මාකස් කොහොම හරි අර වැව ළග කේසී ඉදලා එයාව හොයාගත්තා. සුළු මොහොතකට විතරක් මාකස්ට පුළුවන් වුණා කේසීව ලබාගන්න. දැක්කනේ ඒ වෙලාවේ යොදපු බලයෙන් සිද්දවුනු දේවල්. මාකස් විශ්වාස කරන්න ගත්තා දෙවියන් වහන්සේ එයා එක්ක ඉන්නවයි කියලා. එහෙම නොහිතුනොත් තමයි පුදුමේ. මාකස් කේසී කන්‍යාරාමයට එක්ක යන්නයි කියලා උදව් ඉල්ලල…

මාකස් කොහොම හරි අර වැව ළග කේසී ඉදලා එයාව හොයාගත්තා. සුළු මොහොතකට විතරක් මාකස්ට පුළුවන් වුණා කේසීව ලබාගන්න. දැක්කනේ ඒ වෙලාවේ යොදපු බලයෙන් සිද්දවුනු දේවල්. මාකස් විශ්වාස කරන්න ගත්තා දෙවියන් වහන්සේ එයා එක්ක ඉන්නවයි කියලා. එහෙම නොහිතුනොත් තමයි පුදුමේ. මාකස් කේසී කන්‍යාරාමයට එක්ක යන්නයි කියලා උදව් ඉල්ලලා තිබුණේ තෝමස්ගෙන්. කොහොමහරි කන්‍යාරාමයට එක්ක ගිහින් බේරන්ඩෙට් මව්තුමියගෙන් උදව් බලාපොරොත්තු වුණා වගේම මාකස් තෝමස්ට කිව්වා කේසීව හොයාගෙන එහෙ ඉන්නවා කියලා කාටවත් කියන්න එපා කියලා. මොකද මේ ගැන දැනගත්තොත් ප්‍රශ්නයක් වෙන්න පුලුවන් නිසා. මේ නිසාම තෝමස් කාටවත්ම කියන්න ගියේ නෑ. මෙයත් බොරුවට එයාව හොයාගන්න බැරි වුන ගානට දේවස්ථානයේ හැමෝම රැස් කරලා දේව මෙහෙයකුත් තිබ්බා. ඇන්ජෙලාට මේ ගැන හිතලා තෝන්තුවෙලා හිටියේ. බොන එකමයි කලේ. මේ අතරේ බේරන්ඩෙට් මව්තුමිය හා එකතු වෙලා මාකස් පියතුමන් උත්සහ කරනවා කේසීව හොද කරන්න. නමුත් කිසිම හොදක් නම් වුණේ නෑ ඇයව දිරාපත් වෙන්න පටන් ගත්ත එක ඇරෙන්න. මේ අතරේ පාප් වහන්සේගේ සංචාරයට වැඩ පිළියෙළ කරන තැන ඔක්කොම හොර මගොඩියෝ එක්ක බෙනෙට් පියතුමන්ට වෙනවා මේ සංචාරේ සැලසුම් කරන්න. අනිත් අයගේ පිස්සු විකාර දැකලා එයා ටැටර්සල්ලගේ හැමදේම කියලා එතන කට්ටියෙග් වෙස්මූණු ටිකත් ගැලෙව්වා. ඒ කට්ටියටත් කරකියාගන්න දෙයකුත් නැතිවුණා. ඒවගේම බෙනෙට් පියතුමන්ට අර පහල මිනිස් අවයව අරං පුච්ව්පු තැනට යනවා එතනදී යක්ෂ විමානයකුත් මුණගැහෙනවා. හැමෝම උත්සහ කලේ බෙනෙට්ව මරන්න නමුත් එයා එතනින් ගැලවිලා එනවා. කේසීව ගොඩගන්න බැහැයි කියල හිතලා බේරන්ඩෙට් මව්තිමිය හැදුවේ බෙලඩෝනා කියන ශාකය දීලා එයාව මරන්න. නමුත් ඒකට මාකස් නම් ඉඩදුන්නේ නෑ. අන්තිමට තෝමස් තීරණය කලා කේසීගේ පවුලේ අයව එක්ක එන්න තීරණය කලා. අන්තිමට ඇන්ජෙලා එතනට ගියා විතරයි කේසී “ඊරි” කියාගෙන නැගිට්ටා.
කේඇන්ජෙලා ආපු නිසා එයාගේ උදව්වෙන් කේසීව සුව කරගන්නයි හදන්නේ. ඒක කරගන්න පුලුවන් වේවිද? කවුරු මේකෙන් බේරිලා කාට මේකෙන් කරදරයක් වේවිද? අනික එතකොට මේ පාප් සංචාරය කඩාකප්පල් කරන්න හදන මිනිස්සු, අර මළමිනී වලට මොනා වේවිද? අද කොටසේ ජීවිත අහිමිවීමකුත් තියෙනවා.
එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක්. ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
The.Exorcist.S01E08.HDTV.x264-LOL
The.Exorcist.S01E08.HDTV.XviD-FUM
The.Exorcist.S01E08.720p.HDTV.HEVC.x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
758 downloadsDownload The.Exorcist.S01E08.Baiscopelk.com_.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
13 comments
Emil Shamen
King Ruwan
Thanks......
Lakshan Perera
thanx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
yumal
thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
anton
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි චාමරයෝ
devinda
TY bro.gdk pin.
devinda
9 sub eka dennako malli puluwannam.gdk pin.
Kasun
Ko episode 09
Hashan M. Priyadarshana
බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. :) පුලුවන් නම් මේකෙ season 02ටත් සබ් එක දෙන්න බ්රෝ
ජය වේවා.!Dula95
thank u bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ThhanQQ