DR. බැන්ටන් කියන්නේ පොලාරිටි මැග්නටික් ආයතනයේ වැඩ කරපු භෞතික විද්‍යාඥයෙක්. එයා ඒකෙදී ලොකු අනතුරකට මුහුණ දුන්නා. ඒ අනතුරෙන් පස්සේ එයාගේ හෙවනැල්ල කළු කුහරයක ක්‍රියාවක් පෙන්වන්නේ.හෙවනැල්ල වැටෙන ඕනෑම කෙනෙක් එවලේම පිච්චිලා යනවා. මේ නිසා DR බැන්ටන්ගේ අතින් මිනී මැරුම් වෙනවා. ඒවා ගැන හොයන්න බාර වෙන්නේ ඇත්…

DR. බැන්ටන් කියන්නේ පොලාරිටි මැග්නටික් ආයතනයේ වැඩ කරපු භෞතික විද්‍යාඥයෙක්. එයා ඒකෙදී ලොකු අනතුරකට මුහුණ දුන්නා. ඒ අනතුරෙන් පස්සේ එයාගේ හෙවනැල්ල කළු කුහරයක ක්‍රියාවක් පෙන්වන්නේ.හෙවනැල්ල වැටෙන ඕනෑම කෙනෙක් එවලේම පිච්චිලා යනවා. මේ නිසා DR බැන්ටන්ගේ අතින් මිනී මැරුම් වෙනවා. ඒවා ගැන හොයන්න බාර වෙන්නේ ඇත්තටම ස්කලීටයි මෝල්ඩර්ටයි නෙවෙයි, ස්කලීගේ ශිෂ්‍යාවක් වෙන රයන්ට. එයාගේ පලවෙනි සිද්ධිය තමයි මේ සිද්ධිය රහස් පරීක්ෂකයෙක් විදිහට ලැබෙන. ඉතින් එයා ඒකට උදව් ඉල්ලනවා මෝල්ඩර්ගෙනුයි ස්කලීගෙනුයි. ඔන්න ඔය විදිහටයි ඒ දෙන්නා මේකට හවුල් වෙන්නේ. කතාව ගොඩක් ලස්සනයි.
ඊලග කොටස අරන් ආයේ එන්නම්. සුබ දවසක් හැමෝටම!
Due to copyright issues, we do not provide any torrent links.
The.X-Files.S02E23.Soft.Light.WEBRip.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
547 downloadsDownload The-X-Files-S02E23.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Purni.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුර්ණිමා මධුභාෂි
Subtitles
13 comments
Práðèép Üðäýàñgå
Adithya Gimhana
බොහොම ස්තූතියි SIS සබ් එකට
~~~ ජය වේවා ! ~~~Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
chinthaka
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
Madhawa
godak sthuthii sis
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
hasith
thankyou sis
madushangamage
thankes bro
ShiRan_RanGana
thank you!!
Thamoda Dananjaya
Thank you
sadeapa
thank yo very much...............!!!!!!!!!!!!!!!!!!!!!!!
Ishan Madusha
බොහොම ස්තූතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුති සබට.. !