කාන්තාරෙක ගල් ගහලා මරලා තිබුන මනුස්සයෙක්ගෙ මරණ පරීක්ෂණයට උපදෙස් දෙන්න කියලා ස්කලීට කැදවීමක් ලැබුනා. එහෙට ගිය ස්කලීගේ වාහනෙ පෙට්‍රල් හිඟ වුනා. පෙට්‍රල් ගහපු හාදයා ඒ වෙනුවට ස්කලීගේ වාහනේ එන්ජිමට වතුර දාලා, වැඩි වෙලාවක් යන්න කලින් වාහනෙ මඟ නතර වුනා. ඔතනින් පටන් ගෙන අවසානේ ස්කලී ඒ කාන්තාර ප්‍රදේශේ හිර…

කාන්තාරෙක ගල් ගහලා මරලා තිබුන මනුස්සයෙක්ගෙ මරණ පරීක්ෂණයට උපදෙස් දෙන්න කියලා ස්කලීට කැදවීමක් ලැබුනා. එහෙට ගිය ස්කලීගේ වාහනෙ පෙට්‍රල් හිඟ වුනා. පෙට්‍රල් ගහපු හාදයා ඒ වෙනුවට ස්කලීගේ වාහනේ එන්ජිමට වතුර දාලා, වැඩි වෙලාවක් යන්න කලින් වාහනෙ මඟ නතර වුනා. ඔතනින් පටන් ගෙන අවසානේ ස්කලී ඒ කාන්තාර ප්‍රදේශේ හිර වුනා. සමාජෙන් හුදකලාව ජීවත් වෙන්න ප්‍රිය කරපු මිනිස්සු වගයක් තමයි එහේ හිටියේ. ඇවිදලා බලපු ස්කලීට අමුතු විදියේ ලෙඩෙක්ව මුණ ගැහුනා.
මේ කාන්තාර ප්‍රදේශේ මිනිස්සු ඒ ලෙඩාට පුදුම සැලකිල්ලක් දැක්වුවේ. ස්කලී ලෙඩා එක්ක කතා කරද්දී එයා ආව විදියක් මොකුත් මතක තිබුනෙ නෑ. බැලින්නම් ඒ මනුස්සයාගේ ඇඟ ඇතුළෙ පරපෝෂිතයෙක් වැඩෙනවා. මුලදි ස්කලීට මේකෙ අගක් මුලක් හොයාගන්න බැරි වුනා. ඔය අතරේ කාන්තාරෙ වුන මරණෙයි, ඒ හරියෙදිම මීට කලින් අතුරුදහන් වුන කෙනෙකුයි ගැන ඩොගට්ට ඉව වැටුනා. මේවයි සම්බන්ධයක් තියෙන්න පුලුවන් නිසා ඩොගට්, ස්කලී හොයන් ඒ කාන්තාර ප්‍රදේශෙට ගියා.
ඒ අතරේ සත්කාර කරලා බලා කියා ගත්ත මනුස්සයාව, ස්කලී ඉස්සරහම මරලා දාපු ගම් වැසියෝ එයාගෙ ඇඟ ඇතුළෙන් පරපෝෂි ජීවියා එලියට අරගත්තා. ඔවුන්ගේ ඊලඟ ගොදුර වුනේ ස්කලී. කොහොමහරි ස්කලීගේ ජීවිතේට අනතුරක් වෙන්න කලින් එහෙට ආව ඩොගට්, ජීවියාව මරලා දානවා. මේ සේරටම මුල මේ ගම් වැසියන්ගේ එක්‍තරා ඇදහිල්ලක් කියලා හොයා ගන්නවා. පුදුම ඇදහිලි නේද? ඉතින් ස්කලීගෙ ජීවිතේ ආයිත් වතාවක් ඩොගට් බේරගත්තේ ඒ විදියට.
අද කතාංගය දිග හැරෙන්නෙ අමුතුම සිදුවීමකින්. අතුරුදහන් වුන තමන්ගේ සත් හැවිරිදි පුතා අවුරුදු දහයකට පස්සේ ආයිත් දකින්න ලැබෙනෙක පුදුමයක්ම නෙවෙයි. ඒත් අවුරුදු දහයකට පස්සෙත් එයාට අවුරුදු හතයි නම්..? එහෙනම් මේ X ෆයිල් එක මොකක්ද කියලා බලන්නකෝ. නැවත හමුවෙමු. ආයුබෝවන්!
ලිපිය : හෙළිලි හේමමාලි
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය FUM-WEB හා ඇතැම් BR, DVD පිටපත් සඳහා අදාළ වේ.
2,838 downloadsDownload X-Files-S08e05-423202358.zip107 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
10 comments
sachintha
Anonymous
elmaaa aiyeee thanx
Maduranga
Thanks sabata..
chandima
thanks digatama karaganna yannna. JAYA
suranuwan
thanks bro...
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Pramukmili
Thanxxxxxxx bro................
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
8, 9 සීසන් දෙකම දෙන්න
Gihan
Thanks for the subtitles............Good Luck
Anonymous
සබට තුති ඔබට ජය!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි