සුබ දවසක් වේවා. Disney+ ඔස්සේ 2023 සැප්තැම්බර් 27 වෙනි දින විකාශනය ආරම්භ කර 2023 ඔක්තොම්බර් 25 වන දින දක්වා විකාශය වන The Worst of Evil කතා මාලාවේ උපසිරසි ගැන්වීම් වලට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාවක් ලැබුණා. 1990 දශකයේ ආරම්භ කළ, කොරියාව, චීනය සහ ජපානය අතර නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාමට වගකිව යුතු දැව…

සුබ දවසක් වේවා. Disney+ ඔස්සේ 2023 සැප්තැම්බර් 27 වෙනි දින විකාශනය ආරම්භ කර 2023 ඔක්තොම්බර් 25 වන දින දක්වා විකාශය වන The Worst of Evil කතා මාලාවේ උපසිරසි ගැන්වීම් වලට සම්බන්ධ වෙන්න මටත් අවස්ථාවක් ලැබුණා. 1990 දශකයේ ආරම්භ කළ, කොරියාව, චීනය සහ ජපානය අතර නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාමට වගකිව යුතු දැවැන්ත අපරාධ සංවිධානයක් සිදුකරන ජාවාරම් පිළිබඳ විමර්ශනය කිරීමට ඒ සංවිධානය හා එක් වන රහස් පරික්ෂක වරයෙක්, එම සංවිධානය තුළ තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමට ඔහුට මුහුණ දීමට සිදුවන අභියෝග පිළිබඳව මුල් කතාංග තුනේදි යම් අවබෝධයක් ලබා ගන්න අපිට පුළුවන් වෙනවා.
ගන්ග්නම් නගරයේ බලය තහවුරු කරන් හිටපු මැර කණ්ඩායම රොක් ක්ලබ් එකට කැදවාගෙන ඇවිත් උපායශීලි විදියට ඔවුන් නිහඬ කරලා තමන්ගේ පැවැත්ම තහවුරු කරගත්ත ජන්ග් කීචොල් ඇතුළු කණ්ඩායම ගන්ග්නම් නගරයේ තමන්ගේ රාජධානිය හෙමින් ගොඩ නගනවා. 90 දශකයේදි කොරියාව වගේම ජපානය තුළත් විශාල බලපෑමක් සිදුකළ මේ අපරාධ කණ්ඩායමේ මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබද සොයන්න සුදුසුම නිලධාරියා විදියට කොරියන් පොලිස් නිලධාරින්ගේ මුල්ම තේරීම වුණේ නිලධාරි පාර්ක් ජුන්මෝ. පාර්ක් ජුන්මෝ මේ අභියෝගය බාර ගත්තේ එයාගේ පුද්ගලික ජීවිතේ තිබ්බ යම් යම් හැල හැප්පීම් වලට යම් සහනයක් මේ මෙහෙයුම හින්දා ලැබේවි කියන බලාපොරොත්තුවෙන්. තමන්ගේ ජීවිතේ පරදුවට තියලා රහස් මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ජන්ග් කීචෝල් ළඟ සේවයට බැදුණු නිලධාරි පාර්ක් ජුන්මෝ හිතුවට වඩා මේ මෙහෙයුම බරපතල වෙන්නේ තමන්ගේ බිරිඳ යූ ඉයුජොන්ග්, මෙම අපරාධ කණ්ඩායම් ප්‍රධානී කීචෝල්ගේ පාසල් කාලයේ සමීප මිතුරියක් බව දැන ගත්තට පස්සේ. ඒ සිද්දියෙන් පස්සේ ජන්ග් කීචොල්, පාර්ක් ජුන්මෝ සහ ඔහුගේ රහස් මෙහෙයුම ගැන දැන ගනියිද? ඒක දැනගන්න නම් අපිට ඉදිරි සති වල නිකුත් වෙන කොටස් නරඹන්නම වෙනවා.
මේ උපසිරසි ගැන්තවීමට මාව සම්බන්ධ කරගත්ත ඔලිව ක්වීන් මල්ලිව ස්තූති පූර්වකව මතක් කරනවා. තවත් සිංහල උපසිරසියකින් මුණ ගැහෙනකල් ගිහින් එන්නම්.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,605 downloadsDownload The-Worst-of-Evil-S01-E03.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Worst of Evil
- #The Worst of Evil [S01 : E03] Sinhala Subtitles
- #The Worst of Evil sinhala sub
- #The Worst of Evil sinhala subtitle
- #TV
- #උපසිරැසි
- #රේණුකා සුභාෂිණි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
විමා
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි අක්කේ. ජයවේවා!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Worst of Evil [S01 : E03] Sinhala Subtitles | පාසල් ප්‍රේමය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/the-worst-of-evill-01.jpg)




උපසිරසියට බොහොම ස්තුතියි අක්කේ!