ඔන්න එහෙමනම් ගෙනාවා විචර් දෙවැනි කතාමාලාවේ සිව්වැනි කතාංගය. මේ කොටසේ වෙන්නෙ මොකක්ද කියලා බලන්න කලින් අපි පෙර කොටස තරමක් මතක් කරගෙන ඉමු. පෙර කොටසින් අපිට දැක ගන්න ලැබුනා ගැරල්ට් විසින් සිරීව පුහුණු කරනවා. ඒ වගේම සිරිත් දැඩි කැපවීමකින් පුහුණුවීම්වල නිරත වෙනවා. ලැම්බර්ට් විසින් සිරීව ගැරල්ට් නොමැති අව…

ඔන්න එහෙමනම් ගෙනාවා විචර් දෙවැනි කතාමාලාවේ සිව්වැනි කතාංගය. මේ කොටසේ වෙන්නෙ මොකක්ද කියලා බලන්න කලින් අපි පෙර කොටස තරමක් මතක් කරගෙන ඉමු.
පෙර කොටසින් අපිට දැක ගන්න ලැබුනා ගැරල්ට් විසින් සිරීව පුහුණු කරනවා. ඒ වගේම සිරිත් දැඩි කැපවීමකින් පුහුණුවීම්වල නිරත වෙනවා. ලැම්බර්ට් විසින් සිරීව ගැරල්ට් නොමැති අවස්ථාවක ඉතා දැඩි පරීක්‍ෂාවකට යොමු කරන්නට පවා පෙළඹවෙනවා. ඉතින් ඒ වගේම තමයි තමන්ගෙ මිය ගිය සගයා වුන එස්කල්ගෙ ආත්මෙට සැනසීමක් ලබාදෙන්නත් ගැරල්ට් සහ වෙසමියර් කටයුතු කළා. ඒ වගේම එස්කල්ගෙ මරණයට හේතු වුන ලෙෂිව සිරීගේ දර්ශනයක් ඔස්සේ හඹා යන්නටත් ගැරල්ට්ට හැකියාව ලැබෙනවා. නමුත් එහිදී වෙනත් අමුතුම ආකාරයක විකෘතියට ලක් වූ සත්වයෙක් සිරීට පහර දෙන්න ප්‍රයත්න දරනවා.
ඔය අතරේ යළිත් තම පිරිස අතරට පැමිණෙන යෙනිෆර්ට සිද්ධ වෙන්නෙ යම්යම් ගැටළුවලට සැකසංකාවලට මුහුණ දෙන්න. ඒ වගේම තමන්ට බලය අහිමි වූ බව හෙළිදරව් කරන්නටත් ඇයට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. වගේම නිල්ෆ්ගාඩ් සිරකරුවාව ඝාතනය කිරීම මගින් තම නිරවද්‍ය බව හෙළිදරව් කරන්නට යෙනිෆර්ට අවස්ථාව ලැබෙනවා. නමුත් ඇය එය ඔහුවත් බේරාගෙන පැන යාමේ අවස්ථාවක් කරගන්නවා.
එහෙමනම් මේ කොටසින් බලාගන්න පුළුවන් සිරීගේ ඉදිරි පුහුණු කටයුතු වෙන්නෙ කොහොමද කියලා. ඒ වගේම යෙනිෆර් මොන වගේ දෙයක් කරාවිද කියන එක. එහෙමනම් යලි උපසිරසියකින් හමුවෙන තෙක් මා සමුගන්නවා. එතෙක් ඔබ සැමට ජනෙය් ජය!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
29,506 downloadsDownload The-Witcher-S02-E04.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
21 comments
Shen
Anonymous
thanks brother ithuru tikath danna
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
ජයNilush Angana
Sub ekata thanx
Chanuka
Bohoma ස්තුති
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Anonymous
thank you bro sub ekata
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
viraj
thanks..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Superb
Kushan
Sub akta thanks
chinthaka.max4
thankx machan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith
hapy new year
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
Bimbisha
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Dewadithya
Thanks for Sub!
lakshan
thanks ......................
Yasindu Kalana
Thank You!
Roshan
Thnx bro...Good luck...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks bro