Watch Trailer

The X Files [S02 : E22 – “F. Emasculata”] with Sinhala Subtitles| “වසංගතය” [සිංහල උපසිරැසි සමඟ]

කතාව ලස්සනයි.එත් බොහොම අමාරුවෙන් බලපු එපියක් තමයි මේක. වෙන මුකුත් නිසා නෙවෙයි. බලන්න ටිකක් අමාරු දර්ශන තියන නිසා. මුලින්ම කියන්න ඕනේ කන ගමන්නම් බලන්න එපා 😛 මේ කතාව මෝල්ඩර්වයි ස්කලීවයි හිර කාරයෝ දෙන්නෙක්ගේ පැන යෑමක් ගැන පරීක්ෂණ කරන්න ගෙන්වනවා. මෙයාල හිරගෙදරට එද්දී දකිනවා අමුතු ඇඳුම් ඇදගත්තු අය වගයක්…

The X-Files S2P1

කතාව ලස්සනයි.එත් බොහොම අමාරුවෙන් බලපු එපියක් තමයි මේක. වෙන මුකුත් නිසා නෙවෙයි. බලන්න ටිකක් අමාරු දර්ශන තියන නිසා. මුලින්ම කියන්න ඕනේ කන ගමන්නම් බලන්න එපා 😛 

මේ කතාව මෝල්ඩර්වයි ස්කලීවයි හිර කාරයෝ දෙන්නෙක්ගේ පැන යෑමක් ගැන පරීක්ෂණ කරන්න ගෙන්වනවා. මෙයාල හිරගෙදරට එද්දී දකිනවා අමුතු ඇඳුම් ඇදගත්තු අය වගයක් හිර ගේ ඇතුලේ ඉන්නවා.හරියට ලොකු විෂක් පිරිසිදු කරන අය වගේ. එත් ස්කලී මෝල්ඩර් ඒ ගැන දන්නේ නෑ. මේ දෙන්නා එතන ප්‍රධානියෙක් එක්ක කතා කරද්දී එයාලටම තේරුම් ගන්න බැරිවෙනවා මේ වගේ දේකට ඇයි FBI එක ගෙන්නුවේ කියලත්. එයාලට හිතෙනවා කවුරුත් නොදන්නා රහසක් හිර ගේ ඇතුලේ තියනවා කියල. ටික ටික මෙයාල හොයාගන යද්දී දැනගන්නවා දරුණු වසංගතයක් හිර ගෙදර පැතිරෙනවා කියල. ඉතින් මේ සිද්ධිය ඇති වුනේ කොහොමද? මේ සිද්ධිය විසදන්නේ කොහොමද? කවුද මේවා පිටිපස්සේ ඉන්නේ කියල දැනගන්න කතාව බලන්න වෙනවා.

ඊලග කොටස අරන් ආයේ එන්නම්. සුබ දවසක් හැමෝටම!

The X Files (1993) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.X-Files.S02E22.F.Emasculata.WEBRip.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

565 downloadsDownload The-X-Files-S02E22.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Purni.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                All Episodes                    Next Episode >>

Subtitles by

පුර්ණිමා මධුභාෂි

Subtitles

565 downloadsDownload Subtitles22 KB

18 comments

  1. නවින් නිසල්

    උපසිරසියට ස්තුතියි !!

  2. ravindu

    sub ekata tanx.......!

  3. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...දිගටම දෙමු...

  4. Nilusha Indrajith

    hodai

  5. Madhawa

    ගොඩක් ස්තුතියි,දිගටම දෙන්න SUB දෙන්න

  6. Adithya Gimhana

    බොහොම ස්තූතියි SIS සබ් එකට
    ~~~ ජය වේවා ! ~~~

  7. nirosh mj

    දිගටම දෙමු සහෝ ... ගොඩක් ස්තූතියි....

  8. Indika

    ස්තුතියි සහෝ.......!

  9. Ishan

    Thanx sub ekata.. digatama sub denna hode..

  10. Pramuk

    Thanks....

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. venura

    good work

  13. H.G.NALAKA

    S02 EP21 EP23 SUB AKA KO

  14. hasith

    thankyou sis

  15. ShiRan_RanGana

    thank you!!

  16. Thamoda Dananjaya

    Thank you
    Season 4 ekata Sub dennako

  17. Ishan Madusha

    බොහොම ස්තූතියි.

  18. Anonymous

    Thank you very much !
    2026 : 06 : 25