Watch Trailer

The Crossing (2018) [S01 : E04] Sinhala Subtitles | මතකයේ වූ මුහුණ [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔයාලව හමුවෙන්නේ The Crossing කතා මාලාවේ හතරවෙනි කොටසත් එක්කයි. රවිඳු රුක්ෂාන් මල්ලි නිසා තමයි මට මේකට දායක වෙන්න ලැබුණේ. ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙන ගමන්ම අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. පසුගිය කොටසේදී හැනා කඳවුරෙන් එළියට ආවාම එයාට මාර්ෂල්ව මුණ ගැහුණා. ඒ වගේම කොහොමද මන්දා විදිහකින් එයාගේ ලොකට…

අද මම ඔයාලව හමුවෙන්නේ The Crossing කතා මාලාවේ හතරවෙනි කොටසත් එක්කයි. රවිඳු රුක්ෂාන් මල්ලි නිසා තමයි මට මේකට දායක වෙන්න ලැබුණේ. ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙන ගමන්ම අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.

පසුගිය කොටසේදී හැනා කඳවුරෙන් එළියට ආවාම එයාට මාර්ෂල්ව මුණ ගැහුණා. ඒ වගේම කොහොමද මන්දා විදිහකින් එයාගේ ලොකට් එකේ මාර්ෂල්ගේ ෆොටෝ එකකුත් තිබුණනේ. ඒ වගේම ලියාව බලාගන්න ආව වෛද්‍යවරයා සොෆියා ෆෝර්බින්ට ඒපෙක්ස් ගැන අහන්නත් ලැබුණා. අන්තිමේදී රීස් ජූඩ්ගේ පුතා ඔලිවර්ව පැහැරගත්තා. අද කොටසේදී රීස් ජූඩ්ට කියනවා එයාගේ පුතාට හානියක් නොකරන්න නම් තමන්ලේ දුවව තමන් ළඟට ගෙනත් දෙන්න කියලා. ජූඩ් ඒක කරන්නයි යන්නේ. ඒත් ජූඩ්ට අන්තිමට දැනගන්න ලැබෙනවා ලියා ඉන්නේ බරපතල ලෙස අසනීපෙන් කියලා. ඉතින් ජූඩ්ට සිද්ධ වෙනවා මේ ගැටලුවට විසඳුමක් හොයාගන්න. ඒ වගේම මේ අතරේදි පෝල් කියන කඳවුරුකාරයා තමන් හොයන කෙනෙක්ගේ පින්තූරයක් අතේ තියාගෙන ආරක්ෂකයෙක්ගෙන් ඉල්ලනවා පින්තූරයේ ඉන්න කෙනාව හොයලා දෙන්න කියලා. ඒත් ඉතින් අන්තිමේදී ආරක්ෂකයා නියෝජිත රෙන් ළඟට ගිහින් මේක ගැන කියනවා. අපි බලමුකෝ මේ පින්තූරේ ගැන තොරතුරු හොයාගන්න එයාට පුළුවන් වෙයිද කියලා.

සුභ දවසක්!

 

 

 


 

     

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,142 downloadsDownload The.Crossing.S01E04.Baiscopelk.com_.zip24 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

2,142 downloadsDownload Subtitles24 KB

13 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi obata...

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි.
    ඔය දෑතට තුණුරුවන්ගේම සරණයි...! 

  3. MR

    Dile!!! ❤

  4. zeal

    thanks for sub

  5. Kulanjana Maduranga

    subata thanks

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Pradeepkumara

    sub ekata sthuthii....

  9. Ayesh Prashan

    Thank You

  10. Udara Damith Dissanayaka

    ela

  11. suranuwan

    thank you...

  12. sineth devapriya

    Tq sis

  13. sumed

    උපසිරසියට ස්තූතියි.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!