Watch Trailer

Midnight Mass [S01 : E01] Sinhala Subtitles | අන්ධකාරයෙ මුලාරම්භය… [සිංහල උපසිරසි]

හරි එහෙනම්, ඔන්න නැවත එන්නෙ මේ වසරේ විකාශනය ආරම්භ වුණු අලුත් කතාමාලාවක් සමඟයි. මේක මං දැක්කා කිහිප දෙනෙක්ම ඉල්ලලා තිබුණා. ඔන්න එහෙනම් ඒ අයගෙ ඉල්ලීම අද දවසෙ ඉෂ්ට කරනවා. ඒවගේම තමයි මේක කලින් වගේම කණ්ඩායම් ක්‍රියාවක්. මං වැඩේට කිහිප දෙනෙක්ම එකතු කරගත්තා වැඩේ ඉක්මණට ලබාදෙන්න ඕන නිසා. එහෙනම් මේ වෙලාවෙ ම…

හරි එහෙනම්, ඔන්න නැවත එන්නෙ මේ වසරේ විකාශනය ආරම්භ වුණු අලුත් කතාමාලාවක් සමඟයි. මේක මං දැක්කා කිහිප දෙනෙක්ම ඉල්ලලා තිබුණා. ඔන්න එහෙනම් ඒ අයගෙ ඉල්ලීම අද දවසෙ ඉෂ්ට කරනවා. ඒවගේම තමයි මේක කලින් වගේම කණ්ඩායම් ක්‍රියාවක්. මං වැඩේට කිහිප දෙනෙක්ම එකතු කරගත්තා වැඩේ ඉක්මණට ලබාදෙන්න ඕන නිසා. එහෙනම් මේ වෙලාවෙ මම චාමර සම්පත් l සුභාෂිණි l නිර්මාල් l බිම්සර l ලහිරු l යුරාන් යන හැමෝටම ස්තූතිවන්ත වෙනවා මේකට සම්බන්ධ වීම ගැන. එහෙනම් වෙන කතා නැතිව අපි කතාව පැත්තට හැරෙමුකො.

Midnight Mass කියන්නෙ 2021 සැප්තැප්බර් මස 21 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා නිකුත් වුණු කෙටි කතාමලාවක්. මේ වෙද්දී IMDb අගය 7.7 ක අගයක් සහ කුණු තක්කාලි අගය 88% වැනි ඉහළ අගයක් අරගැනීමට සමත් වෙලා තියෙනවා. ඒවගේම තමයි මේක කලින් ක්‍රියේටර් කෙනෙක් වෙන්නෙ Mike Flanagan. ඔහුගෙ කලින් නිර්මාණ බලන්න ඇති කියලා හිතනවා. ඒ නම් The Haunting of Hill House සහ The Haunting of Bly Manor. හැබැයි වෙඩ්සයිට් එකේ The Haunting of Bly Manor නම් ලබාදීමක් සිදුවෙලා නැහැ. ඉදිරියෙදී ඉඩ ප්‍රස්ථාවක් ලැබුණොත් ඒකත් රැගෙන එන්නම් මෙහෙම කණ්ඩායමක් එකතු කරගනිමින්. එතකොට Mike Flanagan ගෙ නිර්මාණ සියල්ල සම්පුර්ණ වෙනවා. ඒවගේම කියන්න ඕන ඔහු දැනටමත් තව Horror කෙටි කතාමාලාවක් කරගෙන යනවා. අපිට ඒක බොහෝවිට 2023 දී වගේ බලාගන්න හැකියාවක් ලැබෙයි. මේ සැරේ රංගනයෙන් දායක වෙන්නෙ Kate Siegel l Hamish Linklater l Zach Gilford l Rahul Kohli l Samantha Sloyan l Alex Essoe l Henry Thomas දායක වෙනවා. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

