බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි The x files කතා මාලාවේ 8 වෙනි කතා වාරයේ කොටස් සියල්ලටම සිංහල උපසිරැසි ලබා දෙන්නයි අද ඉඳන් සූදානම් වෙන්නෙ. 2000 වසරේ නොවැම්බර් 5 වෙනිදා සිට 2001 වසරේ මැයි 20 වෙනිදා දක්වා මුල් වරට ඇමරිකා එක්සත් ජනපදයේ විකාශනය වී තිබෙන මේ 8 වන කතා වාරය කොටස් 21 කින් සමන්විතයි. අද අපි ඔබ […]

බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි The x files කතා මාලාවේ 8 වෙනි කතා වාරයේ කොටස් සියල්ලටම සිංහල උපසිරැසි ලබා දෙන්නයි අද ඉඳන් සූදානම් වෙන්නෙ. 2000 වසරේ නොවැම්බර් 5 වෙනිදා සිට 2001 වසරේ මැයි 20 වෙනිදා දක්වා මුල් වරට ඇමරිකා එක්සත් ජනපදයේ විකාශනය වී තිබෙන මේ 8 වන කතා වාරය කොටස් 21 කින් සමන්විතයි. අද අපි ඔබ වෙතට ගෙන එන්නේ එයින් පළමු වන කතාංගය සඳහා සිංහල උපසිරැසියයි.
2000 වසරේ නොවැම්බර් 5 වෙනිදා මුල් වරට විකාශනය වුන මේ පළවෙනි කොටස වෙනුවෙන් දැනට Imdb දර්ශකයේ 8.4 ක විශිෂ්ට ලකුණු මට්ටමකුත් හිමි වෙලා තියනවා.
හැමෝටම මතක ඇතිනේ, 7 වෙනි කතා සමය අවසානයේ පිටසක්වල ජීවීන් එක්ක මෝල්ඩර් අතුරුදහන් වුනා. විශාල ආලෝකයක් එක්ක මෝල්ඩර් අතුරුදහන් වෙන හැටි ස්කිනර් තමන්ගෙ ඇස් දෙකින්ම දැක්කා. මෝල්ඩර්ගේ අතුරුදහන් වීමෙන් පස්සෙ ස්කලී සෑහෙන මානසික පීඩනේකට ලක් වෙනවා. මේ වෙද්දි ස්කලී ගැබිනියක්. ඔය අතරේ අලුත් නියෝජ්‍ය අධ්‍යක්ෂ කෙනෙක් වැඩ භාර අරන් එනවා. මෝල්ඩර් අතුරුදහන් වුන සිද්ධියට ප්‍රධාන සාක්ෂිකාරයන් විදියට ස්කලීවයි, ස්කිනර්වයි නම් කරලා මෝල්ඩර් හොයන වැඩෙන් ඒ දෙන්නව කපලා, FBI එකේ හොඳ නම තියා ගන්නයි මේ අලුත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෑස්ති වෙන්නේ. එහෙනම් මෝල්ඩර් හොයන වැඩේ පැවරෙන්නෙ කාටද? ස්කලී, ස්කිනර් දෙන්නා පැත්තකට වෙලා නිකන්ම ඉඳීවිද? මෝල්ඩර්ට මොකද වෙන්නෙ? දිගටම කතාව එක්ක රැඳී ඉන්න.
දෙවනි කොටසින් හමු වෙමු. ආයුබෝවන්!
ලිපිය : හෙළිලි හේමමාලි
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය FUM-WEB හා ඇතැම් BR, DVD පිටපත් සඳහා අදාළ වේ.
2,850 downloadsDownload X-Files-S08e01-25200203.zip105 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
15 comments
sachintha
Anonymous
SEASON 9 EKTATH SUB DENNA,el wade!!!,thanks sub ekta!!!
Shamal manojan
බොහොම ස්තූතියි සහෝ....
8, 9 season දෙකම දෙන්න හැකි අයුරින් දෙන්න සහෝ.
The adventure of sherlock Holmes කතා මාලාවෙත් season 5, 6, 7 complete කර දෙන්න පුලුවන් නම් බෙහෙවින් ස්තූති වන්ත වෙමි සහෝ. කාට හරි බාර දෙන්න පුලුවන් හරි නම් ලොකු දෙයක්.Bimsara Jayaweera
වටිනවා ඇ එකෙන්ම !
ඉක්මණට ඕනෙ පරක්කු වෙන්න බෑdiyani
ela godak kala balan hitiya...hamadama baluwe ada dalada dalada kiyala...
Anonymous
Thank you very much Roily...! I was waiting for this show...
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මටම අරන් එමු...chandima
season 8, 9 deke sub tibbe na.... e dekama puluwan widiyata aragana ennna. godak thanks me utsahayata
Anonymous
season 8,9 dekatama sub denna thanks
Anonymous
ammooh aiye digatama karandooo adarei
Madushanka
Thanks bro...
Meka denakan mayi hitiyeSanjeewa Sandaruwan
ammo roil aiyee thankss
Anonymous
මාත් බලන් හිටියා මේකෙ සබ් එනකන්. ගොඩක් ස්තූතියි ඔබට. homeland වගේ සීරීස් ගොඩක් අය නොබැලුවට ඒක බලපු අය දන්නවා ඒක සුපිරි කියලා. මේකත් ඒ වගේ තමා. සබ් ඩවුන්ලෝඩ් වලින් පේනවා සුලු පිරිසයි මේක බලන්නෙ කියලා.
ඔබට ගොඩක් ස්තූතියි සහෝදරයා මේ වගේ හොද දේ වලට සබ් දෙන එකට.Pramukmili
thanxxx bro.........................
dineth
thankx brh
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි