෴ අද කොටස ෴ බෙල්ෆ්ලෝ ඔරිගන් ප්‍රදේශයේ කැලෑවක් ඇතුලේ ගිනිගැනීමක් සිද්දවෙනවා. ඇත්තම කිව්වොත් පොලිසිය කියන්නේ හමුදා ගුවන් යානයක් සහ UFO ( හඳුනානොගත් පියාඹන වස්තුවක්) සමග ගැටිලා ඒ කැලයට පතිතවෙලා කියලා. ඉතින් මේ ගැන හොයන්න පරීක්ෂක මයිල්ස් යනවා එතනට. එතනට යද්දී කාර් එකේ සියලුම විදුලි උපකරණ අක්‍රීය වෙලා අ…

෴ අද කොටස ෴
බෙල්ෆ්ලෝ ඔරිගන් ප්‍රදේශයේ කැලෑවක් ඇතුලේ ගිනිගැනීමක් සිද්දවෙනවා. ඇත්තම කිව්වොත් පොලිසිය කියන්නේ හමුදා ගුවන් යානයක් සහ UFO ( හඳුනානොගත් පියාඹන වස්තුවක්) සමග ගැටිලා ඒ කැලයට පතිතවෙලා කියලා. ඉතින් මේ ගැන හොයන්න පරීක්ෂක මයිල්ස් යනවා එතනට. එතනට යද්දී කාර් එකේ සියලුම විදුලි උපකරණ අක්‍රීය වෙලා අනතුරක් සිද්දවෙනවා. ඒ අනතුරට පස්සේ අමුතුදෙයක් සිද්දවෙනවා.
මේ අතරේ ස්කලීගෙනුයි මොල්ඩර්ගෙනුයි FBI එකේ විගණන නිලධාරියා ප්‍රශ්න කරනවා. ඒ එයාලා වියදම් කරපු ආකාරය ගැන. මේ ප්‍රශ්න කෙරීම කරන අතරේ මෙයාලට බිලී මයිල්ස් ( පරීක්ෂක මයිල්ස්ගේ පුතා ) ගෙන් දුරකථන ඇමතුමක් එනවා. එයා කියනවා කලින් සිදුවුණ දේවල්ම ආපහු සිද්දවෙනවා කියලා.
“සහ මේ කොටසේදී ඔයාලට හිතාගන්න බැරි දේවල් ගොඩක් සිද්දවෙනවා ඒ නිසා අනිවාර්යයෙන් මේ කොටස බලන්න හොඳේ.”
෴ කොටසේ විස්තරය ෴
කතාව : ක්‍රිස් කාටර්
අධ්‍යක්ෂණය : කිම් මැනර්ස්
IMDB දර්ශක අගය : 8.8
විකාශය වූ දිනය : 2000 මැයි 21
෴ ප්‍රධාන නළු නිලියන් ෴
ඩේවිඩ් ඩචොව්නි – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩසන් – ඩේනා ස්කලී
දුම්බොන මිනිහා – විලියම් බී. ඩේවිස්
ඇලෙක්ස් ක්‍රයිචෙක් – නිකොලාස් ලී
වෝල්ටර් ස්කිනර් – මිච් පිලෙගි
පරීක්ෂක මයිල්ස් – ලියන රුසම්
තවත් කතාමාලාවකින් හමුවෙමු. ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,941 downloadsDownload The.X-Files.S07E22.Baiscopelk.com_.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
35 comments
Hashan M. Priyadarshana
denidu
මේ වගේ වටින සීරීස් එකකට සබ් දුන්නට බොහොම පින්.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
LAKA
niyamai..season 8.9 sub dunnanm godakk hodaii..series eka balala iwara karathehaki..download karala godak kal sub nathuwa inne
Navanjanaishan
Thanks !! Ethuru season 8,9 sub denna me tika dunna vagema ...
The Planets 2019 mekath hoda season ekak mekatath puluvannao sub denna .Marline
Season 8 එකටත් ඉක්මනින් sub දාන්න
diyani
season 8 walata ikmanata sub denn.
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සුපිරිම වැඩක් මේකට සබ් කරන එක...
කොහොම කොහොම හරි Season 7කුත් සබ් දීලා නේ...
තව Season 2යි තියෙන්නේ....ඒ දෙකත් ඉක්මනටම අරන් එමු....Pramukmili
Thanxx bro.............
mckrishan
suranuwan
thanks...
Thanks, Season 08 ekatath sub denna! Thanks a lot!
lakshitha irosh3
සබ් ටික දුන්නට ොඩක් තැන්ක්ස්.......
janith yashoda
Thank you brother ❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
20Danushkanuwan
S8 ikmanata dipan wasthuwe..
Shashmith 1
S8 ටත් ඉක්මනට සබ දෙන්න
diyani
S8 පරක්කුයි..
achirasuriyawatta97
Thanks mchn season 8 walatath one aniwa.
sula wee
Thank you bro......ikamanata s8 s9 denna.......
Navanjanaishan
Elaga season 2th denna !!
Marline
X file season 8 sub ඉක්මනින් ඕනෑ please........
Gethmini Priyanvada Welikala
Waiting for Season 8
Gethmini Priyanvada Welikala
Waiting for Season 8.
LAKA
season 8 9 sinhala sub dennako
chandima_herath
Season 8, Season 9 ඉක්මනටම sub දෙන්නකො
Randy
S 8 ඉක්මනින් සබ් බලාපොරොත්තු වෙනවා
Artha
aiye season 8 ekai 9 ekei sub denna barida????????/
diyani
season 8 sub danna ko ikmanata...
uspairater
ඉක්මනට sseason 8 sub ඕන
Gethmini Priyanvada Welikala
Sub eke timeline eka video ekth ekka match wenne na.
Anonymous
Season 8,9 den nedda?
Nchila
thank u sub wlt....season 8 denne kwdda
Gihan
Thanks For Subtitles............Good Luck
Anushka
Thanks Bro
Advertisement



බොහොම ස්තුතියි බ්‍රෝ X Files season 07 සේරම episodeවලට සබ් දුන්නට.. :)
X Files tv series එකේ දැනට සිංහල සබ් දීල නැති අනිත් seasonවලටත් සබ් දෙන්න බ්‍රෝ..
ජය වේවා.!