කතාව ආරම්භ වෙන්නෙ රිය අනතුරකින්. ඇත්තටම මේක තමන්ගෙ බීමත් කම නිසා සිදු වන රිය අනතුරක්. කොහොමහරි මේ කෙනාගෙ නම රයිලි. දෙවියන් වහංසෙ වන ජේසුස් වහංසෙව ගොඩක් හැදෑරුව කෙනෙක් කියන්න පුළුවන්. මේ සිදුවීමෙන් පස්සෙ එයාට දෙවියන් ගැන තියෙන විශ්වාසය නැතිවෙලා යනවා. ඒවගේම තමයි මෙයාට අවුරුදු ගාණක සිර දඬුවමක් පවා හිමි වෙනවා. අවුරුදු ගානකුත් ගෙවිල යනවා. නමුත් මෙයාගේ හිතේ අර වෙච්ච මරණය නැති වෙලා යන්නෙ නැහැ. ඔහුට හැමදාමත් වගේ ඇයව හීනෙන් පෙනෙනවා. ඉතිං නිදහස් වුණාට පස්සෙ මෙයා කෙලින්ම එන්නෙ තමන් හිටපු ගෙදරට. ඒ තමයි පොඩි දුපතයක්. මේකේ ඉන්න ජයග්‍රහණය ඉතාමත් අඩුයි. කොහොමහරි මේ දුපත ඉස්සරට වඩා පාළු වෙලා ගිය තැනක්. ඒවගේම තමයි අමුතු දේවලුත් සිද්ධ වෙනවා ටිකෙන් ටික. ඒ සත්තු මැරෙන එක. කුණාටු වැනි දේවල්. ඒ ඔක්කොම සිද්ධ වෙන්න අරගන්නෙ දුපතය අලුත් පියතුමෙක් ආවයින් පස්සෙ තමයි. ඒත් ඇයි ඒ? මොකක්ද මේ කෙනාගෙ තියෙන විශේෂත්වය? එයා දෙවියෙක්ද නැත්තම් යක්ෂයෙක්ද? එහෙනම් ඔයාලම බලල තීරණය කරන්නකෝ කොහොමද කියලා. ඇත්තෙන්ම කිව්වොත් අඝනා කතාමාලාවක්. අන්ධභක්තිය ගැන ගොඩක් පිළිඹිබු කරන කතාවක්. ඒවගේම හොරර් පැත්තෙනුත් හොඳට ඒ දෙක කලවම් කරලා තියෙනවා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,765 downloadsDownload Midnight-Mass-S01-E01.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

4,765 downloadsDownload Subtitles28 KB

27 comments

  1. අසංක

    Kiyanna wachana na ravindu saho , niyama dawase dunna anthimata , niwaduwe balanna puluwan , bohoma sthuthiyi saho athulu anith ayata

  2. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  3. Anonymous

    Thanks for sub

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  6. viraj

    thank you...

  7. Nishan S Ariyarathna

    උපසිරැසියට බොහොම ස්තුතියි

  8. Anonymous

    දෙනකන් බලාගෙන ඉදපු සීරීස් එකක්
    ස්තුතියි රවිදු සහෝ
    ඔයා නිසා තමයි ඉතින් මේ ටිකේ සුපිරි සීරීස් ටිකක් බලන්න ලැබුනේ

  9. Anuja Lakshitha

    thanks ayye sub ekt

  10. Ayan

    lost in space and chilling adventure of sabrina series wala final season me widiht sub denwada.. mn kihip dwask tise me request krne..antima season eka tami dekema ynne..tamat ne dunne..

  11. යුරාන් ධනුක (දනුවා)

    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ

  12. Anonymous

    Superb

  13. Anonymous

    Thanks

  14. Kushan

    Sub akta thanks

  15. Udara Damith

    ewraewartr

  16. Shiral

    Thanks brother

  17. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතිය

  18. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  19. Anonymous

    Next episode plz

  20. Nuwan

    Horror tv series ekak kalekin
    Netflix wadak nisa supiryata athi
    Thanks saho

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. මිලින්ද ප්‍රියලාල්

    ▪️◾⬛Thanks ⬛◾▪️

  23. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  24. MAALNATH

    Thanks.........good luck..........

  25. Anupa Dananjaya

    Thanks locke and key seasin 2 ekata sub genna

  26. Anonymous

    thanks, machan....!

  27. Lisath

    Paranormal TV series eka ona