Watch Trailer

The X Files [S02 : E14 – “Die Hand Die Verletzt”] with Sinhala Subtitles| “සැඟවුණු මායාවන්” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 14 වෙනි එපිය තමයි මේ අරං ආවෙ. මේ කොටසට IMDB අගය 8.3ක් ලබාගන්න සමත් වෙලා තියනවා. කතාව ගැන කිව්වොත් මේක මිත්‍යා ඇදහිලි පැත්තට ගියපු කතාවක්. කැලයක මරල දාපු ළමයෙක් ගැන හොයන්න මොල්ඩර් සහ ස්කලී එනවා. ස්කලීට නම් මේකෙ මහ දෙයක් නෑ කියල තමයි හිතෙන්නෙ. නමුත් මොල්ඩර් හිතනවා මේකෙ සැඟවුණු කුමන්ත්‍රණය…

The X-Files S2P1

ඔන්න එහෙනම් 14 වෙනි එපිය තමයි මේ අරං ආවෙ. මේ කොටසට IMDB අගය 8.3ක් ලබාගන්න සමත් වෙලා තියනවා. කතාව ගැන කිව්වොත් මේක මිත්‍යා ඇදහිලි පැත්තට ගියපු කතාවක්. කැලයක මරල දාපු ළමයෙක් ගැන හොයන්න මොල්ඩර් සහ ස්කලී එනවා. ස්කලීට නම් මේකෙ මහ දෙයක් නෑ කියල තමයි හිතෙන්නෙ. නමුත් මොල්ඩර් හිතනවා මේකෙ සැඟවුණු කුමන්ත්‍රණයක් තියනවා කියල. ඉතිං මේ දෙන්න මේක ගැන හොයනවා. මම කිව්වනෙ ඇදහිලි ගැන. මොනවද මේ ඇදහිලි. මොන වගේ ආගමක්ද? ඒකෙ තව තියන විශ්වාසයන් මොනවද? ඇයි මිනිස්සු මරන්නෙ? විශේෂයෙන්ම තරුණ ළමයි. මොකද මේ ළමය විතරක් නෙවෙයි ඝාතනයට ලක් වෙන්නෙ. මේකට සම්බන්ධ අනිත් අය කවුද? අන්තිමේදි මෙයාලව අල්ලගන්න පුළුවන් වේවිද? නැත්තම් ප්‍රශ්නර්තයක්ම ඉතුරු වෙයිද? මේ වගේ දේවල් තමයි තියෙන්නෙ. එහෙනම් ඊළඟ උපසිරසියෙන් හම්බෙමු. ජය වේවා!!!

The X Files (1993) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.X-Files.S02E14.Die.Hand.Die.Verletzt.WEBRip.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

635 downloadsDownload The-X-Files-S02E14.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                All Episodes                    Next Episode >>

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

635 downloadsDownload Subtitles22 KB

12 comments

  1. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  2. Tharaka

    Thnax sub walata. Digatama demu. Jayawewa

  3. Ravin

    බාගත කිරීමට ලින්කුවක් නොමැතිව අසරණව සිටිමි.

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. අසන්ත අකිල

    මචන් මමත් බලන්න පටන් ගත්තා.. තාම මුල් සීසන් එක බලන්නේ දිගටම උපසිරැසි ඕනේ .. ස්තුතියි.. &lt;3

  6. Pramuk

    Thanks machoo

  7. poorna

    tnx tnx tnx tnx tnx

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. hasith

    tnx sahoo

  10. ShiRan_RanGana

    thank you!!

  11. sadeapa

    thanksssssssssssss

  12. Ishan Madusha

    බොහෝම ස්තූතියි...