හොඳයි.xfiles season 3 කතා මාලාවේ 10 කොටස තමයි අද ගෙනාවේ.මේ කතාව season 3 එකේ 9 වෙනි කතාවට අයත් 2වනි කොටස ලෙස හඳුන්වන්න පුලුවන්.කතාවේ ආරම්භය ගැන කියනවානම් මේක පටන්ගන්නේ දුම්රිය පොළක,කෝච්චි පෙට්ටියක් ඇතුලේ සිදු කරන රහස් පරික්ෂණයක් අතරතුර එතනට කඩාවදින පිරිසක් මගින් එම පරික්ෂණය සිදුකරමින් සිටි අයව වෙඩ…

හොඳයි.xfiles season 3 කතා මාලාවේ 10 කොටස තමයි අද ගෙනාවේ.මේ කතාව season 3 එකේ 9 වෙනි කතාවට අයත් 2වනි කොටස ලෙස හඳුන්වන්න පුලුවන්.කතාවේ ආරම්භය ගැන කියනවානම් මේක පටන්ගන්නේ දුම්රිය පොළක,කෝච්චි පෙට්ටියක් ඇතුලේ සිදු කරන රහස් පරික්ෂණයක් අතරතුර එතනට කඩාවදින පිරිසක් මගින් එම පරික්ෂණය සිදුකරමින් සිටි අයව වෙඩිතබා මරාදැමීමෙන් පසුවයි.ඔයාලා 9 වෙනි කතාව බැලුවන්ම් අමුතුවෙන් මේ ගැන කියන්න දෙයක් නැ.දැන් අපි යමු මේකේ 2වනි කොටසට.ඒ කියන්නේ 10 වෙනි කොටසට.මේ කතාව පටන්ගන්නේ හමුදා කදවුරක රහසිගතව සඟවාගෙන ඉන්න පිරිසක් එරට රජය විසින් වෙඩිතබා මරා දැමිමෙන් පසුවයි.මැරුණේ කව්ද කියලා කතාව බලනකොට තෙරෙයි.ඉන්පසුව කතාව දිවයන්නේ කෝච්චිය තුලු සිදුවුනු අභිරහස් පරික්ෂණයත් හමුදා කඳුරේ සිට මරා දැමු පිරිසත් සහා එ්වායේ අභිරහස් සොයා යන මොල්ඩර් සහා ඔහුට මුහුණදීමට සිදුවන සිදුවීම් කිහිපයක්ය.
කතාවේන් පසුව අප දැනගතයුතු දේනම් මෙයයි… පිටසක්වල ජීවීන් ඒ වගේම සාමාන්‍ය සිදුවීම් වලින් බැහැරව සිදුවන සිදුවීම් සම්බන්දව අදාල රජයන් දැනගෙන සිටින නමුත් එවැනි දෑ සාමාන්‍ය ජනතාවගෙන් වසංකර තැබිමට එම රජයන් ක්‍රියාකරයි.මෙය ලෝකයේ සෑම රටකටම පොදුය.මේ සිදුවීම් රහසිගතව තබා ගැනීමට ඔවුන් ජීවිත සිය ගනනක් උනත් බිලි දෙන්න සුදානම්ව සිටියි.!!
ඇඩ්මින් : මෙම කතාංගය සඳහා උපසිරසිකරුවන් දෙදෙනෙකුම උපසිරසිගන්වා ඇති බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන අයුරින් දෙදෙනාගේම උපසිරසි මෙහි පළකර ඇත.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
4,444 downloadsDownload The-X-Files-03x10.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමන්ත ප්‍රදීප්” සහ “WHAPN” දෙදෙනාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
25 comments
podda
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝලා...
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයmadushangamage
thankes bro
Ishan Madusha
බොහොම ස්තූතියි
Pramukmili
thanxx both of you.....
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!KP7
Sub Ekata Thanks Machanla.. Digatama Sub Denna..
Dhanushka
බොහොම ස්තූතියි
Soori
හේමන්ත සොයුරාට සහ සොනාලි සොයුරියට බොහෝම ස්තුතියි සිංහල උපසිරැසි ලබා දුන්නාට...!!
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
සුපිරි වැඩක්....දිගටම ගේමු...eranda weerasinghe
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබලා කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
ශසිත් සඳරුවන්
හැමෝටම බොහොම ස්තූතියි උපසිරැසියට..
ඉක්මනින් ඉතුරු ටිකත් දෙමු ආ... :P
ඔබට ජය!Sathsara_Hasidu
Sub ekata sthuthi
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kodagoda
tnx dennatama
Lt.Snk
ගොඩක් ස්තූතියි
ඔයාල නිසා තමයි මේ කැමති ම කතා මාලාව හොඳටම රසවිඳින්න පුලුවන් උනේ.shanikadekauwe
SE03 EPI 09 NHENE
Pradiiya123
S3 e11 link not found kiyala enawa. Poddak check karanna puluwanda??? Pls!!!
heshara divyanjana
s3 e9 link eka wada nane
Gayani_Prasadika
Ithuru Episodes tikath ikmanata dennako pls...
Navanjanaishan
S3 e9 download karanna be
DjNasarani
S3 E9 Sub eka denne nane....?
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි හේමන්ත සහෝ..
sadeepa
tnx for the sub................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




sub karapu dennatama thanksss!!!!