කට්ටියට මතක ඇතිනෙ බයිකෝප් තුලින් ලබා දුන්න SIX කතා මාලාව. ඒ කතා මාලවෙ දෙවනි අදියරෙ පළවෙනි කොටසෙ උපසිරැසිය අරගෙන තමයි මම මේ අද ආවෙ. ඔව් දවස් දෙකක් වගේ පමා වුනා. අධ්‍යාපන කටයුතු නිසා ඉදිරියටත් පොඩි පොඩි පමා වීම් වෙන්න පුළුවන් ඔන්න කලින්ම කිව්වා. ලොකු ලිපියක් ලියන්න වෙලාවක් නැති නිසා ලිපිය කුඩා වීම ගැ…

කට්ටියට මතක ඇතිනෙ බයිකෝප් තුලින් ලබා දුන්න SIX කතා මාලාව. ඒ කතා මාලවෙ දෙවනි අදියරෙ පළවෙනි කොටසෙ උපසිරැසිය අරගෙන තමයි මම මේ අද ආවෙ. ඔව් දවස් දෙකක් වගේ පමා වුනා. අධ්‍යාපන කටයුතු නිසා ඉදිරියටත් පොඩි පොඩි පමා වීම් වෙන්න පුළුවන් ඔන්න කලින්ම කිව්වා. ලොකු ලිපියක් ලියන්න වෙලාවක් නැති නිසා ලිපිය කුඩා වීම ගැන සමාවෙන්න ඕන.
මතක ඇති රිප්ගෙ නායකත්වයෙන් සීල් භට කණ්ඩායමක් එක්තරා ගමක රාත්‍රියෙ කල මෙහෙයුම මුටාකි කියලා හදුන්වන ත්‍රස්ත නායකයෙක් අල්ල ගන්න. හැබැයි රිප් ඇතුලු පිරිසට මුටාකිව අල්ල ගන්න බැරිවෙනවා. හැබැයි එහිදි රිප් කෙනෙකුට වෙඩි තියනවා. ඒ මයිකල් කියන කෙනාගෙ මල්ලිට. ඔය හේතු නිසා රිප් තමන්ගෙ කණ්ඩායම අතෑරලා පෞද්ගලික ආරක්ෂක සේවයක වැඩ කරන්න ගන්නවා. ඔය අතරෙදි තමයි නයිජිරියාවෙදි රිප් ඇතුලුව පාසල් ළමුන් පිරිසක් හා ගුරුවරියක් බොකො හරාම් ත්‍රස්තවාදීන් අල්ල ගන්නෙ. මුලින්ම මොවුන් රිප් ඇතුලු පිරිස වෙනුවෙන් යම් මුදලක් ඉල්ලා සිටිනවා. අවසානයෙ රිප්ව මයිකල් අතට පත් වෙනවා. එතන ඉදන් රිප්ගෙ සගයො ටික ඔහුව හොයා යන වැඩේ අරම්භ කරනවා. විවිධ මෙහෙයුම් විවිධ තොරතුරු ඔස්සෙ සීල් කණ්ඩායම ටිකෙන් ටික රිප්ව හොයාගන්න කිට්ටු වුනා. අවසානයෙ සීල් බට පිරිසට පුලුවන් වුනා රිප් ඇතුලු සියළුම ප්‍රාණ ඇපකරුවො බේරගන්න සහා මයිකල්ව අත්තඩංගුවට ගන්න. හැබැයි මේක මෙතනි ඉවර උනේ නෑ.
මොකද මයිකල් කලින් සැලසුම් කල දෙයක් ක්‍රියාත්මක වෙන්න ගත්තා. ඒ තමයි අපි දැක්කා සීසන් 1 වල අන්තිමට රිප්ට ගෑණු ළමයෙක් වෙඩි තියනවා වගේම ඊලගට කවුද කියලා අහනව. ඔන්න ඔතනින් තමයි දෙවන අදියර ආරම්භ වෙන්නෙ. මේක මෙහෙයවන කෙනා කවුරු උනත් මේ සීල් කණ්ඩායමේ සාමාජිකයො ඉලක්ක කරන බවක් පේන්න තියෙනවා. ඒ වගේම කණ්ඩායමට සහා කතාවට අලුත් මුහුණු කිහිපයක්ද අද ඉදන් එකතු වෙනවා.
ඉතිං අද කොටස ගැන කියන්න යන්නෙ නැ, ඔයාලම බලන්න. එහෙනම් මම ගිහින් එන්නම්, ඊලග කොටසින් හමුවෙමු.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,186 downloadsDownload Six-S02-E01.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Lahiru-e1521354396401.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
55 comments
demon
Ayesh Prashan
Thank You
Subhash13
පට්ට මචන්
. දිගටම දෙමු දවස් 3 ,4 පරක්කු වුනාට කමක් නෑsandul
tnx broo
rangika Kariyawasam
Niyamai.digatama demu. Ikmanata series eka upload k.na.jaya wewaaa..
