The Worst of Evil [S01 : E08] ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මේ දිනවල ඩිස්නි ප්ලස් හරහා විකාශය වෙන අති උද්වේගර කතා මාලාවක අටවෙනි කොටස. මේ කොටස නිකුත් වුනේ ඔක්තොම්බර් 18 වෙනිදා. සබ් එක ගේන්න එනම් සෑහෙන්න පරක්කු වුනා. මොකද මේකෙ අන්තිම කොටස් තුනත් හෙට(25) විකාශය වෙන්න තියමිතයි. ඒ කියන්නේ හෙටින් මේ සුපිරි…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මේ දිනවල ඩිස්නි ප්ලස් හරහා විකාශය වෙන අති උද්වේගර කතා මාලාවක අටවෙනි කොටස. මේ කොටස නිකුත් වුනේ ඔක්තොම්බර් 18 වෙනිදා. සබ් එක ගේන්න එනම් සෑහෙන්න පරක්කු වුනා. මොකද මේකෙ අන්තිම කොටස් තුනත් හෙට(25) විකාශය වෙන්න තියමිතයි. ඒ කියන්නේ හෙටින් මේ සුපිරි කොරියානු සීරිස් එක ඉවරයි. ඒ වගේම මේ වෙනකොට මේ කොටසට IMDb 9.2 අගයක් ගන්න සමත්වෙලා තියෙනවා. ඒ අනුව ධනාත්මක ප්‍රේක්ශක ප්‍රතිචාරත් මේ කතා මාලාවට දැනටමත් නොඅඩුව ලැබෙනවා. තාමත් නොබලපු කෙනෙක් එහෙම ඉන්නවා නම් ආයෙ දෙපාරක් නොහිතා බලන්න, පාඩුවක් නම් වෙන එකක් නෑ. එහෙනම් අපි ඒ කතා පැත්තකින් තියලා කතාව පැත්තට හැරෙමු,
මතකනේ ගීචොල් ඔහුගේ පුද්ගලික රහස් පරීක්ෂකයා වුණ චොන් ජිප්යොන්ට යුන්ජොන්ගෙයි අපේ ජුන්මෝ නැතිනම් සොන්හෝගෙයි අතීත විස්තර හොයන්න කිව්වා. ඒකෙන් චොන් පරීක්ෂක ජුන්මෝගෙ හැම විස්තරයක්ම හොයාගන්නවා. ඒ බව දැනගත්ත ජුන්මෝ එතෙන්ට ගිහින් චොල් එක්ක බහින් බස් වීමක් වෙලා නොසිතපු දෙයක් සිද්ධ වෙනවා. ඒකෙන් ගීචොල්ගෙ සැකේ පවා තවත් වැඩි වෙන්න ගන්නවා. ඒ අනුව මේ කොටසෙදි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ පෙම්හමු දෙකක්. එකක් ගීචොල් සහ යුන්ජොන් අතර අනික සොන්හෝ සහ චීන කෙල්ල අතර. මේක බලපු අයට නම් හිතාගන්න පුළුවන් ඇති කොච්චර උණුසුම් තවත්වයක්ද කියලා ඒක. හැබැයි හොඳම දේ නම් ඒක නෙවෙයි මොකද මේ කොටස නතර වෙන්නේ ඒකෙන් මේකෙන් සෑහෙන ලොකු විනාසෙකට මුල පුරලා. ඒ අනුව නවවෙනි කොටසෙන් අපිට සුපිරිම යුද්ධයකුත් බලාගන්න පුළුවන් වෙයි.
ඒ කොටස නම් පරක්කු නොවී දුලක්ෂ මල්ලි ඉක්මනින් අරගෙන එයි. ඒ වගේම හෙට නිකුත් වෙන්න නියමිත 10, 11, 12 අන්තිම කොටස් තුනටත් ඉක්මනින් උපසිරැසි දෙන්නම්. එහෙනම් මං නැවත 11 වෙනි කොටසෙන් හමුවෙන තුරු සමුගන්නවා. ජයවේවා!
The Worst of Evil, The Worst of Evil Sinhala Subtitles, The Worst of Evil Sinhala subtitles, The Worst of Evil sinhala sub
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,270 downloadsDownload The-Worst-of-Evil-S01-E08.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2020-01-04
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #Bimsara Yashan (ඔලිව)
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Worst of Evil
- #The Worst of Evil [S01 : E08] Sinhala Subtitles
- #The Worst of Evil sinhala sub
- #The Worst of Evil sinhala subtitle
- #TV
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
baiscopelk ishu
විමා
උපසිරසියට බොහොම ස්තුතියි ඔලිව!
Buddhika Lakmal
..බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
sdරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Worst of Evil [S01 : E08] Sinhala Subtitles | පෙම්හමු දෙකක්! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/the-worst-of-evill-01.jpg)




sub ekata thx bro