ඔන්න එහෙනම් අද ඉඳන් මේ කතාවෙ දෙවැනි කථා සාමය මම අරං එනව. මේ කොටසට විතරක් IMDB අගය 8.3ක් ලබාගන්න පුළුවන් වෙලා තියනව. පළමු කථා සමය බලල ඇතිනෙ. ඒකෙ අන්තිමට ඩීප් ත්‍රොට් මැරුණ. ඒ වගේම X-Files එක නවත්තල නියෝජිත මොල්ඩර් සහ නියෝජිත ස්කලී වෙනත් තනතුරු වලට පත් කළා. මේ කථාව ගැන කියන්නම් දැන්. කථාව පටන්ගන්නෙ ව…

ඔන්න එහෙනම් අද ඉඳන් මේ කතාවෙ දෙවැනි කථා සාමය මම අරං එනව. මේ කොටසට විතරක් IMDB අගය 8.3ක් ලබාගන්න පුළුවන් වෙලා තියනව. පළමු කථා සමය බලල ඇතිනෙ. ඒකෙ අන්තිමට ඩීප් ත්‍රොට් මැරුණ. ඒ වගේම X-Files එක නවත්තල නියෝජිත මොල්ඩර් සහ නියෝජිත ස්කලී වෙනත් තනතුරු වලට පත් කළා. මේ කථාව ගැන කියන්නම් දැන්.
කථාව පටන්ගන්නෙ වොයේජර් අභ්‍යවකාශ යානා ගැන සඳහන් කරමින් තමයි. වොයේජර් කියන්නෙ අභ්‍යවකාශයට යවන යාන දෙකක්. ඒක විශ්වයේ වෙනත් ජීවීන් කොට්ටාශයක් හොයාගත්තොත් එයාලට පෘථිවිය එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතිං මේ පර්යේෂණ පස්සෙ කාලෙක වහල දානව. මේ ගැන හොයන්න තමයි මොල්ඩර් මේ පාර යන්නෙ. එයාගෙ නංගිව පුංචි කාලෙ පිටසක්වලයන් අරං ගියානෙ. ඒ නිසාමයි මෙයා මේ වැඩේට යන්නෙ. මොල්ඩර්ට හමුවෙන බාධක මොනවද? එයා පිටසක්වලයන් අල්ලගනීද? අල්ලගත්තත් එයාට ඒක ලෝකෙට ඔප්පු කරන්න පුළුවන් වෙයිද? මේ හැමදෙයක්ම බලන්න දෙවැනි කථා සමය බලන්න පටන්ගන්න වෙනව. එහෙනම් ඊළඟ කථාවෙන් හමුවෙමු. හැමෝටම ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
The.X-Files.S02E01.Little.Green.Men.WEBRip.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
932 downloadsDownload The-X-Files-S02E01.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
32 comments
Udara Damith B/K
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
tharangani
harima sathutui , man me sub eka enakan sahenna balan hitiya,thank u very much
Práðèép Üðäýàñgå
හම්මා... එලම... සුපුරි වැඩක්... ඔක්කොම ටික් කරන් යමු සහො....!
Hasith
elama itn thankyou sahoo
Tharaka
Ane amme thanks bn. Waited waited and finally deela.
Wish
මාස 6ක් විතර බලන් හිටියා season 2 දෙනකන් Thankz මචෝ..... :)
Kalum
Sub akata thnx macho....
Sajith Anthony
සෑහෙන්න කාලයක් බලන් හිටියා මේක දෙනකල්
සබ් එකට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා...!!Prabuddha Kulatunga
elama.digena digena yan okkoma ikkanta :D tanqq
Saketha Pulasthi
බ්ලූරේ කොපි වලටත් ගැලපෙන්න සබ් එක දෙන්න සහෝ
The X-Files S02 Season 2 720p BluRay x265 HEVC-TangoAlpha
517F2735F2D04920C67CF0703A5166328268D1F1
උපසිරසියට බොහොම ස්තූතියි :)Captain America
උපසිරැසියට තුති සහෝ!
ඔබට තවත් උපරැසි ලියන්න
ශක්තිය ධෛර්ය ශක්තිය ලැබේවායි පතමිMadhawa
ගොඩක් කල් මේ Season එක දෙනකන් බලන් හිටිය සහෝ.ගොඩක් ස්තුතියි,දිගටම කරගෙන යමු.
උදාර දිල්ශාන්
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴කවීන් ලහිරු
නියම්යි කොල්ලෝ
පට්ටම දිගටම සබ් දෙමු
#ජයරයන් ද සිල්වා
සබ් එකට තුති අචින්ත සහෝ
ඊලග කොටසෙන් හමු වෙමුKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නවින් නිසල්
නියම වැඩක් !! ඉතුරු ඒවටත් ඉක්මනට සබ් දෙන්න !!!!
Amila Kaushalya
supiri vadak bro api okkogema mulma tv series 1a thama bn ma a hinda vade atharamaga navaththanna epa bn davasata 1k denna balanna moko dan season 10 yanna
Neranjana O'Brien Wijesinghe
ඔය සබ් එක මේ රිප් එකට ගැලපෙනවද ?
The x files s02 season 2 720p bluray x265 hevc tangoalpha
අනේ මේ රිප් එකට ගැලපෙන්න සබ් හදන්නකෝ...Neranjana O'Brien Wijesinghe
නැත්නම් මේකට ,HDTV වලට ගැලපෙන්න හදනවද?
The X-Files S02 Complete 720p HDTV x265 HEVC-MDරොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
poorna
doyyo dekka wage bn
tnx den ohamma karagena yamu nawaththanam epa..plschinthaka
kollo ubatanm godak pin bn.... goda kalayak balan hitiya mekata suba enakm.... thnks brooooo
hasith
tnx bro
RAWANA
ade meke Knight Rider karana kenek naneda? man wede patan gannada? kohomada kaagenda ahanne?admin kohomada contact karaganne? habey 1982 apu eka. :D...balanna asa aya ehema innawada aye?
zeal
Ela Ela,, Niyama Wadak
pamudika123
patta digatama denna
Nandana555
THANKS BRO....
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සහෝ මුළු season එකටම...ජයවේවා !!
sadeapa
thanks.
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela