Watch Trailer

The X-Files [S08 : E14] – Sinhala Subtitle | පිටසක්වලයොත් එක්ක බෑ. [සිංහල උපසිරැසි සමඟ]

ස්කලී උත්සහ කරේ එයාගෙ ගර්භනී බව රහසක්ව තියාගන්න. මොකද FBI එකට ආරංචි වුනොත් එයාව X ෆයිල්ස් වලින් අයින් කරයි කියලා. එහෙම වුනොත් ස්කලීට, මෝල්ඩර් ව හොයනෙක කරන්න බැරි වෙනවා. අවසානේ මේ සේරම දැන ගත්ත ඩොගට්, ස්කලීගෙන් ඇහුවේ ඇයි ඒක එයාට නොකියා හිටියේ කියලයි. මෝල්ඩර් හොයන්න ඔහු උත්සහ ගන්නෙ ඇත්තටමයි කියලා ඩොග…

ස්කලී උත්සහ කරේ එයාගෙ ගර්භනී බව රහසක්ව තියාගන්න. මොකද FBI එකට ආරංචි වුනොත් එයාව X ෆයිල්ස් වලින් අයින් කරයි කියලා. එහෙම වුනොත් ස්කලීට, මෝල්ඩර් ව හොයනෙක කරන්න බැරි වෙනවා. අවසානේ මේ සේරම දැන ගත්ත ඩොගට්, ස්කලීගෙන් ඇහුවේ ඇයි ඒක එයාට නොකියා හිටියේ කියලයි. මෝල්ඩර් හොයන්න ඔහු උත්සහ ගන්නෙ ඇත්තටමයි කියලා ඩොගට් කිව්වා.

ඉතින් අද කොටස බොහොම වැදගත්. මොකද මෝල්ඩර් අතුරුදහන් වෙන්න කලින් දවසෙ අතුරුදහන් වුන තෙරේසාව හමු වෙනවා. ඇයව හොයා ගත්ත කෙනා සාක්ෂි දීලා තියෙන්නෙ පියාඹන පීරිසියකින් ඇවිත් ඇයව දාලා ගියා කියලයි. තෙරේසා ගැන දැන ගත්ත ගමන් ස්කලීට සිහි නැති වෙන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. මොකද මෝල්ඩර්ට වෙන්න ඇත්තෙත් තෙරේසාට වුන දේම කියලා අනුමාන කරන්න පුලුවන්. නරකම දේ තෙරේසා ඉන්නෙ මරණාසන්නව වීමයි. මෝල්ඩර්ගෙ තත්ත්වෙ ඊට නරක් වෙන්න තියන ඉඩ වැඩියි. මුල් කොටස් දෙකෙ දකින්න ඇතිනේ, අඩු එහෙම දාලා අමු අමුවේ මෝල්ඩර්ගෙ පටක කොටස් අයින් කරනවයි, පරීක්ෂණ කරනවයි. ඉතින් මෙදා සැරේ මෝල්ඩර්ව හොයාගන්න ස්කලීලාට පුලුවන් වෙයිද? මෝල්ඩර් පණපිටින් හමු වෙයිද?

ලිපිය : හෙළිලි හේමමාලි

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය FUM-WEB හා ඇතැම් BR, DVD පිටපත් සඳහා අදාළ වේ.

3,010 downloadsDownload X-Files-S08e14-57200322.zip106 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

3,010 downloadsDownload Subtitles106 KB

8 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anonymous

    Thanks

  3. chandima

    Ayemath..............godak thanks

    anith tikath dannna

  4. madhubashana bandara

    thanks saho !!!!

  5. Anonymous

    Thanks very much

  6. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    8, 9 සීසන් දෙකම දෙන්න.

  7. Pramukmili

    Thanx bro.........

  8. Gihan

    Thanks for the subtitle.......Good luck