Watch Trailer

Westworld [S01: E05] with Sinhala Subtitles | වද බන්ධන (18+) [සිංහල උපසිරැසි සමඟ]

WestWorld කතාමාලාව 5 වැනි කොටසත් සමග කොටස්ක 10කින් යුත් කතාසමයේ මධ්‍යට (mid-season) වෙත ලගා උනා.මේ කොටසේ සිට ඉදිරියට අපිට කතාවේ නාට්‍යමය ස්භාවයට වඩා ක්‍රියාදාම සහිත සිදුවිම් බලාගන්න පුළුවන් වේවි. තවත් විශේෂත්වක් තියෙනවා. මේ කොටස විකාශය උනේ ඔක්තෝබර් 30/31 ඉතිං මේකට Halloween ගතියකුත් එකතු කරලා තියෙන…

WestWorld කතාමාලාව 5 වැනි කොටසත් සමග කොටස්ක 10කින් යුත් කතාසමයේ මධ්‍යට (mid-season) වෙත ලගා උනා.මේ කොටසේ සිට ඉදිරියට අපිට කතාවේ නාට්‍යමය ස්භාවයට වඩා ක්‍රියාදාම සහිත සිදුවිම් බලාගන්න පුළුවන් වේවි. තවත් විශේෂත්වක් තියෙනවා. මේ කොටස විකාශය උනේ ඔක්තෝබර් 30/31 ඉතිං මේකට Halloween ගතියකුත් එකතු කරලා තියෙනවා. ඒවගේම අභිරහසක්ව පැවති කරුණු කිහිපයක් ගැනම  ඉගි ගොඩක් දකින්න ලැබුනු කොටසක් තමයි මේක. අපි ඒ ගැන ලබන සතියේ කතාකරමු. එහෙනම් පසුගිය කොටස සාරංශ කර ගමු.

සිව්වෙනි කොටසෙදිත් කතාව ආරම්භවන්නේ බර්නාඩ් සහ ඩොලරස්ගේ හමුවිමක් සමගයි. මෙතනදි “වංකගිරිය“ ගැන සදහන් වෙනවා.අපි දන්නවා දැනටමත් කළු හැදි මිනිසා මේ වංකගිරිය සොයන බවට. ඒ වගේම පසුගිය කොටසෙදි ඔහු ලොරන්ස්ට කියනවා ඔහුගේ මේ සොයාගෙන යන්නේ මෙතෙක් තමන්ට හමුනොවුනු යම් දෙයක්බව. ඒ වගේම සර්ප පච්චය සහිත කාන්තාවට ඔහු කියනවා තමන් රැගෙන යන්නේ ආර්නෝල්ඩ්ගේ උරුමය බවට. මේ කතා දෙකෙන් අපිට පැහැදිලි වෙනවා මේ වංකගිරිය බොහෝවිට ආර්නෝල්ඩ්ගේ නිර්මානයක් බවට. දැනට අනුමාන කරන විදිහට ඒ වංකගිරියේ මැද ඇති දේ සොයාගන්නා  රොබෝවරයාට සාමාන්‍ය මිනිසෙකු ලෙස ජිවත්විමේ අවස්ථාවක් හිමිවෙනවා.

මේ අතරතුරදි දකින්න ලැබෙනවා මේව් නම් රෝබෝවරිය තමන් සිටිනා යථාර්තය ගැන ප්‍ර‍ශ්න කරනා ආකාරය. පසුගිය කොටස නිමා උනේ ඇය තමන්ගේ සැකය ඒස්කැටෝන් ගේ උපකාරයෙන් තහවුරු කරගැනිමත් සමගයි. බෝහෝවිට ශෙරිෆ්ගේ වෙඩි පහරින් ඔවුන් දෙදෙනාම මිය යන්නට(අක්‍රිය වන්නට) ඇති. එහෙම උනොත් ඇය තේරුම් ගත් බොහෝමයක් ඇයගේ මතකයේ පවතින්නේ නැතිවේවි. නැත්නම් ඇයත් ඩොලරස්ට වගේ මතකයේ තියෙන්නත් පුළුවන්.

Westworld (2016) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

Westworld.S01E05.HDTV.x264-KILLERS

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,517 downloadsDownload Westworld.S01E05.Baiscopelk.com_.rar24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/kalindu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                 All Episodes                     Next Episode >>

Subtitles by

කළිදු වසූක

Subtitles

3,517 downloadsDownload Subtitles24 KB

38 comments

  1. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.

  2. Práðèép Üðäýàñgå

    එලම...

  3. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට ස්තූතියි සහෝ....

  4. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  5. Pragathi Nicolas NehanZa

    tnx saho

  6. akalanka

    elz thks bro mekath nikn patta wigena enne.

