ආයුබෝවන් හැමෝටම, ලොවපුරා ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගත් The Witcher කතාමාලාවේ 3 වෙනි කතාසමයේ කොටසකට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාව ලැබුනා. පසුගිය කොටස ඔයාලා නරඹලා ඇති කියලා හිතනවා. මේ කොටස උපසිරසි ගන්වද්දි මට පසුගිය කොටස බලන්න බැරි උන නිසා ඒ ගැන විස්තරයක් දාන්න බැරි වෙන එකටත් සමාව ඉල්ලනවා. ඔයාලා මේ කොටසි…

ආයුබෝවන් හැමෝටම, ලොවපුරා ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගත් The Witcher කතාමාලාවේ 3 වෙනි කතාසමයේ කොටසකට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාව ලැබුනා. පසුගිය කොටස ඔයාලා නරඹලා ඇති කියලා හිතනවා. මේ කොටස උපසිරසි ගන්වද්දි මට පසුගිය කොටස බලන්න බැරි උන නිසා ඒ ගැන විස්තරයක් දාන්න බැරි වෙන එකටත් සමාව ඉල්ලනවා. ඔයාලා මේ කොටසින් වෙන් දේවල් පොඩ්ඩක් බලලා උපසිරසිය අරන් යන්න.
අද කොටස පටන් ගන්නේ ගැරල්ට් සහ යැස්කියර් දෙන්නා විසින් තමන් සිරී කියලා හිතන් ඉන්න ගෑනු ලමයට උදව් කරන්න තැනකට එක්කගෙන යන තැනින්. ඒ යන්නේ ගැරල්ට්ගේ අම්මගේ යාළුවෙක් ගාවට වගේම එතනදි ගැරල්ට තවත් පරණ යාළුවෙක් හම්බෙනවා. යෙනිෆර් යටතේ පුහුණු වෙන්න ඉන්න සිරී කුමරිය යෙනිෆර් එක්ක ගැටෙන විදියත් සිරීගේ මුරණ්ඩුකම නිසා කරදර කීපයකටම මූණ දෙන විදියත් අද බලාගන්න පුළුවන්. ඒ වගේම අද කොටසේ හැම තැනකම කුමන්ත්‍රණ කිහිපයක් සිද්ධ වෙන අයුරුත් ඔයාලට දකින්න ලැබෙයි. එහෙනම් වැඩි විස්තර ඕනේ නෑ ඊළඟ කොටස හිරාන් සහෝ අරගෙන එයි. මාව මේ කතාමාලාවට සම්බන්ධ කරගත්තට විමා සහෝට බෙහෙවින් ස්තූති වෙන ගමන් මම නවතින්නම්. තවත් උපසිරසියකින් ඉක්මනට හමුවෙමු.
කතාංගයේ නම – “Reunion”
කතා රචනය – Haily Hall
අධ්‍යක්ෂනය – Gandja Monterio
විකාශය වූ දිනය – 2023 ජූනි 29
IMDb අගය – 6.1
මීළඟ කතාංගය – “The Invitation”
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
30,584 downloadsDownload The-Witcher-2019-S03-E03.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
- #Adam Levy
- #Anya Chalotra
- #Björn Hlynur Haraldsson
- #Eamon Farren
- #Editor's Pick
- #Freya Allan
- #Henry Cavill
- #Jodhi May
- #Joey Batey
- #MaxxA
- #MyAnna Buring
- #Netflix
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #The Witcher
- #The Witcher Season 3
- #Tom Canton
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
17 comments
Lahiru Bandara
Kaveen
tq
Pathum N Herath
Thanks
viraj
thanks..........
dinuka
Ela mchng thanks
Pasan
Thankyou Brother.
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌RV DINUDAYA
I need the next Sinhala subtitle soon
RV DINUDAYA
Adama anith ekakth ona
Dilshan
E04 subtitles ikmanin ona
Bunny
Ginny and Georgia එකට සිංහල සබ්ටයිට්ල් දෙන්නකො.................!
Sahan Gayantha
thanks a lot brother sub ekata
chinthaka.max4
thanks machan
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Roshan
Thnx bro.Great job.Good luck.
Advertisement



Thanks mchn...