Watch Trailer

The Witcher (2019-) [S02 : E05] Sinhala Subtitles | එකම ගැලවුම් මාර්ගය! [සිංහල උපසිරසි] (18+)

පෙර කොටසින් කතාව පටන් ගත්තෙ සුපුරුදු චරිතයක් ආයෙ වතාවක් දැකගන්න ලැබිලා. ඒ වෙන කවුරුත් නෙවෙයි ට්‍රිස් මේරිගෝල්ඩ් තමයි කේයර් මෝර්හෙන් වලට ආවේ. ගැරල්ට්ට නම් ට්‍රිස් කියන්නෙ හුගාක් හිතවත් කෙනෙක් වුනත් සිරීට මේ හැමදේම ලොකු ප්‍රශ්ණයක් වෙලා තිබුනෙ. ඒත් එයාව එහෙට ගෙන්නලා තිබුනෙ විශේෂයෙන්ම සිරිට උදව්වක් වෙන…

පෙර කොටසින්

කතාව පටන් ගත්තෙ සුපුරුදු චරිතයක් ආයෙ වතාවක් දැකගන්න ලැබිලා. ඒ වෙන කවුරුත් නෙවෙයි ට්‍රිස් මේරිගෝල්ඩ් තමයි කේයර් මෝර්හෙන් වලට ආවේ.  ගැරල්ට්ට නම් ට්‍රිස් කියන්නෙ හුගාක් හිතවත් කෙනෙක් වුනත් සිරීට මේ හැමදේම ලොකු ප්‍රශ්ණයක් වෙලා තිබුනෙ. ඒත් එයාව එහෙට ගෙන්නලා තිබුනෙ විශේෂයෙන්ම සිරිට උදව්වක් වෙන විදිහේ මග පෙන්වන්නෙක් විදිහට. මේ අතරේ තවමත් පලා යමින් හිටිය යෙනිෆර් හා කහියර් දෙන්නා පලා යමින් හිටියෙ. මේ අතරේ තමයි යෙනිෆර්ට මුල් කතාසමයෙන් දැකගන්න ලැබුණු විරුදුකාරයා යැස්කියර් මුණගැහෙන්නෙ.

අද කොටසින්

මතක ඇතිනෙ කහියර්ගෙන් බයෙ පලා යද්දී සිරිලාගෙ අතින් විවෘත වුන මොනොලිත් එහෙම නැත්තම් ගල්කුලු හොයාගෙන යනවා. මේ අතරේ යෙනිෆර් හා යැස්කියර් දෙන්නා සෑහෙන ලොකු කරදරේක වැටෙනවා.  මොකද වෙන්නෙ කියලා කියලා එහෙනම් බලන්න.

මේක තමයි මං The Witcher දෙවැනි කතාසමය වෙනුවෙන් උපසිරැසි කරපු අවසන් කොටස. හයවැනි කොටස අරගෙන හිරාන් මල්ලි ඔයාලව මුණගැහේවි.

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

27,811 downloadsDownload The-Witcher-S02-E05.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

27,811 downloadsDownload Subtitles30 KB

20 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  2. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  3. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි! ❤

  4. Anonymous

    සුපිරි බොක්ක ඉක්මනට හය දියන්. දෙනකම් බලන් ඉන්නෙ.

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  6. Nilush Angana

    Sub ekata thanx

  7. Anonymous

    Superb

  8. Anuja Lakshitha

    thanks ayye sub ekt

  9. Kushan

    Sub akta thanks

  10. chinthaka.max4

    thankx machan

  11. viraj

    thanks...

  12. charu

    thank u

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Udara Damith

    elaaaaaaaaa

  15. Udara Damith

    fhx

  16. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  17. Dewadithya

    Thanks for Sub!

  18. Bimbisha

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  19. lakshan

    thanks ....................

  20. Roshan

    Thnx bro...great job...good luck...