනෙන කෙනෙක් ගැන. මෙයා ළමයින් ලව්වා භයානක සෙල්ලම් කරවනවා. එයා ලයිට් එකෙන් කතා කරනවා කියල තමයි ළමයි කියන්නේ .මේ නිසා ඇතිවුන අපරාධ ගැන හොයන්න FBI ළමා විශේෂඥ ක්ලෙයාර්ටයි රෝලින්ස්ටයි බාර වෙනවා. මේ කතාවේම ඉන්න වෙස් හමුදාවේ විශේෂ ව්‍යාපෘති වල වැඩ කරන කෙනෙක්. එයා යනවා කාන්තාරේ තිබිල හම්බුන අනතුරට ලක් වුන ගුවන් යානය බලන්න. එහෙදි එයා හොයාගන්නවා ගුවන් නියමුවාගේ ශරීරය අතුරුදහන් කියල. ඒ වගේම ඒ යානය වැටිලා තිබුන තැන විදුලිය ගල් වලට පත් වෙලා වගේ දෙයක් දකිනවා.කොහොමාරි මේ ගුවන් නියමුවා ක්ලේයාර්ගේ සැමියා. මේ අතරේ තමයි අමුතු මනුස්සයෙක්ව රෝහලකට ගේන්නේ. එයා කාගේ කවුද කින්ද මන්ද කවුරුවත් දන්නේ නෑ . බොහොම සැක සහිත චරිතයක් .මන් දන්නවා දැන් ඔයාල හිතනවා ඇත්තේ මේවා සම්බන්ධ වෙන්නේ කොහොමද කියල. ඒක ගැන දැනගන්නනම් ඉතින් මුල් කතාව බලන්නම වෙනවා. මේක කුතුහලය අවුස්සන කතාවක් කියල මන් කිව්වනේ 😛
හරි පලවෙනි කොටස බලපු අයට එක එක අනුමාන කිරීම් ඇති. කවුද මේ නොපෙනෙන කෙනා? ඇයි එයා මෙහෙම කරන්නේ? අර අමුතු මනුස්සය කවුද? කියල . මේක SCI -FIC එකක් නිසා හරියටම කියන්නත් බෑ .
කොහොමහරි දෙවැනි කොටසින් තවත් ඩ්‍රිල් ගේ භයානක සෙල්ලමේ වැඩ තියෙනවා. ඒ වගේම අමුතු මනුස්සය කවුරු වෙන්න පුලුවන්ද කියලත් එයාල යම්තාක් දුරට හොයාගන්නවා. ඒ කවුද කියල ඔයාලම බලන්නකෝ . තවත් කතාව කියන්න ගියොත් අගයක් නැති වෙනවා . ඒ නිසා ඇති. ඊලග කොටසින් නැවත එන්නම්! සුබ දවසක් හැමෝටම! 🙂
79DBCC8E5C7E7F39DF24C23FA3B41889A6286C63
165 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න
3582B65AECAC091289ACB8039AFA28E23D1D2049 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,229 downloadsDownload The_Whispers_S01E02_baiscopelk.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/gg-e1424809996629.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුර්ණිමා මධුභාෂි
Subtitles
16 comments
Hirushan
achi
thanx sis!!!
jaya!!!lakshitha
thnx sis sub 1te :D
purni
Denakam balan hitiye. Apita swapna denna barida
Mayura Suraj
Swapna karanne mamaa
Purnima
Mayuraaaaaaaaaaa
නලින්
ස්තුතියි පුර්ණිමා !
ඉක්මනින් ගෙන්න අනික් ටිකත්
ජය වේවා!
Dinitha
ඉක්මනින් ගෙන්න අනික් ටිකත්
ජය වේවා!
ස්තුතියි...
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සිස්!
Ama
ස්තුතියි!!!!!!!!
Kulanjana Maduranga
niayamai…thanks PURNIMA sis..sub ekata..digatama sub demu.jaya wewa......
tiron
නියම කතාවක්.ගොඩක් ස්තුතියි ඔබට.ජය වේවා
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි පූර්ණීමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udamith Damith (b\k )
thanks....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks