Watch Trailer

Knight Rider (2008–2009) [S01 : E07] with Sinhala Subtitles | වයසට වඩා දරුණුයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හත්වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. කලින් කිව්වා වගේ ගිය එපිසෝඩ් එක ටිකක් විශේශ එකක් උනානේ, මොකද නයිට් ආයතනයෙන් අපි දැනට නොදන්න කෘත්‍රීම බුද්ධියක් වන කාර් කියලා උපකරණයක් නිපදවලා තියනවා කියලා අපිට ඒකෙදී දැනගන්න ලැබුනා.. ඒ වගේම ස්වයං පාලන කෘත්‍රීම බුද්ධියක් වීම නිසා කාර් අතින් මිනිසුන් හත් දෙ…

Knight Rider (TV Series 2008)-1

ඔන්න එහෙනම් හත්වෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. කලින් කිව්වා වගේ ගිය එපිසෝඩ් එක ටිකක් විශේශ එකක් උනානේ, මොකද නයිට් ආයතනයෙන් අපි දැනට නොදන්න කෘත්‍රීම බුද්ධියක් වන කාර් කියලා උපකරණයක් නිපදවලා තියනවා කියලා අපිට ඒකෙදී දැනගන්න ලැබුනා.. ඒ වගේම ස්වයං පාලන කෘත්‍රීම බුද්ධියක් වීම නිසා කාර් අතින් මිනිසුන් හත් දෙනෙක් මිය ගිහිල්ලා තියන බවත් ඒක නිසා කාර්ව භාවිතයෙන් අයින් කරලා කියලත් අපිට දැනගන්න ලැබුණා. නමුත් කාර් භාවිතයෙන් අයින් කරලද නැද්ද කියන එක තවමත් රහසක්. මොකද කිට්ගෙන් හොරකම් කරගත්ත ෆයිල්  සහය දක්වන්නේ කාර්ට විතරක් නිසා.

ඒ වගේම අපි දැක්කනේ නයිට් ආයතනයෙන් ගොණු  හොරකම් කරගෙන යන්න ආව කෙනාට උනේ මොකද කියලා. ඒ වගේම ආයතනය ඇතුළෙනුත් ඒ කෙනාට උදව් ලැබෙන බවකුත් පෙනෙන්න තියනවා. බලමු ඉස්සරහට මේ දේවල් වගේම කාර්වත් කතාවට ප්‍රධාන වශයෙන් සම්බන්ධ වෙන්න පුළුවන්.

අද කතාව දිහාවට හැරුනොත් කිට්ට සහ නයිට් ආයතනයේ පිරිසට සිද්ධ වෙනවා කැරලිකාර ජෝඩුවක් නවත්වන්න. මේ ජෝඩුව ඇමරිකාවේ තියන හමුදාවට සම්බන්ධ ස්ථාන වලට බෝම්බ හයි කරලා පුපුරවලා දාල, රාජ්‍ය රහස් එලිකරන්න හදන පෙම්වතුන් ජෝඩුවක් කිව්වොත් හරියටම හරි. කොහොමහරි මේ දෙන්නගෙන් කෙනෙක්ට නයිට් ආයතනයත් එක්ක පොඩි සම්බන්ධතාවකුත් තියනවා. බලමුකෝ අපි කොහොමද මයිකල්,කිට් සහ නයිට් ආයතනයේ පිරිස එකතුවෙලා මේ දෙන්නව නවත්වන්නේ කියලා. ඒ වගේම මොනවද මේ දෙන්නා ඇති කරන ප්‍රශ්න කියලත් ඔයාලට බලන්න පුළුවන් වේවි.

එහෙනම් ඊලඟ එපිසෝඩ් එකෙන් හමුවෙමු කියන ගමන් හැමෝටම ජය වේවා කියලා කියනවා…!!!

