Watch Trailer

The X Files [S01 : E16 – “Young at Heart”] with Sinhala Subtitles| “නැවත ලැබූ තරුණබව” [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙමනම් 16 වන කොටසත් අරගෙන ආවා. හරි එහෙනම් බලමු නේද මේකේ මොකද වෙන්නේ කියලා. මෝල්ඩර් තමන් FBI එකට බැදිලා මුල්ම කාලේ අල්ලපු අපරාධකරුවෙක් ආපහු වැඩ පටන් අරගෙන. හැබැයි මේ පුද්ගලයා බන්ධනාගාරයෙදි මියගියා කියලා තමා සදහන් වෙන්නේ. නමුත් කොහොමෙන් හරි ඒක නෙවේ වෙලා තියෙන්නේ. ඒ පුද්ගලයා තරුණ වෙලා. ඉතින් දැ…

The X-Files S1P1

හොදයි එහෙමනම් 16 වන කොටසත් අරගෙන ආවා. හරි එහෙනම් බලමු නේද මේකේ මොකද වෙන්නේ කියලා. මෝල්ඩර් තමන් FBI එකට බැදිලා මුල්ම කාලේ අල්ලපු අපරාධකරුවෙක් ආපහු වැඩ පටන් අරගෙන. හැබැයි මේ පුද්ගලයා බන්ධනාගාරයෙදි මියගියා කියලා තමා සදහන් වෙන්නේ. නමුත් කොහොමෙන් හරි ඒක නෙවේ වෙලා තියෙන්නේ. ඒ පුද්ගලයා තරුණ වෙලා. ඉතින් දැන් මෝල්ඩර්ගේ යාළුවො එහෙම මරමින් මෝල්ඩර්ගෙන් පලිගන්න තමයි සූදානම් වෙන්නේ.

එහෙනම් කට්ටියම බලන්නකෝ මොකද වෙන්නේ කියලා. ආ ඊලග කොටසේ ඉදන් වෙනත් කෙනෙකු තමා උපසිරසි ලබාදෙන්නේ. එහෙනම් සුපුරුදු පරිදි කොමෙන්ටුවක් කාරිය කොටාගෙන යන්නෝ.

The X Files (1993) on IMDb

 

 

200MB (720p 4.34 GB) කොපිය මෙතනින් බාගන්න

9E37FE5C41C2420328F42BB9FD2E2A82BE1D858A

350MB (48.8 GB) කොපිය මෙතනින් බාගන්න

B46E18097536B8E2BCAC248DAD1E60754CAC42E2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,292 downloadsDownload The-X-files-S01E16.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episodes                All Episodes                   Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,292 downloadsDownload Subtitles49 KB

15 comments

  1. Kasun Malinga

    Season 10 ake sub dennakoo. Episode 2i ne dunne

  2. ruwan

    tnx sahoooo digatama sub 1 denna api balan innawa
    again tnks

  3. udara rashmika

    Thankz bro next akatath denna sub

  4. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරස දුන්නට...
    17 වෙනි එපියත් ඉකමනට දෙන්න....
    දැන් මේක බලන්න පුරුදු වෙලා ඉවරයි.... ;)
    ජයෙන් ජය...

  5. kavinda

    සැහෙන්න වටිනවා. උඔට ජයෙන් ජයම වේවා!
    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .

    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු

  6. yeshu

    Tnx

  7. Saman Indika

    Thank you for subtitle

  8. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. නලින් පෙරේරා

    ස්තූතියි වේවා මධුක සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  11. lahiru

    thanx saho inyamai a

  12. gayani

    Season okkotama ikmanata subtitle dennako plz...

  13. chinthaka

    ජයවේවා ඉදිරියටම යමු

  14. P.K

    Thank you for the sub..

  15. Ishan Madusha

    බොහෝම ස්තූතියි...