The Whispers පලවෙනි කතා මාලාවේ 12 වන කොටසයි මේ. පහු ගිය කොටස බලල සතියක් ඉන්න බැරි නිසා අනිත් කොටසත් කොහොමරි අදම ඉවර කළා. පහුගිය කොටස ටිකක් මතක් කරන්නම් කතාව පටන්ගන්නේ ලෙනාගේ මල ගෙදරින්. ක්ලෙයාර් හා ෂෝන් එහෙ එනවා. එත් වෙස් ක්ලෙයාර්ව ඇතුලට ගන්න කැමති වෙන්නේ නෑ මින්ක්ස් නිසා. මින්ක්ස්ටත් හෙන්රිගේ රෝගය…

The Whispers පලවෙනි කතා මාලාවේ 12 වන කොටසයි මේ. පහු ගිය කොටස බලල සතියක් ඉන්න බැරි නිසා අනිත් කොටසත් කොහොමරි අදම ඉවර කළා. පහුගිය කොටස ටිකක් මතක් කරන්නම්
කතාව පටන්ගන්නේ ලෙනාගේ මල ගෙදරින්. ක්ලෙයාර් හා ෂෝන් එහෙ එනවා. එත් වෙස් ක්ලෙයාර්ව ඇතුලට ගන්න කැමති වෙන්නේ නෑ මින්ක්ස් නිසා. මින්ක්ස්ටත් හෙන්රිගේ රෝගයම හැදිලා කලන්තේ දානවා. වෙස් එයාව එක්කගන හොස්පිටල් එකට ගියාම දැනගන්නවා ඒ රෝග ලක්ෂණ තියන ළමයි ගොඩක් ඉන්න බවත් ඒ හැමෝම ඩ්‍රිල් එක්ක සම්බන්ධ වෙච්ච අය බවත් ඒ රෝගේ හොඳ වෙන්නේ ඩ්‍රිල් ඔරායන්ව හොයාගත්තහම කියල හාපර් ක්ලෙයාර්ට කියනවා. කොහොමරි ළමයින්ගේ ආරක්ෂාවට හා ඩ්‍රිල්ගෙන් එයාලව ආරක්ෂා කරන්න ඒ රෝග ලක්ෂණ තියන හැම ලමයවම එකතු කරලා වෙනම කඳවුරකට දානවා. එත් ඒ කඳවුරට යද්දී ළමයි හැමෝටම සනීප වෙලා කියල එයාල කියනවා. කොහොමරි කඳවුරට Dr.බෙනවිදෙස්ව තමයි ගෙන්නන්නේ පරීක්ෂණ කරන්න. මෙතැනදී බෙනවිදෙස් දෙයක් හොයාගන්නවා. එත් එක්කම එයාව කව්රුහරි මරනවා.අර ඔත්තුකාරය පුවත් වාර්තා කාරයෙක් කියල ෂෝන් හොයාගන්නවා.එයා එයාව අල්ලාගෙන ප්‍රශ්න අහනවා. එතැනදී දැනගන්නවා Dr.බෙනවිදෙස් එයාට හැමදෙයක්ම මේ වෙනකන් කියූ බව. මේ අතරේ Dr.බෙනවිදෙස්ගේ මිනී මැරුම ළමයෙක් කල බවත් එයාගේ අතේ තෝමස් හාකොර්ට්ගේ වගේ පිච්චුනු සලකුණක් තිබුන බවත් හොයා ගන්නවා. ඒ අනූව ඩ්‍රිල් ළමයෙක්ගේ ඇගට ඇතුල් වෙලා කියල දැනගන්නවා. ඒ කවුද කියල දැනගන්න හැම ලමයවම ක්ලෙයාර් සංවාදෙකට ගන්නවා. ඒ වෙලාවේ සයිලස්ගේ අම්මව මරනවා කියල එයා තර්ජනය කල බව කියනවා. එත් එක්කම හදිසි අනතුරු නලා නාද වෙලා එයාල ළමයින්ව ආපන ශාලාව ඉස්සරහට රැස් කරන්න කටයුතු කරනවා. මේ කලබල අතරේ මින්ක්ස් ජනාධිපතිගේ දුව කැසෙන්ද්‍රාව තල්ලු කරනවා. එතකොට කැසෙන්ද්‍රාගේ අතෙත් අර පිච්චුනු ලකුණ ඇති වෙනවා. එකෙන් හැමෝම මින්ක්ස් ඒක කළා කියල එයා ඩ්‍රිල් කියල හැමෝම එයාව පෙන්නනවා. මේ කොටසට බැලුවොත් අන්තිම කොටස ඔයාලට මෙත් එක්කම බලන්න හිතෙයි. එත් ඒ කොටසනම් අදම දෙන්න බැරිවෙයි. එත් ඉක්මනින් දෙන්න උත්සහ කරන්නම්. මේ කොටසත් ගොඩක් දුක හිතෙන කොටසක්. 🙁
ඩ්‍රිල් කියන්නේ මින්ක්ස් කියල එයාව කාමරේක හිර කරනවා අතට ග්ලවුස් දාලා. එත් වෙස් ඒක පිළිගන්න කැමති නෑ . එත් හැමෝම කියනවා ඒ එයා කියල. ඒ වගේම බෙනවිදෙස්ගේ මිනීමැරුම දැකපු කෙනෙක් ඉන්නවා. ඒ සයිලස්. එයත් කියනවා එදා ආවේ මිනික්ස්මයි කියල. කොහොමාරි මිනික්ස්ව මරන්න තීරණය කරනවා.එත් වෙස් හිතන්නේ එයාගේ ඇග ඇතුලේ කොහෙහරි හෝ මින්ක්ස් ඇති කියල. එයාව මරණ එකෙන් වලක්වන්න උත්සහ කරනවා. එත් ඒකට ලේඛම්තුමා ඇහුම්කන් දෙන්නේ නෑ .මේ අතරේ ෂෝන් හිතනවා ඩ්‍රිල්ගේ කතාව වාර්තාකාරයට කියල ධවල මන්දිරේට යැව්වොත් එයාල කලබල වෙලා ළමයින්ව නිදහස් කරයි කියල.එතකොට හෙන්රි ආයේ ගෙදර ගෙන්න පුළුවන් කියල, එයා මුළු කතාවම වාර්තා කාරයට කියනවා කොහොමාරි ක්ලෙයාර් වෙස්ට උදව් කරන්න හදනවා. හදිසියේම එයාල හෙව්වා දෙයක් හම්බෙනවා. දන්නෙම නැතුව තව පොඩ්ඩෙන් කතාවම කියනවා. බලන්නකෝ මොකද වෙන්නේ කියල. 😀
