ඔන්න අද අරගෙන ආවා එක්ස් ෆයිල්ස් පළමු කාර්තුවේ 19 වෙනි කතාව. නම තමා “Shapes”. දන්නවා ඇතිනේ නර වෘකයෝ ගැන, එහෙමත් නැත්නම් වෘක මිනිස්සු ගැන. අන්න ඒ වගේ අභිරහසක් තමා අද මෝල්ඩර්ටයි ස්කලීටයි විසඳන්න වෙලා තියෙන්නෙ. එහෙනම් තවත් විස්තර කියන්නෙ නෑ. එපිය බාගෙන බලන්න. අනිත් එපින් හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම බ…
ඔන්න අද අරගෙන ආවා එක්ස් ෆයිල්ස් පළමු කාර්තුවේ 19 වෙනි කතාව. නම තමා “Shapes”. දන්නවා ඇතිනේ නර වෘකයෝ ගැන, එහෙමත් නැත්නම් වෘක මිනිස්සු ගැන. අන්න ඒ වගේ අභිරහසක් තමා අද මෝල්ඩර්ටයි ස්කලීටයි විසඳන්න වෙලා තියෙන්නෙ. එහෙනම් තවත් විස්තර කියන්නෙ නෑ. එපිය බාගෙන බලන්න. අනිත් එපින් හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි..!!!
෴ ඔබට ජය෴
Due to copyright issues, we do not provide any torrent links.
The X-Files S01 Complete 720p HDTV x265 HEVC-MD
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,303 downloadsDownload The-X-files-S01E19.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SamanPrasad.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episodes All Episodes Next Episode >>
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
14 comments
Lahiru Rajapaksha
Kulanjana Maduranga
niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
නලින් පෙරේරා
ස්තූතියි වේවා සමනෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Saman Indika
Thank you
yeshu
Tnx
kavinda
බුදු සරණයි! දෙවි පිහිටයි!
තව මේ වගේම වැම්ප්පයර් ඩයරිස් එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
අම්මේ, මේක දෙනකන් ගොඩාක් බලන් හිටියා. කොහොම හරි අන්තිට දුන්නනේ. බොහෝම ස්තූතියි ඊළග එක ඉක්මණට දෙන්න.
බොහෝම ස්තුතියි මේ වගේ කතාවක් දෙන්න හිතපු එකටම. කොහොම හරි මාසේට සිසන් එක ගානේ දෙන්න පුලුවන් නම්
සැහෙන්න වටිනවා. උඔට ජයෙන් ජයම වේවා!
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .venura
nice work bro
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
නලින් පෙරේරා
ස්තූතියි වේවා සමනෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
වරුණ නිරෝෂණ
බොහෝම ස්තූතියි උපසිරැසියට.........
P.K
Thank you saho :)
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The X Files [S01 : E19 – “Shapes”] with Sinhala Subtitles| “මනිටු.” [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-X-Files-S1P11.jpg)

Tnx a lot Bro!