Watch Trailer

The Witcher (2019-) [S03 : E02] Sinhala Subtitles | තොරතුරු සොයා! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ විචර් තුන් වෙනි කතා මාලාවෙ දෙවෙනි කොටස. මේ කොටස නිකුත් වුණේ ජූනි 29 සහ මේ වෙනකොට IMDb දර්ශකේ 6.4 අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. කතාව ගැන නම් මං වැඩිය මතක් කරන්න යන්නෑ මොකද මං විචර් කතා මාලාවෙ රසිකයෙක් නොවන නිසා කලින් කිසිම කොටසක් බලලා. ඒ නිසා මේ කොටස ගැන විතරක් […]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ විචර් තුන් වෙනි කතා මාලාවෙ දෙවෙනි කොටස. මේ කොටස නිකුත් වුණේ ජූනි 29 සහ මේ වෙනකොට IMDb දර්ශකේ 6.4 අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා. කතාව ගැන නම් මං වැඩිය මතක් කරන්න යන්නෑ මොකද මං විචර් කතා මාලාවෙ රසිකයෙක් නොවන නිසා කලින් කිසිම කොටසක් බලලා. ඒ නිසා මේ කොටස ගැන විතරක් පොඩි මතක් කිරීමක් කරන්නම්.

මේකෙදි ගැරල්ට් වයසක රහස් පරීක්ෂකයො දෙන්නක් මුණ ගැහෙන්න යනවා රියැන්ස් ගැන විස්තර හොයාගන්න. එහිදී ඔහුට දැනගන්න ලැබෙනවා රියැන්ස් එයාට වඩා බලවත් මායාකාරයෙක්ට වැඩ කරන බවත් ඔහු සිරී පස්සෙ පන්නන බවත්. ඒ විදිහට එම රහස් පරීක්ෂක දෙන්නාගෙ තොරතුරකට අනුව ගැරල්ට් පරන ගල් ගුහාවකට යනවා අර බලවත් මන්තරකාරයා ගැන විස්තර හොයාගන්න. මේ අතරතුර උතුරටත් සෑහෙන්න තර්ජන එල්ල වෙලා තියෙනවා සහ ඔවුන් තවමත් ඊට නිසි පියවරක් අනුගමනය කරන බව පැහැදිලි නෑ. ඒ වගේම යෙනිෆර් සිරී ඇතුලු දෙන්නා ආර්ටූසා වලට නැතිනම් යෙනිෆර්ගෙ ගෙදරට යනගමන් ඉන්නවා, ඇය කලින් කරපු දේවල් එක්ක නැවතත් ආර්ටූසා වලට පිලිගනීද කියන සැකයත් එක්කම.

ඉතිං ඔය විදිහට තමයි මේ කොටසේ දේවල් සිද්ධ වෙන්නේ. එහෙනම් මං මෙතනින් සමුගන්නවා මාව මේ කතා මාලාවට සම්බන්ද කරගත්ත විමා අයියටත් ස්තූති කරන ගමන්ම. ඊලඟ කොටස ඔයාලට යුරාන් ධනුක සහෝ ගෙනෙයි. ජයවේවා!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

31,318 downloadsDownload The-Witcher-2019-S03-E02.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

31,318 downloadsDownload Subtitles26 KB

16 comments

  1. Kaveen

    niyamayi anith tikath gemu.tq

  2. Dinusha

    Thank you so much!
    Puluwannam Tom Clancy's Jack Ryan S4, Warrior S3 ewatath sub denna.

  3. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට තුති සහෝ

  4. Pathum N Herath

    සබට ස්තූතියි. ජය.❤️

  5. කළණ

    එලම

  6. bimsara

    thanks bn

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. WM KAVINDU SRIMAL

    godaak sthuthi..

  9. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  10. viraj

    thanks.........

  11. podda

    thnakssss

  12. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  13. Sahan Gayantha

    thanks a lot brother sub ekata

  14. chinthaka.max4

    thanks machan

  15. Dewadithya

    Thanks for Sub!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P