ජෝර්ජ් කෙරස්න් කියන්නේ චෙකෝ චිකන් කර්මාන්තශාලාවේ සෞක්‍ය පරීක්ෂකවරයෙක්. එයාගේ අතුරුදහන් වීමක් ගැන පරීක්ෂා කරන්නයි මේ පාර ස්කලීටයි මෝල්ඩර්ටයි හම්බෙන්නේ. එයාල මේ ගැන පරීක්ෂා කරගෙන යන අතරේ දැනගන්න හම්බෙනවා ගෝත්‍රික ආත්ම වගයක් ගැන. බලු බැල්මට ඒවා විශ්වාස කරන්න බැරි දේවල් නිසා මේ ගැන හොයන්න එයාලට දීපු ඒක…

ජෝර්ජ් කෙරස්න් කියන්නේ චෙකෝ චිකන් කර්මාන්තශාලාවේ සෞක්‍ය පරීක්ෂකවරයෙක්. එයාගේ අතුරුදහන් වීමක් ගැන පරීක්ෂා කරන්නයි මේ පාර ස්කලීටයි මෝල්ඩර්ටයි හම්බෙන්නේ. එයාල මේ ගැන පරීක්ෂා කරගෙන යන අතරේ දැනගන්න හම්බෙනවා ගෝත්‍රික ආත්ම වගයක් ගැන. බලු බැල්මට ඒවා විශ්වාස කරන්න බැරි දේවල් නිසා මේ ගැන හොයන්න එයාලට දීපු ඒක ගැන ස්කලී වද වෙනවා. ඒ කොහොමහරි මෙයාල දිගටම පරීක්ෂා කරගෙන යද්දී ගෝත්‍රික ආත්ම වලට වඩා රසවත් දෙයක් තමයි හම්බෙන්නේ. ඒ කෙරන්ස්ගේ අතුරුදහන්වීමෙන් පස්සේ නැතිවුන පෝලා තරුණියක් වුනත් එයාගේ වයස අවුරුදු 47ක් කියල සාක්ෂි හම්බෙන්න ගන්නවා. කතාවේ හරියටම මොනවාද වෙන්නේ කියල ඔයාල බලන්න එහෙනම්.
අවසාන කොටස අරන් ආයේ එන්නම්. සුබ දවසක් හැමෝටම!
Due to copyright issues, we do not provide any torrent links.
The.X-Files.S02E24.Our.Town.WEBRip.x264-FUM
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
624 downloadsDownload The-X-Files-S02E24.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Purni.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුර්ණිමා මධුභාෂි
Subtitles
16 comments
Madhawa
tharangani
21 epiya ne neda meke?20ta passe tyenne 22
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Ishara
Great work, hoping season 3 also.
GAYAN KANISHKA
S03 walata link ekak denna puluwanda? loku help ekak
මිහිරාන්
Thanks sister
praneeth madu
ඉදිරියට යමු ඔබට ජය
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Ishan
Thanx sis
nirosh mj
Digatama demu bro... season okkoma.... tnq bro
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kanchana
Season 3 denne neddooo
ShiRan_RanGana
thank you!!
sunanda shanth
thanks
Ishan Madusha
බොහොම ස්තූතියි.
Rajitha Dilshan
Thank you
2026 : 06 : 27
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

godak sthuthii sis