Watch Trailer

The X Files [S10 : E05] Sinhala Subtitles | ත්‍රස්තවාදය මුලුනුපුටා දැමීම. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 10 වෙනි කතා මාලාවේ 05 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2016 පෙබරවාරි 15 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 6.4 ලැබිලා තියෙනවා.. එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු.මේ කතාව පටන්ගන්නේ බෝම්බ පිපිරීමකින්.එක සිද්ධ වෙන්නේ නිරිත දිග ටෙක්සාස් වල චිත්‍ර ප්‍රදර්ශන ශාලා…

කොහොමද යාලුවනේ මම අද ආවේ “The X-Files” කතාවේ 10 වෙනි කතා මාලාවේ 05 වෙනි කොටසත් අරගෙන.මේ කොටස විකාශය වුණේ 2016 පෙබරවාරි 15 වෙනිදා.මේ කොටසට imdb දර්ශක අගය 6.4 ලැබිලා තියෙනවා..

එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු.මේ කතාව පටන්ගන්නේ බෝම්බ පිපිරීමකින්.එක සිද්ධ වෙන්නේ නිරිත දිග ටෙක්සාස් වල චිත්‍ර ප්‍රදර්ශන ශාලාවක. මේ සිද්දියට හවුල්වෙන්නේ මුස්ලිම් ජාතිකයෝ දෙන්නෙක් මරාගෙන මැරෙන බෝම්බයක් බඩේ බැඳගෙන ඇවිල්ලා පුපුරවලා.වෙනදා වගේ නෙමෙයි මේ කෙස් එකට පත් කරලා තියෙන්නේ මොල්ඩර්වයි ස්කලීවයි නෙමෙයි.මේක දීලා තියෙන්නේ නියෝජිත මිලර් සහ නියෝජිත අයින්ස්ටයින් කියන දෙන්නෙක්ට.මෙයාලා ගැන කිව්වොත් ස්කලීයි මොල්ඩරුයි දිහා බලද්දී කිසිම වෙනසක් නෑ මේ දෙන්නගෙත්.මේ අලුත් නියෝජිතයෝ දෙන්නා ස්කලීගෙනුයි  මොල්ඩර්ගෙනුයි අහනවා මේ ත්‍රස්තවාදියත් එක්ක වැඩ කරන්න විදිහක්.නියෝජිත අයින්ස්ටයින් මේ කතාවට හොඳටම විහිලු කරද්දී ස්කලීට මතක් වෙනවා ස්කලීගේ අම්මා කෝමා එකක් ඉඳිද්දී ලැබුණු අත්දැකීම ගැන.ඊට පස්සේ ඒක මුල් කරගෙන ස්කලී මිලර්ට කතා කරලා කියනවා එයාට උදවු කරන්න පුළුවන් කියලා, මොකද මිලර් කියන්නේ විද්‍යාවට එහා ගිය පරිබාහිර දේ ගැන හොයන කෙනෙක්නෙ. මේ අතරේ මෝල්ඩර්  අයින්ස්ටයින්ට කතා කරලා කියනවා එයා ලනග ත්‍රස්තවාදියත් එක්ක කතා කරන්න විදිහක් තියෙනවා කියලා.

මේක කරන්නේ යම්විදිහක මැජික් හතුවර්ගයකින් කියලත් කියනවා.මිලර් ස්කලී ඒ ත්‍රස්තවදියව පණපිටින් තියාගන්න හදන අතරේ. අයින්ස්ටයින් ඒ බෙහෙත හදලා මොල්ඩර්ට දෙනවා.මේ අතරේ ස්කලී එයාගේ අත්දැකීමෙන් MRI ස්කෑනර් එකක් පාවිච්චි කරලා මේ ත්‍රස්තවාදියත් එක්ක සන්නිවේදනය කරන්න හදනවා.“මොකද හිතන්නේ යාලුවනේ එයාලට පුළුවන් වෙයිද මේ ත්‍රස්තවාදියාගෙන් තොරතුරු දැනගන්න ….?” ඒ ටික දැනගන්නනම් කතාවේ ඉතුරුටික  බලන්න

කතාවේ නම : “Babylon”

අධ්‍යක්ෂණය: ක්‍රිස් කාටර්

කතාව :ක්‍රිස් කාටර්

විකාශය වූ දිනය : 2016 පෙබරවාරි 15

ප්‍රධාන නළුනිළියන්

ෆොක්ස් මෝල්ඩර් – ඩේවිඩ් ඩච්නොව්

ඩේනා ස්කලී –ගිලියන් ඇන්ඩර්සන්

වෝල්ටර් ස්කිනර් – මිච් පිලේග්ගි

නියෝජිත අයින්ස්ටයින් – ලෝරන් ඇම්බ්‍රෝස්>

නියෝජිත මිලර් – රොබී ඇමෙල්

!!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු.හොඳේ….. !!!!!!!!

 

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,882 downloadsDownload The-X-Files-10x05.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/Waruna.vinod_.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

2,882 downloadsDownload Subtitles37 KB

20 comments

  1. විමා

    උපසිරසට බොහොම ස්තුතියි සහෝ
    ජය

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය

  3. madushangamage

    thankes broooo

  4. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    තව එක කොටසයි...
    season 11ටත් දෙමු මේ ගමන්ම...

  5. Tharangani

    double thanx

  6. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  10. Chami77712

    X files s11e05 subtitles ekane thiyenne, s10e05 wenuwata

    1. windika

      dear
      10*5 sup 1ka hambaunada oyata..

  11. Mangala

    mokaak hari korando 11 *5 ne thiyenne bro please

  12. udithaharshana

    11*5 ban tiyenne

    1. windika

      dear
      10*5 sup 1ka hambaunada oyata..

  13. Mangala

    masa dekak thisse balan inne saho meka update karannako 10ye 05 wenuwata 11he 05 thiyenne mama email ekakuth demma please mokak hara\i karannako thanx

  14. Chämàrá Sâmpáth

    උපසිරැසියේ තිබු දෝෂය නිවැරදි කර ඇත.

  15. Mangala

    thank bro atha arala dala thibbe thaks agen

  16. Rumesh Shanuka

    S07 s08 s09 x files wala sub banna ba ne... ? Please help

  17. Pramukmili

    Thanx bro.............

  18. sandamali

    sub ekak danawanm hariyata hadapallako ooi guu godakne ooi meka