කොහොමද කට්ටියටම.. ඔන්න එහෙමනම් හරියටම සතියක විතර පමාවකින් පස්සේ සුපර්ගර්ල් 19වන කොටස රැගෙන ආවා. හොදටෝම පරක්කුවෙලා තියෙන වෙලාවේ කෙටියෙන්ම වගේ විස්තරයක් කරන්නම්කො. ගිය සතියේ සෑහෙන වෙහෙස මහන්සියක් උනාට පස්සේ රෙයින්ව අල්ලගන්න හැකි උනා. දැන් ඉතින් ලීනා සෑහෙන්න වෙහෙස මහන්සි වෙනවා රෙයින්ව සුව කරන්න ක්‍රමය…

කොහොමද කට්ටියටම.. ඔන්න එහෙමනම් හරියටම සතියක විතර පමාවකින් පස්සේ සුපර්ගර්ල් 19වන කොටස රැගෙන ආවා. හොදටෝම පරක්කුවෙලා තියෙන වෙලාවේ කෙටියෙන්ම වගේ විස්තරයක් කරන්නම්කො.

ගිය සතියේ සෑහෙන වෙහෙස මහන්සියක් උනාට පස්සේ රෙයින්ව අල්ලගන්න හැකි උනා. දැන් ඉතින් ලීනා සෑහෙන්න වෙහෙස මහන්සි වෙනවා රෙයින්ව සුව කරන්න ක්‍රමයක් හොයාගන්න. ඒ කොහොම උනත් ලීනා සහ සුපර්ගර්ල් අතර ඇති උන මතභේදය එන්න එන්නම වැඩි වෙන තත්වයක් තමයි පෙන්නුම් කරන්නෙ. ඉතින් ඔය දේවල් වෙන අතරේ කෝවිල්ගෙ අනුගාමිකයෙක් පොතක් අරගෙන එනවා ජේම්ස් ඔල්සන්ව හම්බවෙන්න.

කෝවිල්ගෙ නිකායේ ඉදලා කලින් සුපර්ගර්ල් බේරගත්තු ඔලිවියා මතකයිනේ? අන්න ඒ කෙල්ල තමයි මෙදාපොටේ ගේම ගහන්නේ. මේ කට්ටිය එකතුවෙලා යම් යාතුකර්මයක් වගේ දෙයක් කරනවා. කට්ටිය මුලින්ම හිතන්නේ ඒ දේ කරන්නෙ බෝම්බයක් හදන්නයි කියලා. ඒත් පස්සේ දැනගන්න ලැබෙනවා මේ කස්ටියගේ ප්‍රයත්නය අළුත් ලෝකමරුවෙක්ව නිර්මාණය කරන එක කියලා. අද ඔන්න ජේම්ස්ට එහෙමත් නැත්නම් ගාඩියන්ටත් සෑහෙන්න බරපතළ ගැටළුවක් තමයි ඇතිවෙන්නේ.

ඔන්න එහෙමනම් මම මෙතෙකින් නවතිනවා. හෙට ආයෙම 20වන කොටසත් සමගින් හමුවෙන්නම්. ඔබ සැමට ජයෙන් ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,054 downloadsDownload Supergirl-S03-E19.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

4,054 downloadsDownload Subtitles33 KB

29 comments

  1. Mr.pamz

    thnks for subtitles bro

  2. උදයංග සම්පත් හතරසිංහ

    Thank You So much Maduka

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  4. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

  5. 100

    Puluwan widiyata sub eaka denna madu. sub eakata thanx

  6. chathu00

    Thanks මචං. . . .

  7. kosala1980

    tnx bro

  8. podda

    thanks macho

  9. Hirunaprabodha

    ගොඩක් ස්‍තූතියි සහෝ..
    ඔබට ජය

  10. nirodha uthpala

    Ambo maduwa thx bn ...thx for sub digatana sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. gagulinu

    Thanks brother

  13. Janith Ramanayaka

    Thanx bro
    .

  14. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  15. Ayesh Prashan

    Thank You

  16. TharakaWAS

    Thanks bro...!!!

  17. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  18. tharidu sagara

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    ජය

  19. nuwanrangana

    Thanks bro

  20. දෙනුවන්

    තෑන්ක් යූ

  21. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Gayan_madushanka_

    Thanks bro

  24. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි

  25. D.Chamara

    bohoma sthuthi sahoo

  26. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  27. mindika

    Thanks !!!!!!

  28. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

  29. wajira

    THANKS FOR SUB