The Worst of Evil [S01 : E09] ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ එක දිගට දිවයන Worst of Evil කොරියානු කතා මාලාවේ නම වන කතාංගය සඳහා උපසිරැසිය යි. මේ වෙනකොට කතාංග නමයක් මේ ටෙලි කතා මාලාවේ නිකුත් වී තිබෙන අතර කතාංග පිටවෙන වේගෙන් ම උපසිරැසි ලබාදෙන්න බයිස්කොප් කණ්ඩායම තීරණය කරල තියෙනව.එහෙනම්,වැඩි කතා නැතුව අපි…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ එක දිගට දිවයන Worst of Evil කොරියානු කතා මාලාවේ නම වන කතාංගය සඳහා උපසිරැසිය යි. මේ වෙනකොට කතාංග නමයක් මේ ටෙලි කතා මාලාවේ නිකුත් වී තිබෙන අතර කතාංග පිටවෙන වේගෙන් ම උපසිරැසි ලබාදෙන්න බයිස්කොප් කණ්ඩායම තීරණය කරල තියෙනව.එහෙනම්,වැඩි කතා නැතුව අපි යමු කතාව පැත්තට.
එකිනෙකට වෙනස් නායක පිරිසක් ඉන්න කණ්ඩායම් කිහිපයක් පුරා දිව ගිය මත්කුඩු වෙළඳාම එකක් වීමට අඩිතාලමක් සැකසීමයි මෙම කතාංගය ඔස්සේ සිදුවන්නෙ. මෙහි දී, එක් මැරවරයෙකු ට ඔහුගෙ ප්‍රථම ආදරය නැවත වරක් දක්නට ලැබෙන අතර ඈ ඔහුගේ නායකයා සමඟ හාද කමක් පවත්වාගෙන යයි. ප්‍රබලයෙක් අත වැඩ කර කරන එක්තරා සහචරයෙක් ප්‍රධානියකුගෙ තැන ගනී. මේ සියල්ල වැටලීමට හදන එක් ව්‍යාඝ්‍රයෙක් ඒ සඳහා සුදුසු මග සකසයි. මේ සියල්ල අතරේ කතාවේ විශාලතම හැරවුම් ලක්ෂයක් මෙම කතාංගය තුළ සිදුවේ.
කතාවෙ කුතුහලය වැඩි කරන ලිපියක් එක්ක ඔන්න නමවන කතාංගයේ උපසිරැසියත් ඔන්න එහෙනම් අරගෙන ආවා. සබ් එක බාගෙන කතාංගය නරඹන්නයි තියෙන්නෙ එහෙනම් මෙහි නවතම කතාංගය,එනම් දහ වන කතාංගය මේ බදාදා නිකුත් වීමට නියමිතයි. එතෙක් සුභ දවසක්! ජය!
The Worst of Evil, The Worst of Evil Sinhala Subtitles, The Worst of Evil Sinhala subtitles, The Worst of Evil sinhala sub
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,129 downloadsDownload The-Worst-of-Evil-S01-E09.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Worst of Evil
- #The Worst of Evil [S01 : E09] Sinhala Subtitles
- #The Worst of Evil sinhala sub
- #The Worst of Evil sinhala subtitle
- #TV
- #උපසිරැසි
- #දුලක්ෂ සම්පත්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Sayuki mindara
baiscopelk ishu
sub ekata thx saho
විමා
උපසිරසියට බොහොම ස්තුතියි මලේ!
Buddhika Lakmal
..බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
ංරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Worst of Evil [S01 : E09] Sinhala Subtitles | භයානක වෙනසක්! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/the-worst-of-evill-01.jpg)




First responders Season 2 sub ikmanata dennako