Watch Trailer

The X Files [ S03 : E14 ] Sinhala Subtitles | සාතන්ගේ ඇදහිලි-2 [සිංහල උපසිරැසි සමඟ]

X files season 3 කතාමාලාවෙ 14 කොටස.මේ කතාවෙනුත් කියවෙන්නේ යක්ෂයාගේ ඇදහිලි නිසා මිනිස් ජීවිත බිලිගන්නා අසාමාන්‍ය පුද්ගලයෙක් ගැන. මේ මනුස්සයා මරන්නේ පිරමි අය විතරයි.එ් අයගේ මුහුණ එකම විදිහට විකෘති කරලා තමයි මේ මනුස්සයා ඒ ම්නිසුන්ව මරලා දාන්නේ.මේ අසාමාන්‍ය මනුස්සයා චිත්‍ර අඳින්න දක්ෂයි හැබැයි මේ මිනිහ…

The X-Files S2P1

X files season 3 කතාමාලාවෙ 14 කොටස.මේ කතාවෙනුත් කියවෙන්නේ යක්ෂයාගේ ඇදහිලි නිසා මිනිස් ජීවිත බිලිගන්නා අසාමාන්‍ය පුද්ගලයෙක් ගැන.

මේ මනුස්සයා මරන්නේ පිරමි අය විතරයි.එ් අයගේ මුහුණ එකම විදිහට විකෘති කරලා තමයි මේ මනුස්සයා ඒ ම්නිසුන්ව මරලා දාන්නේ.මේ අසාමාන්‍ය මනුස්සයා චිත්‍ර අඳින්න දක්ෂයි හැබැයි මේ මිනිහා අඳින්නේ යක්ෂයාගේ චිත්‍ර  විතරයි. “අපි අඳුරේ වැඩ කරනවා.අපි යක්ෂයාව වළක්වන්න පුලුවන් හැමදේම කරනවා.ඒත් මිනිසාගේ හැසිරීම තමයි ඔහුගේ දෛවය.මේ සටන තොරාගැනීමක් නොවෙයි අනිවාර්ය දෙයක්.ඒත මේ බර සමහර වෙලාවට අපිට උහුලන්න බැ.එවිට අපේ මනස බිඳ වැටෙනවා.එවිට යක්ෂයා මනසට ඇතුලු වෙනවා.එවිට අපි තනිවෙනවා.අපි මොඩයන්මෙන් සිනාසෙන මුහුණු දෙස බලා සිටිනවා.”

———-Fox molder——–

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB  පිටපත සඳහා අදාළ වේ.

4,503 downloadsDownload The-X-Files-03x14.zip20 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමන්ත ප්‍රදීප්” සහ “WHAPN” දෙදෙනාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,503 downloadsDownload Subtitles20 KB

19 comments

  1. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  2. KP7

    Sub Ekata Thanks Machan.. Ela..

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි

  4. Dhanushka

    බොහොම ස්තූතියි

  5. Sathsara_Hasidu

    sthuthi sub ekata digatama denna

  6. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම..

  7. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  8. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  9. Pramukmili

    thanxxxxxxxx..............

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  11. suranuwan

    thanks...

  12. Kanishv

    Thank You
    Continue Season 4,5,6,7,8,9

  13. sasi1111

    Tnx bro
    Good luck

  14. madushangamage

    thankes bro

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Tharangani

    double thanx

  18. Lasantharathnasirirox

    Tnx යාළු..

  19. sadeepa

    tnx brothers.............