Watch Trailer

Prehistoric Planet [S01 : E02] Sinhala Subtitles | ප්‍රාග් ඓතිහාසික කාන්තාර [සිංහල උපසිරසි]

Prehistoric Planet [S01: E02] Sinhala Subtitles ඉතිං අද ගෙනත් තිබෙන රූපවාහිනී කතා මාලාව සමඟින් ඔබටත් ප්‍රාග් ඓතිහාසික පෘතිවි තලයේ පාලනයේ වැජබුණු ඒ විශ්මිත දවැන්තයන් සමඟ අමතක නොවන ආකාරයේ සංචාරයට සහභාගී වන ලෙස මා ඔබට ආරාධනා කර සිටිනවා. ඔබ මෙතෙක් දැන නොසිටි ජුරාසික් ලෝකයක ඒ දැවැන්තයින් එකල ගැටුණු ජීවන…

Prehistoric Planet [S01: E02] Sinhala Subtitles

ඉතිං අද ගෙනත් තිබෙන රූපවාහිනී කතා මාලාව සමඟින් ඔබටත් ප්‍රාග් ඓතිහාසික පෘතිවි තලයේ පාලනයේ වැජබුණු ඒ විශ්මිත දවැන්තයන් සමඟ අමතක නොවන ආකාරයේ සංචාරයට සහභාගී වන ලෙස මා ඔබට ආරාධනා කර සිටිනවා. ඔබ මෙතෙක් දැන නොසිටි ජුරාසික් ලෝකයක ඒ දැවැන්තයින් එකල ගැටුණු ජීවන අරගලය ඔවුන් සමඟින්ම විඳගන්න මෙහිදී ඔබට හැකියාව ලැබේවි. ඔබ මෙතෙක් නරඹන ලද ඔවුන් සම්බන්ධ ත්‍රාසජනක සහ ක්‍රියාන්විතයන් සපිරි නිර්මාණයන් විසින් ඔබගෙන් ඔවුන් පිළිබඳ වසන් කරන ලද තොරතුරු කෙතරම්ද යන්න ඔබට වැටහේවි… 

ඉතිං එක්වන්න ඒ දැවැන්තයින් සමඟින් ප්‍රාග් ඓතිහාසික පෘථිවි තලයේ ඇවිද යමින් කතන්දර පිටුපස විද්‍යාව ගවේශනයට.

අද කතාංගයෙන් ඔබට අත්විඳ ගත හැකියි ඒ දැවැන්තයින් අති කටුක කාන්තාරමය දේශගුනය සමඟ ගටෙන ආකාරය සහ ඔවුන්ගේ ජීවිත පවත්වා ගනීමට යෙදෙන අරගලය….

මීලඟ කතාංගයෙන් හමුවෙමු.. 

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEBRIP පිටපත් සඳහා ලබා දි ඇත.

3,253 downloadsDownload Prehistoric-Planet-S01-E02.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල් කිරිල්ලාවල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-01-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Prehistoric Planet, Prehistoric Planet [S01: E02] Sinhala Subtitles, Prehistoric Planet sinhala subtitle, Prehistoric Planet sinhala sub

 

All BT1

Subtitles

3,253 downloadsDownload Subtitles16 KB

9 comments

  1. විමා

    අද අරගෙන ආව උපසිරසියටත් බොහොම ස්තුතියි! :)

  2. Anonymous

    Thanks a lot

  3. indika 75

    thanks..

  4. Buddhika Lakmal

    ..බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  5. kelum

    Tnz

  6. NPK

    Nice job

  7. Manu

    Godak sthuthi..Jaya wewa!

  8. Dewadithya

    Thanks for Sub!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.