Watch Trailer

The X Files [S02 : E20 – “Humbug”] with Sinhala Subtitles| “ෆීජි කිඳුරා” [සිංහල උපසිරැසි සමඟ]

The Whispers වලින් පස්සේ TV series එකක් කියල කරන්න සමීර කරුණාරත්න සහෝගෙ ආරාධනයෙන් මේ කොටස් ටික බාර ගත්තා. X files කියන්නේ කවදාවත් නොමියෙන ගනයේ TV Series එකක් කියන්න ඔයාල දන්නවා ඇතිනේ. ඉතින් අදටත් මේක බලද්දී පරණයි කියල රසයේ අඩුවක් දැනෙන්නේ නෑ මටනම්. මේක ගැන අමුතුවෙන් විස්තර කරන්න යන්නේ නෑ මේකේ මුල s…

The X-Files S2P1

The Whispers වලින් පස්සේ TV series එකක් කියල කරන්න සමීර කරුණාරත්න සහෝගෙ ආරාධනයෙන් මේ කොටස් ටික බාර ගත්තා. X files කියන්නේ කවදාවත් නොමියෙන ගනයේ TV Series එකක් කියන්න ඔයාල දන්නවා ඇතිනේ. ඉතින් අදටත් මේක බලද්දී පරණයි කියල රසයේ අඩුවක් දැනෙන්නේ නෑ මටනම්. මේක ගැන අමුතුවෙන් විස්තර කරන්න යන්නේ නෑ මේකේ මුල season එකේම ඒ ගැන කියල තියනව.අනික මේක ගැන ඕනෑම කෙනෙක් දන්නවනේ.ඒ නිසා මන් මේ කොටසේ කතාව ගැන ටිකක් කියන්නම්.

මෑතකදී ෆ්ලොරිඩා වල වාර්තා වෙච්ච මිනීමැරුම් වගයක් තමයි මේ පාර ස්කලීටයි මෝල්ඩර්ටයි බාර වෙන්නේ.අබිරහස් විදිහට එකපාර ශරීරයට පහරදීමක් වෙලා තියන්නේ.මේ පරීක්ෂණ කරන්න වෙන්නේ සංචාරක සංදර්ශන පවත්වන කට්ටියක් එක්ක.එකේ එක එක විදිහේ අය ඉන්නවා.ඉතින් මේ අය අතුරෙන් මේ දෙන්නට පරීක්ෂණ කරන්න වෙන එක එක්තරා විදිහට අභියෝගයක්. කොහොමරි මෙයාලට දැනගන්න ලැබෙන්නේ මේ මරණ වලට ෆීජි කිඳුරෙක්ගේ සම්බන්ධයක් තියනවා කියල. කිඳුරා කියල පාවිච්චි කලාට එයාගේ පෙනුම ඔයාලට මැවෙන ජාතියේ කිඳුරෙක්නම් නෙවෙයි. 😛

මොකද වෙන්නේ කියල කතාව ඔයාලම බලන්නකෝ.ඊලග කොටස අරන් ආයේ එන්නම්. සුබ දවසක් හැමෝටම!

The X Files (1993) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.X-Files.S02E20.Humbug.WEBRip.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

569 downloadsDownload The-X-Files-S02E20.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Purni.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                All Episodes                    Next Episode >>

Subtitles by

පුර්ණිමා මධුභාෂි

Subtitles

569 downloadsDownload Subtitles25 KB

14 comments

  1. Adithya Gimhana

    බොහොම ස්තූතියි SIS සබ් එකට
    ~~~ ජය වේවා ! ~~~

  2. Práðèép Üðäýàñgå

    බොහෙොම ස්තුති සබට සහොදරිය... !

  3. Dileep prasanna

    ගොඩක් ස්තූතිය් සහෝදරී.. පිස්සුවට බෙහෙතක් දුන්නට,

  4. Madhawa

    godak sthuthii sis,digatama karagena yamu.

  5. පසිදු අමරසිංහ

    Grimm tv series එකටත් සබ් දාන්න පුලුවන්නම් ලොකු දෙයක්...

  6. chalana

    ගොඩක් ස්තුතියි. දිගටම සබ් දෙමු...

  7. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  8. poorna

    thank you digatama yamu.....

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. madu

    Thank you so much

  11. hasith

    thankyou sis

  12. ShiRan_RanGana

    thank you!!

  13. sadeapa

    thnks for sub sister..............................................

  14. Ishan Madusha

    බොහොම ස්තූතියි.