කොහොමද the 100 රසිකයන්ට? කේන්තියෙන් ඇත්තෙ නේද සබ් එක පරක්කු නිසා. සොරි වෙන්න ඕන ඉතින්. ඕනකමින් කළ ප්‍රමාදයක් නෙවේ, පරිගණකයත් කැඩිලා තියෙන වෙලාවක පොඩ්ඩක් විතර කාර්‍යබහුල නිසා තමයි පරක්කු වුනේ. ඉතින් සබ් එක නොදී බැරි නිසාම පෝන් එකෙන් තමා කෙටුවේ ඕන්. ඒකයි මෙච්චරම පමාව. හරි, එහෙනම් අපි බලලා ඉමුකො කතාවේ…

කොහොමද the 100 රසිකයන්ට? කේන්තියෙන් ඇත්තෙ නේද සබ් එක පරක්කු නිසා. සොරි වෙන්න ඕන ඉතින්. ඕනකමින් කළ ප්‍රමාදයක් නෙවේ, පරිගණකයත් කැඩිලා තියෙන වෙලාවක පොඩ්ඩක් විතර කාර්‍යබහුල නිසා තමයි පරක්කු වුනේ. ඉතින් සබ් එක නොදී බැරි නිසාම පෝන් එකෙන් තමා කෙටුවේ ඕන්. ඒකයි මෙච්චරම පමාව. හරි, එහෙනම් අපි බලලා ඉමුකො කතාවේ මොකො වෙන්නෙ කියලා.
ගිය සතියෙ කොටස ගැන මතක් කළොත් අපිට දැකගන්න ලැබුනා සැන්ටම්වලට එන බාඩෝ සෙබළු උත්සහ දරනවා ක්ලාක්ව බාඩොවලට ගෙනියන්න. හැබැයි ඉතින් රේවන් නිසා යාන්තම් ඒ වැඩේ කරගන්න වෙන්නෙ නෑ.. ඒ වගේම තමා මතකනේ කතාව අන්තිමේට ඉවරයක් උනේ ක්ලාක්, රේවන්, මිලර්, නයිලා, ජෝඩන් ඇතුළු පිරිස වෙන ලෝකෙකට ගිහිල්ලා.. ඊට වඩා අද්භූත කාරණේ ගායාට පහර දුන්නු කෙනා… ඉතින් ඒ දේවල් එහෙම වෙද්දි ස්කයිරින්ග්, නැත්නම් පෙනන්ස්වල හෝප්,ගේබ්‍රියල් සහ එකෝට පුලුවන් වුනා ඕර්ලැන්ඩෝව මිත්‍ර කරගන්න.. පිස්සෙක් වගේ උන්නට බාඩෝවල ඉහළම නිළධාරියෙක් නොවෑ හාදයා. අන්තිමේ අවුරුදු පහක් තිස්සේ මේ තුන්දෙනා ඔර්ලැන්ඩෝගෙන් පුහුනු වුනා. නමුත් මතකනෙ එකෝ අන්තිමේට කරපු පිස්සු වැඩේ… සැලැස්ම තනිකරම වෙනස් කළා.
ඉතින් ගිය සතියෙ ඔහොම වෙන කොට අද ප්‍රථම වතාවට බාඩෝ දැකගන්න පුලුවන්. ඒ වගේම තමයි කතාවේ මුල ඉදලම පේන්න නොහිටි බෙලමිවත් අද කතාවෙන් දැකගන්න පුලුවන්. ඒ වගේම සැන්ටම්වලත් ලොකු අවුලක් තමා වෙන්න යන්නෙ… හොදයි එහෙනම් මං මෙච්චරයි කියන්නෙ. යළි උපසිරසියකින් හමුවෙන තෙක් ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
25,416 downloadsDownload The-100-S07-E05.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
110 comments
Anonymous
Sandaru Nimsara
බොහොම ස්තූතියි සහෝ❤️
suranuwan
thanks bro...
supuni ukwatte
thanks
Asanka mapa
t thanks.. ❤❤❤❤❤❤❤❤
chinthaka.max4
thanx machan
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
oshanmp
උපසිරැසියට ස්තූතියි!
Anonymous
අනේ bro බොහොම ස්තූතියි . Please bn පුලුවන් තරම් ඉක්මණින් දෙන්න බලපන්.
Anonymous
Thanks
Anonymous
ammo thanks yaluu balana hitye enkm
Geeth
Thanks bro
Anonymous
Sub ekat thanks.jayawewa..!
Dewadithya
Thanks for sub!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Uvindu
පරිගණකය කැඩිලා තියෙන වෙලවක, ෆෝන් එකෙන් උපසිරස කරල අපට ලබා දීමට දැරූ උත්සහයට බොහෝම ස්තුතියි .
Anonymous
Thankz for Sub
Chamika Nipul
Thankz Sub ekata
Charitha Athawuda
Thanks broo..
Nuwa
thanks bro
laki
Good Job Mcho
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Anonymous
tnx brother
Anonymous
thanks Machooo............!!!! Jayaweva.....!!!!
shakthi bandara
thanks bro.
Ayesh
පරක්කු උනාට කිසිම අවුලක් නෑ.සබ් එක කකොහොමහරි දෙන්න.ස්තුතියි
Dtera
Wena ekekt hri denna sub ek karanna. godak late. 6 ek thaama na.
Hiruja
Thnks bro
indika75
thanks..
sahangayantha
thanks a lot saho
prasanga
thanks...
Wajira
Thanks for sub
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!HashanMadhusankha
tnx bro
Tif
6 eke sub ekat dunnanm mkd ikmnta
priyashan
6 ona bn
Anonymous
Koo 6 nene
Anonymous
e6
Anonymous
Too late bn sub denna.. 6 ek awilla 4days withr.. ikmnt dapan bro
vindya hansinee
Episode 6 download kalooo.. Sub eka danna Madu... Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Yohan
Episode 06 sub plz..
Anonymous
Ado mchan ikmqntq dahanko 6th.
Anonymous
Episode six sub please
Anonymous
Thanks brd❤
Anonymous
Please episode 6 sub....
Bro please inform if the sub is delayed....otherwise we don't no when we can recieve the sub...මධුකප්‍රිය පෙරේරා
ඔව්, ඉරිදා වගේ වෙයි.
Anonymous
Ok bro....
vindya hansinee
Sunday balan hitiya bro. Thama na ne.. Wade iwara nadda????
Anonymous
Thanks❤️
Anonymous
ඉක්මනට 6 දෙන්ඩෝ
Kashmitha
The 100 ekth iwara kral "Orange Is The New Black" eke Sub dannko... PLZ
hiruja
parakku unata aulk ne bn sub eka dena ekama loku deyak..thnkz
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Anonymous
6 ada denawada... piz
Anonymous
Episode 6 naddoo
Anonymous
6 නැද්ද
Anonymous
6 ඕනි
Advertisement



AMboo thanks..jaya wewa
wewa