සුබ දවසක් හැමදෙනාටම..The Witcher කතා මාලාවෙ තුන්වන කොටසට උපසිරැසි ගේන්න බාර වෙලා තියෙන්නෙ මට.මේ වගේ ලොකු වැඩකට මාව එකතු කරගත්ත රවිඳුටත් උපසිරැසිය කරන් යද්දි නොදන්නා දේවල් ගැන පැහැදිලි කරපු චාමර සහ ලහිරු සහෝදරයින්ටත් මුලින්ම ස්තූති කරනවා.එහෙනම් වැඩි කතා නැතුව මොකද වෙන්නෙ කියලා බලමු. කලින් කොටසෙදි එල…

සුබ දවසක් හැමදෙනාටම..The Witcher කතා මාලාවෙ තුන්වන කොටසට උපසිරැසි ගේන්න බාර වෙලා තියෙන්නෙ මට.මේ වගේ ලොකු වැඩකට මාව එකතු කරගත්ත රවිඳුටත් උපසිරැසිය කරන් යද්දි නොදන්නා දේවල් ගැන පැහැදිලි කරපු චාමර සහ ලහිරු සහෝදරයින්ටත් මුලින්ම ස්තූති කරනවා.එහෙනම් වැඩි කතා නැතුව මොකද වෙන්නෙ කියලා බලමු.
කලින් කොටසෙදි එල්ෆ්ලට අහුවෙන යෙනිෆර් සහ ෆ්‍රින්ජිලා එල්ෆ් රැජිනත් එක්ක ඔවුන්ගේ දෙවොලට ගියාම අමරණීය මාතාව නමින් කෙනෙක් ඔවුන් ඉදිරියේ පෙනී සිටිනවා.මේකෙන් පස්සෙ එල්ෆ් රැජින නිල්ෆ්ගාඩ්ලත් එක්ක එකතු වෙන්න තීරණය කරනවා.සිරිලා සහ ගැරල්ට් කෙයර් මොර්හෙන් වලට ආවට පස්සෙ ගැරල්ට්ගෙ පරණ මිතුරෙක් ලෙෂී කෙනෙක්ගෙ අතක් අරගෙන එනවා.හැබැයි ඔහු ලෙෂී කෙනෙක් බවට හැරෙනවා.
විචර්ලා යටතෙ පුහුණු වෙන සිරීට එක එක දේවල් පේන්න ගන්නවා.ඒ ගැන අහන ගැරල්ට් ඇයත් එක්ක කැලේට ගියාම රාක්ෂයො දෙන්නෙක් පහර දෙනවා.අරෙටූසා වල හැමෝම සොඩන් කඳු මුදුනෙදි වෙච්ච සටනෙදි යෙනිෆර්ව මැරුනා කියලා හිතාගෙන හිටියත් ඇය හැමෝම පුදුම කරමින් නැවත එනවා.ඒත් ස්ට්‍රෙගෝබෝර් විසින් ඇය එල්ෆ්ලගෙ ඔත්තුකාරියක් බවට සැක කරනවා.ඇගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න නිල්ෆ්ගාඩ් සිරකරුවෙක්ව මරන්න නියෝග ලැබෙනවා.ටිසේයා යෙනිෆර්ගෙ රහස ගැන දන්න බව කියනවා.යෙනිෆර් මොකක් කරයිද?
එහෙනම් මං සමුගන්නවා..හතරවෙනි කොටසට උපසිරැසි මධුකප්‍රිය සහෝදරයා අරගෙන ඒවි.හැමෝටම ජය!!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
29,280 downloadsDownload The-Witcher-S02-E03.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
19 comments
gihan
Kushan
Sub akta thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Nilush Angana
Sub ekata thanx
Anonymous
thank you bro sub ekata
Prabhath Malinda
කොලිටිම සබ්ටයිට්ල් නම් මේකෙන්ම විතරයි ❤
viraj
thanks....
Anonymous
Superb
chinthaka.max4
thankx machan
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
Udara Damith
ela
lakshan
thanks ...............
Bimbisha
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Dewadithya
Thanks for Sub!
Yasindu Kalana
Thank You!
Roshan
Thnx bro...Great job....
Advertisement



සිංහල උපසිරසියට බොහෝම ස්තුති