ඔන්න එහෙමනම් තවත් කොටසක් රැගෙන ආවා. හොදයි එහෙමනම් බලමු නේද මේ කොටසේ වෙන්නේ මොනවද කියලා. ස්කලී නියෝජිත ජැක් විලිස් සමග යනවා බැංකු කොල්ලකරුවෙක් අල්ලගන්න. එතනදී විලිස්ට වෙඩි වදිනවා. දොස්තරලා ඔහු මියගොසින් කියලා වැඩේ අතහරින්න හැදුවත් ස්කලී ඒකට ඉඩදෙන්නේ නැහැ. අන්තිමේදී මැරිලා කියලා හිතපු විලිස්ට පණ එනවා…
ඔන්න එහෙමනම් තවත් කොටසක් රැගෙන ආවා. හොදයි එහෙමනම් බලමු නේද මේ කොටසේ වෙන්නේ මොනවද කියලා. ස්කලී නියෝජිත ජැක් විලිස් සමග යනවා බැංකු කොල්ලකරුවෙක් අල්ලගන්න. එතනදී විලිස්ට වෙඩි වදිනවා. දොස්තරලා ඔහු මියගොසින් කියලා වැඩේ අතහරින්න හැදුවත් ස්කලී ඒකට ඉඩදෙන්නේ නැහැ. අන්තිමේදී මැරිලා කියලා හිතපු විලිස්ට පණ එනවා. හැබැයි ඇත්තටම පණ එන්නේ විලිස්ට නෙවේ. එවෙලේම මියගිය බැංකු කොල්ලකරුවගේ ආත්මය තමා මෙහෙම විලිස්ගේ ශරීරයට ඇතුල්වෙලා තියෙන්නේ. මෝල්ඩර් මේ ගැන මුල ඉදලම සැක කළත් ස්කලී ඒ මතය පිළිගන්න කැමති වෙන්නේ නැහැ.
එහෙනම් අපි බලමුකෝ නේද හොරෙක්ට FBI නියෝජිතයකුගේ ශරීරයක් ලැබුනම ඔහු කරන්නේ මොන මොන වැඩද කියලා.
එහෙනම් කට්ටිය බාගෙන යනගමන් කොමෙන්ටුවක් කාරිය දාගෙන ගියා කියලා අපි අමනාප වෙන්නේ නැහැ හොදේ.
200MB (720p 4.34 GB) කොපිය මෙතනින් බාගන්න
9E37FE5C41C2420328F42BB9FD2E2A82BE1D858A350MB (48.8 GB) කොපිය මෙතනින් බාගන්න
B46E18097536B8E2BCAC248DAD1E60754CAC42E2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,426 downloadsDownload The-X-files-S01E15.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episodes All Episodes Next Episode >>
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
18 comments
Lahiru Rajapaksha
udara rashmika
Elama bro thankz waiting for next episode
ROKIya බන්....
ele leA
Athula
Ela kollek
Samantha
thanQ machn
Saman Indika
Thanx lot bro
PK7
Tnx Bro..
kavinda
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.Sanath Perera
බොහොම ස්තූතියි සහෝ මේ උපසිරසට....
ඊළඟ එකටත් ඉක්මනට සබ් එක දෙමු.....
ජයෙන් ජය.....yeshu
Tnx
Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Madushanka
බොහොම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
වරුණ නිරෝෂණ
උපිසරැසියට ස්තූතියි
chinthaka
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…
P.K
Thank you saho..
sachi
ela ela..season 02 ekat me vidiyatama ikmantama dennako
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The X Files [S01 : E15 – “Lazarus”] with Sinhala Subtitles| “ආත්ම හුවමාරුව” [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-X-Files-S1P11.jpg)

balagena htye.. ohoma damu elzz..