Watch Trailer

The X Files [ S03 : E15 ] Sinhala Subtitles | ufo [සිංහල උපසිරැසි සමඟ]

X files season 3 කතාමාලාවෙ 15 කොටස. පහුගිය කතා දෙකෙන්ම කියවුනේ යක්ෂයාගේ ඇදහිලි ගැන. ඉතිං ඔන්න අද කතාව පිටසක්වල ජිවය ගැන. පිටසක්වල ජීවීන් කිව්වාම අපේ හිතට එන්නේ කොය වගේ රූපයක්ද.අපි මවාගන්නේ දිග ඔලුවක් තියෙන අපේ වගේම අත් කකුල් ⁣තියෙන අලු පාට නැත්තන් කොල පාට සත්වයෙක් ගැන.ඒත පිටසක්වල ජීවින් ලෙස හඳුන්වන…

The X-Files S2P1

X files season 3 කතාමාලාවෙ 15 කොටස. පහුගිය කතා දෙකෙන්ම කියවුනේ යක්ෂයාගේ ඇදහිලි ගැන. ඉතිං ඔන්න අද කතාව පිටසක්වල ජිවය ගැන.

පිටසක්වල ජීවීන් කිව්වාම අපේ හිතට එන්නේ කොය වගේ රූපයක්ද.අපි මවාගන්නේ දිග ඔලුවක් තියෙන අපේ වගේම අත් කකුල් ⁣තියෙන අලු පාට නැත්තන් කොල පාට සත්වයෙක් ගැන.ඒත පිටසක්වල ජීවින් ලෙස හඳුන්වන්නේ ඔවුන් විතරද? නැ පිටසක්වල ජීවීන් ලෙස සලකන්⁣නේ අපේ ග්‍රහලෝකෙන් එපිට ඔනැම තැනක ඇසට පෙනෙන නොපෙනෙන සියලුම ජීවීන්. Piper maru.ලෝක යුධ සමයේ බිම හෙලු ufo එකක් වටා මේ කතාව ⁣ගෙතෙනවා.තවත් සුපිරි කතාවක්.piper maru කතාවට අදාල පලවෙනි කොටස තමයි මේ.අපි මේක බලලම ඉමු ඊළඟ එක හෙට බලන්න ඉතුරු කරගෙන

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB  පිටපත සඳහා අදාළ වේ.

4,203 downloadsDownload The-X-Files-03x15.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේමන්ත ප්‍රදීප්” සහ “WHAPN” දෙදෙනාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,203 downloadsDownload Subtitles22 KB

15 comments

  1. denidu

    Thank You

  2. KP7

    Sub Ekata Thanks Machan..

  3. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  6. Dhanushka

    බොහොම ස්තූතියි

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  8. Pramukmili

    thanxx bro

  9. Rumesh Asanka

    subtitle 720p.5.1Ch.BluRay. 1kata dennako

  10. Sathsara_Hasidu

    බොහෙම ස්තූකීයි සහෝලා උපසිරැසියට
    දිගටම දෙන්න
    ඊලග එපියෙන් හමුවෙමු
    ජයවේවා...

  11. suranuwan

    thanks bro........

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Tharangani

    double thanx

  14. Lasantharathnasirirox

    Tnx කොල්ලා

  15. sadeepa

    thanks.