Watch Trailer

Knight Rider (2008–2009) [S01 : E04] with Sinhala Subtitles | අමාරුම දිනයක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හතරවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය සතියේ අපි දැක්කනේ මයිකල් සහ කිට් එකතු වෙලා අතුරුදහන් උන රහස් නියෝජිතයව කොහොමද හොයා ගත්තේ කියලා. අන්තිමට සේරම දේවල් පිටිපස්සේ හිටියේ ඔහුමනේ. අද එපිසෝඩ් එකේදි මයිකල්ට සිද්ද වෙනවා පිටරටවල් වලට ආයුධ වෙලඳාම් කරන කෙනෙක්ව අල්ලා ගැනීමේ මෙහෙයුමක් කරන්න. මයික්…

Knight Rider (TV Series 2008)-1

ඔන්න එහෙනම් හතරවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය සතියේ අපි දැක්කනේ මයිකල් සහ කිට් එකතු වෙලා අතුරුදහන් උන රහස් නියෝජිතයව කොහොමද හොයා ගත්තේ කියලා. අන්තිමට සේරම දේවල් පිටිපස්සේ හිටියේ ඔහුමනේ.

අද එපිසෝඩ් එකේදි මයිකල්ට සිද්ද වෙනවා පිටරටවල් වලට ආයුධ වෙලඳාම් කරන කෙනෙක්ව අල්ලා ගැනීමේ මෙහෙයුමක් කරන්න. මයික් කරන්න යන්නේ ගැණුම්කාරයෙක් විදිහටව වෙස් වලාගෙන මෙහෙයුමට සම්බන්ධ වෙන එක. නමුත් අන්තිමට මයික්ට නොහිතන කරදරයකට තමයි මූනදෙන්න වෙන්නේ.

එපිසෝඩ් එක බාගෙනම බලන්නකෝ මොකක්ද වෙන්නේ කියලයි කොහොමද මයික් මේ කරදරෙන් බේරෙන්නේ කියලයි.

එහෙනම් ඊලඟ එපිසෝඩ් එකෙන් හමුවෙනකල් හැමෝටම ජයවේවා. අඩුපාඩු තියේනම් කියාගෙනම යන්ට.

 

Knight Rider (TV Series 2008–2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Knight.Rider.2008.DVDRip.XviD-SAiNTS

Knight.Rider.2008.S01E04.720p.HDTV.DIMENSION.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

731 downloadsDownload Knight.Rider_.2008.S01E04.Baiscopelk.com_.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                    All Episodes                      Next Episode>>

Subtitles by

කවින්ද බුද්ධික

Subtitles

731 downloadsDownload Subtitles51 KB

7 comments

  1. Gihan

    Eal bra.......

  2. Gihan

    Ela bro.......

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. එල්.සී. දමැල්

    උපසිරසට ස්තුතියි සහෝ...
    මීළඟ කොටසින් හමුවෙමු...

  5. Bhagya

    thanks bro......!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Udara Damith B/K

    thans.