Watch Trailer

The X-Files [S08 : E13] – Sinhala Subtitle | පිටසක්වල ළමයි.. [සිංහල උපසිරැසි සමඟ]

13 වෙනි කොටස අරගෙනයි ආවේ. පසුගිය කොටසින් දකින්න ඇති දුම්රිය මාර්ගයේ හිටපු මාරයා ගැන. මිනිස්සු ගණනාවකගේ ජීවිත බිලි ගතපු ඒ මාරයා මුහුදු ජීවී ආකාරයක්. ස්කලී මේ විමර්ශනය මෙහෙය වෙව්වෙ පාලක මැදිරියේ ඉඳන්. ඩොගට්ට තනියෙන් උමං මාර්ගෙ ඇතුළට යවලා. ස්කලී එයාගෙ ගර්භනී බව රහසක්ව තියාගන්න සෑහෙන උත්සහ කරනවා. නමුත්…

13 වෙනි කොටස අරගෙනයි ආවේ. පසුගිය කොටසින් දකින්න ඇති දුම්රිය මාර්ගයේ හිටපු මාරයා ගැන. මිනිස්සු ගණනාවකගේ ජීවිත බිලි ගතපු ඒ මාරයා මුහුදු ජීවී ආකාරයක්. ස්කලී මේ විමර්ශනය මෙහෙය වෙව්වෙ පාලක මැදිරියේ ඉඳන්. ඩොගට්ට තනියෙන් උමං මාර්ගෙ ඇතුළට යවලා. ස්කලී එයාගෙ ගර්භනී බව රහසක්ව තියාගන්න සෑහෙන උත්සහ කරනවා. නමුත් කවදා වෙනකල් ඒ රහස හංගන්න පුලුවන් වෙයිද?

ඉතින් අද කොටස ගැන කිව්වොත් රෝහල් කාමරේක දර්ශනේකින් තමයි පටන් ගන්නෙ. විලි රුදාවෙන් පෙළෙන කාන්තාවක් සහ ඇගේ සැමියා ඇයව අස්වසමින් ඉන්නවා. ඒ අතරේ ලැබෙන්න ඉන්න දරුවාගෙ හද ගැස්මේ ප්‍රශ්නයක් මත වෛද්‍යවරු ස්වභාවික දරු ප්‍රසූතිය පැත්තකට කරලා සිසේරියන් සැත්කමකින් දරුවා ගන්න තීරණෙ කරනවා. හැබැයි දරුවාගෙ තාත්තාව කාමරෙන් යවනවා. දරුවාව එලියට ගන්නවා. අම්මාට තේරෙනවා මොකක් හරි වරදක් තියන බව. දරුවා අඩන්නෙ මනුස්සයෙක් වගේ නෙවෙයි. දෙයියනේ, ඉපදිලා තියෙන්නේ පිටසක්වල ජීවියෙක්! නැවත හමුවෙමු. ආයුබෝවන්!

ලිපිය : හෙළිලි හේමමාලි

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය FUM-WEB හා ඇතැම් BR, DVD පිටපත් සඳහා අදාළ වේ.

2,272 downloadsDownload X-Files-S08e13-57200312.zip111 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

2,272 downloadsDownload Subtitles111 KB

7 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Chandima

    thanks yalu. me sub wala watinakma danne 80s, 90's wala set eka tamai itin

    1. Gethmini Priyanvada Welikala

      නෑ. මම X-Files බලන්න ගත්තේ 2017දී. 2017 මාර්තු ඉඳලා අගෝස්තු වෙනකල් X-Files රූපවාහිනියේ පෙන්නුවා.

  3. Gethmini Priyanvada Welikala

    බොහොම ස්තූතියි සබ් එකට. මේ කතාව නම් සදා අමරණීයයි...

  4. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    8, 9 සීසන් දෙකම දෙන්න

  5. Pramukmili

    Thanxxxxxxx bro...................

  6. Gihan

    Thanks For The Subtitle....Good Luck