හැමදාම වගේ අඩුපාඩුත් කියාගෙනම යමු…

Knight Rider (TV Series 2008–2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Knight.Rider.2008.S01E07.720p.HDTV.DIMENSION

Knight.Rider.2008.S01E07.DVDRip.SAiNTS

Knight.Rider.2008.S01E07.HDTV.LOL

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

644 downloadsDownload Knight.Rider_.2008.S01E07.Baiscopelk.com_.zip75 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                    All Episodes                      Next Episode>>

Subtitles

644 downloadsDownload Subtitles75 KB

16 comments

  1. Demon

    Meka Download Karaganna kauruhari link 1k diyallako. hamadama illano.ekekwath denne nane

    1. Dhanushka Marasinghe

      owa kathaa karala wadak naha ban.
      mun athal ekata sub hadanawa aththatama baluwoth kisima torrent ekak naha oya sub walata hariyana

    2. මලින්ද

      එහෙම කියන්න එපා....
      ඔයාට වටින්නේ නැති උනාට මේක වටින මිනිස්සු ඉන්නවා.....
      ඔයාට එපා නම් ඔයා නෑවිත් ඉන්න සයිට් එකට.....
      මේ මිනිස්සු තමන්ගේ වැඩ තියෙද්දි සබ් දෙන්නේ....
      ඔයා එකම සබ් එකක් වත් හදලා තියෙනවද....?

    3. Dhanushka Marasinghe

      issella kiyanne mokakda kiyawala therum ganna balanna.
      umba lokka wage comment ekak dammat aduma tharame umbawath oka download karaganna link ekak dammada?
      nikakn balapan kee denek link illanawada kiyala

    4. මලින්ද

      සබ් එකත් දීලා ලින්ක් එකත් දෙන්න ඕනද
      උඹට ලින්ක් එකක් ඔන නම් මුල ඉදලා කමෙන්ට් කරපුවා බලාගෙන වරනේ
      මමත් හොයා ගත්තේ එහෙමයි
      කකුල් දෙක ලගට ගෙනත් දෙනකම් ඉන්න පුරුදු වෙන්න එපා බන්
      ලින්ක් එකක් තියෙන නිසා නේ ඒ කොල්ලා මේක හැදුවේ
      උගේ මහන්සියට ගරු කරන්න පුරුදු වෙයන්

  2. Demon

    Balanna Widihak nathi unath SUB 1TA THANKS SAHO.NIYAMAI

  3. praneeth madu

    ඉදිරියට යමු ඔබට ජය

  4. Rakitha Ranathunga

    බොහොම ස්‍තූතියි සහෝ සිංහල උපසිරැසියට...
    ජයෙන් ජය..

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Nilusha

    adoo kaviya goda ban :D

  7. Ruwan Hettiarachchi

    link ekak dennako download karaganna

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. මලින්ද

    මේ විදියට අදහස් දක්වපු එක ගැන ඇඩ්මින්ලා ඇතුලු සයිට් එකට එන සහෝදරයින් තරහා වෙන්නේ නැති වෙයි කියලා හිතනවා.. අපි සබ් අරගෙන යනවා විතරයි. ගොඩක් වෙලාවට කමෙන්ට් එකක් වත් දාන්නේ නෑ... විශේෂයෙන්ම මට නම් ගොඩක් වෙලාවට කමෙන්ට් එකක් දාන්න වෙන්නේ නෑ...

    ඒත් සයිට් එක ගැනයි අපි වෙනුවෙන් තමන්ගේ පුද්ගලික කාලය කැරප කරලා සබ් හදන සහෝදර සහෝදරියන්ටයි තියෙන ආදරය ගෞරවය ඒහෙමමයි.... ඒකයි සමහර අය වැරදියට අදහස් දක්වන කොට ඒකට පිළිතුරු දෙන්නේ....

    කාගේ හරි හිත රිදුනා නම් ආයෙත් සමාව ඉල්ලනවා....

  11. Bhagya

    ela ela

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.