ඔන්න එහෙනම් මම දෙවැනි කථාව අරං ආව. මේ කොටසට විතරක් IMDB අගය 8.4ක් අරං තියනව. කථාව ගැන කෙලින්ම කියන්නම්. තවමත් X-Files එක නවත්තලනෙ තියෙන්නෙ. ඒත් මේ කොටසෙදි නැවත X-Files ආරම්භ කිරීම ගැන පොඩි ඉඟියක් එනව. ඒ කියන්නෙ මොල්ඩර් සහ ස්කලී දැනට කරගෙන යන දේවල් වලින් එයාලව පරීක්ෂා කරනව වගේ වැඩක් වෙන්නෙ. මම එහෙම…

ඔන්න එහෙනම් මම දෙවැනි කථාව අරං ආව. මේ කොටසට විතරක් IMDB අගය 8.4ක් අරං තියනව. කථාව ගැන කෙලින්ම කියන්නම්. තවමත් X-Files එක නවත්තලනෙ තියෙන්නෙ. ඒත් මේ කොටසෙදි නැවත X-Files ආරම්භ කිරීම ගැන පොඩි ඉඟියක් එනව. ඒ කියන්නෙ මොල්ඩර් සහ ස්කලී දැනට කරගෙන යන දේවල් වලින් එයාලව පරීක්ෂා කරනව වගේ වැඩක් වෙන්නෙ. මම එහෙම කියන්නෙ ඇයි කියල ඔයාලම බලන්න. මේ කතාවෙදි ප්‍රධානම දේ වෙන්නෙ ඇමතු සත්ත්වයෙක්. ඒ සත්වයා මිනිස්සුන්ව මරණව. එහෙම මරන්න හේතුවක් තියනව. ඒක දැනගන්න බලන්නම වෙනව. මේ සත්වයා අල්ලගන්න පුළුවන් වෙයිද? ඌ කොහොමද නිර්මාණය වුණේ. නිකංම අසාමාන්‍ය ස්වභාවධර්මයට නොගැළපෙන සතෙක් නිර්මාණය වෙන්න බෑනෙ. දැන් ඇති. වැඩියේ කියන්න ඕනෙ නෑ. කොහොමත් බලනවනෙ. එහෙනම් ඊළඟ එකෙන් හමුවෙමු. හැමෝටම ජය!!!
Due to copyright issues, we do not provide any torrent links.
The.X-Files.S02E02.The.Host.WEBRip.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,015 downloadsDownload The-X-Files-S02E02.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
14 comments
Lahiru Dayan
gayan
malli plz aye meka nawathwanna epa season 2 walin passe digatama denna lankawe wena kohewath na ekai ela jaya wewa
Madhawa
aniwa,math godak kal balagena hitiya Season 2 denakan,mama hithuwe Season 1 walin nawaththala kiyala.
Ishara
Great work, Please don't stop..
Madhawa
godak sthuthi saho,digatama karagena yamu.puluwannan torrent link ekak hoyala denna,net eke hoyaganna amarui.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Neranjana O'Brien Wijesinghe
The x files s02 season 2 720p bluray x265 hevc tangoalpha
The X-Files S02 Complete 720p HDTV x265 HEVC-MD
අනේ මේ රිප් දෙකටත් ගැලපෙන්න සබ් හදන්නකෝ…lalith
The X-Files (1993) Season 2 S02 (1080p WEB-DL x265 HEVC AAC 5.1 Joy) [UTR] torrent
tharangani
thanx
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ranil Lalantha Rathnayaka
s02 e01 thiyenawada
gayani
episode 01 wala sub dunne naththe ai. plz eketh sub dennako.
hasith
tnx bro
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Advertisement

එල එල !!! තෑන්ක්ස් මචං .. ඉතුරු ටිකත් ඉක්මනට දෙමු.. ජය වේවා !!!