  7. shehan

    thanks broo niyamai

  8. Ravindu Rukshan

    thx saho upasirasayata

  9. ඩිලාන් හසිත

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  10. උදාර දිල්ශාන්

    සබ් එකට තුති බ්‍රෝ
    එලම......

  11. රයන් ද සිල්වා

    තෑන්ක්ස් සබ් එකට මචෝ
    #ජය

  12. පැතුම් අතුකෝරල

    සබ් එකට ස්තූතියි මදුකප්‍රිය සහෝ
    06 වෙනි කොටසෙන් හමු වෙමු

  13. මිතුල් ලක්ශිත

    නියමයි සහෝ
    තෑන්ක්ස්

  14. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට ස්තුතියි සහෝ

  15. ayesh

    thank you

  16. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. chan

    thank u

  18. Sanath Indika

    thx broo

  19. Kaazz_bat

    තැන්ක්ස් බ්‍රෝ, එලම ,.

  20. sam

    thanks

  21. Rajitha

    Thank you machan.......jayawewa.....!

  22. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ ... මෙන්න සබ ගත්තා ජය වේවා !!

  23. කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි සහෝ.. ජය වේවා...

  24. Ravindu Rukshan

    thxz saho sub ekata

  25. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. yumal

    thankzzzzzzzzz bro!!!!!!!!!!!

  27. Tharaka Lahiru

    tnx

  28. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  29. අසිත

    ko thama sab nane anith epis walata.dan 01 season ekath iwarayi.

  30. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  31. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  32. sam fisherr

    මේ කතාවට අනුව වංක ගිරිය කියන්නෙ මොලයට නේද එහෙම නොවුනත් ඉතිං මොලේ,මනස කියන්නෙ වංක ගිරියක්ම තමා එහෙමෙහෙ යන ඉලෙක්ටොනික් නිසා ඇතිවෙච්ච සිතුවිලි,අපිට දැනෙනව අපෙ දෙවල් මම මගේ කියල.එව නිකම්ම විද්‍යත් තරංග මිසක්එව නිසා අපිට දැනෙන හැගිම් ⁣නිකම්ම නිකං හැගිම් මිස මහ ලොකුදෙයක් නැ කියල අපිට තේරැම් ගන්න බැරි වෙලාතියෙන්නෙ සංකිර්න වංක ගිරියෙන් ලොකු වටින දෙවල් කියල දැනුනම එව අර ෆොඩ් කියනව වගෙ අයිෆල් කුලුන සමහරවිට මහලොකු දෙයක් නෙමේ එත් වංක ගිරි යෙන් අපිට එහෙම ලොකුදෙයක් කියල දැනුනම එහෙම නැ කියල හිතන්න බැරි අපි ඔක්කොම ෆොඩ් කිව්වවගෙ දුර්වලත්වයක් තියන අය අපිත් ඩොලරස්ල,මේව්ස් ලම තමා.දිපිකා පදුකොනිව දෙකට මැද්දෙන් කැපුවොත් තියන බඩවැල් ටිකයි නානු දැදෙන චප්ප වෙච්ච මොලෙයි කවදාවත් ආසාවක් ඇති වෙන්නෙ නැ එත් ඇගපෙන්න ඇදල එනකොට රාගයක් එන්නෙ එ ලෙ සැරව ටිකටම නෙමෙද පිලිකුල් දෙයක් රාගයක් ඇති කරන්න වංකගිරියට පුලුවන් වෙලානැද්.මම හිතන්නෙ බුදු හාමුදුරැවො ඔක දකින්න ඇති රාගය(රා+ බිව්වම වගෙ මත් විමක් නිසා)මහ ලොකු දෙවල් නොවුනත් ගැනුන්ට,සල්ලිවලට,ඉඩං කඩං වගේ එවට ඇලෙන්නෙ කියල දකින්න ඇති උන්වහන්සෙ එකනිසා දෙයක් ගැන මත්විමක් ලොකු දෙයක් මරල හරි ගන්න ඔනිදෙයක් කියල දැනුනම එවට අහුනොවි(මනස,වංක ගිරිය)ඉන්න බුද්දි මත් වෙච්ච නිසා තමා උන් වහන්සෙට මිනිස්සු බුද්ධ(භව(රාග බව,ද්වේශ බව(වංකගිරිය තරහා වියං මරහං කිව්වට අහුවේනැතුව ඉන්න මහන්සි වෙනව මොකද එකත් වංකයි)මෝහ බව+උද්ධ(උදුරනව,අයිං කරනව අහුවෙන්නැ)කියන්න ඇත්තෙ
    The piratebay.com

  33. Amila Mudalige

    Sub ekta Thanks saho

  34. දසිත චාමික

    ‌‌බො‌හොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  35. melinda

    thank you

  36. Stranger

    thanks

  37. A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි.....