අවසාන කොටස අරන් තමයි ආයේ එන්නේ ! සුබ දවසක් ! 🙂
145 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
A2A837E648560A0D4B87790ACB733B7B60A2A4F8245 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
10FB76EBFED3019F8FDC626DBBD93A18F693C60A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.Sinhala Subtitles
827 downloadsDownload The.Whispers.S01E12.baiscopelk.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/PoornimaM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
පුර්ණිමා මධුභාෂි
Subtitles
26 comments
මධුකප්‍රිය පෙරේරා
purnima
Next tv series ekata mkakda ona male
මධුකප්‍රිය පෙරේරා
මේ වගේ කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් එකක් දෙන්න.
Mayura
Male... mtath hithai karanna tb series ekak... mtath ekak kiyahanko bn
machan “Homeland Season 05” eka karapan . ubta hoda comment tikak hambawey
Purnima
me wage comment gana wenna athi kiyanne :/
Mayura
Aniwa comments denavanamn dennamko.. :)
ලස්සන කතාවක් උපසිරසතත් සමග ගෙනාවට ස්තුතියි.
The Whispers [S01:E10] sub eka බාගන්න බෑ. sub eka mail එකක් දානවද?
([email protected])thanx.........
purnima
E mokada mata puluwan ne.. Man admin mama kenekta kiyannam
Mayura
Mn balannam.. Mn meke admin wenna hithan inna kenek. Mtath powers thiyanava
Sanjaya Udara
තව එක කොටසයි නේද තියෙන්නේ . නියමයි
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සිස්!
ජය!!!!!අමා
තව එක කොටසයි...
ඉදිරියටම යමු.ජයවේවා !!!kasunkasun
superrrrrrrr, thanks
purnima
Ada nam comment tika rasai
Charith
Thanks.....
Kulanjana Maduranga
niayamai…thanks PURNIMA Sis..sub ekata..digatama sub demu.jaya wewa……
lakshitha
thnx sis sub 1te :D
DCD Weerawardhana
Thanks :-)
"Homeland Season 05" eke sub denawada?
Mayura
Hari hari... cmnts denavanam mn ona jaravak baara gannam :)
නලින් පෙරේරා
ස්තුතියි පුර්ණිමා, ජය වේවා!
Shamal
හම්මේ තැන්ක්යූ වේවා... අන්තිම එකත් ඉක්මනට ඕනෑ.. ජය වේවා!!
Nimal
ANE 13 TH Ekmanata Denna. PLZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZ
රොයිලි
බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udamith Damith (b\k )
thanks akkiaaaaaaaaaaa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ආ එක දවසින්ම වැඩේ ඉවර කරලා වගේ..
මෙහෙම දෙනවනම් ඉතින් මරුනේ..
තවම ඊයේ ගත්ත කොටහ බලන්නත් බැරිවුනා ..
උපසිරසියට ස්තුතියි.ඔබට ජය.