Roshan Ranjith
Thanx Bro
Bandaramudiyansi
Hd tv ද? අයියෝ psa heve webrip වලටත් සෙට් වෙන්න දෙන්නකො please
Chämàrá Sâmpáth
හිතුමනාපෙට වීඩියෝ පිටපත් අරගන්න එපා සහෝ. එක්කෝ සබ් එක පෝස්ට් කරනකන් ඉන්න. එහෙම නැත්තම් මුලින්ම එන වීඩියෝ පිටපත් අරගන්න. මොකද ටීවී සීරිස් වලට සබ් කරන 99% පිරිසක්ම සබ් කරන්නේ මුලින්ම නිකුත්වෙන පිටපතට. ආයේ ආයේ අප්ඩේට් කරන්න ගියාම හරි කරදරයි.
Roshan Ranjith
KM player eke "{[" "]}" me key deken sub adjust karaganna puluwan
ලහිරු ප්‍රසාද්
@Bandaramudiyansi තරහ වෙන්න එපා සහෝ ටිවි සීරීස් නම් ආයෙ අප්ඩේට් කරන්නෙ නැ. ඒ නිසා මුලින් එන පිටපත අරගන්න, චාමර කියලා තියෙන එක තමා හේතුව.
kodagoda
baiscopedownlaod site eke sub ekat setwena video rip tiyenawa bng eken ganin awlak ma ana
Bandaramudiyansi
පලවෙනි සිරියස් එක webrip වලට තියෙන්නෙ එක මම ගත්තෙත්,බැලුවෙත් එකෙන්ම තම අවුලක් නැ ලොකු දෙවල් නෙවෙ
ලහිරු ප්‍රසාද්
පලවෙනි සීසන් එකේ එක එක කොපි ආවා.
අන්තිම එපියට මුලින්ම ආවෙ Br කොපියක්. සබ් දීලා තියෙන්නෙත් ඒකට.
ටිවි සීරීස් වලට උපසිරැසි කරන සේරමලා වගේ මුලින් එන කොපියට තමා සබ් එක කරන්නෙ. මොකද මුලින් එන කොපියට තමයි ඉස්සරලම ඉංග්‍රීසි සබ්ටයිටල් එකක් නිකුත් වෙන්නෙ. ඒ නිසා HD කොපියක් ඇවිලා තියේ නම් ඒක අරගන්න.Bandaramudiyansi
Thank malli . Tv series balan na mak palaveni eka nm maru. Makat balanna one.sab walata thx .
Kawi Jayasinghe
Tnx mcnn
Eranga Sandaruwan
අහා. මන් නම් හිතුවේ නෑ මේකට සබ් හම්බෙයි කියලා.
එල එල..උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවාJanith Ramanayaka
Ela ela thanx bro
Buddi
Thanks......
Blacklionmadu
Six season 01 koind download karawan d
ganne? kiyanna puluRasitha Illangasinghe
Mekema tiynwa..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයRasitha Illangasinghe
Thanks sub ekata..
tomben9999
Niyamai.thank you yery much....
farcry919
thanks bro...
losaka
නියමයි සහෝ ජය වෙිවා
Amila89
Thawath supiriyak.thanks hode.jayen jaya
Suranjan
Thanks machan.......jayawewa......!
kodagoda
ado godak tnx bng down karagena balan hitiye denakan itiruwat demu unata jaya
dedunu
thanks bro…
don akalanka
thanks machooo...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Rasindu Perera
download කරන්න බැ page not found කියල වැටෙනවනේ?
ලහිරු ප්‍රසාද්
නෑ බං එහෙම අවුලක් නෑ.
Rasindu Perera
දැන් හරි බන්...මොකක් හරි අවුලක් වෙන්න ඇති..
lahiru sadaruvan
thank you so much aiye
srinath
Thanks Bro.....
Bobby
Thank you very much
Shan Gamage
Thanks brother.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sandul
tnx sahooo. ilage ekath ikkmanata demuuuu
thanula D
තෑන්ක්ස් සහෝ උපසිරැසියට. ජයවේවා.......
wikz
supiri..
wikz
download kara ganna link ekak nathda bro?
ErandaUpamal
Thank you bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!!!!
samiya
thanx bro...digatama denna hode
Rasitha Pradeep
Tnx for the sub....
pushpakumara
Thanks bro
Thari_lakmal
Thanks for the sub..
priyan99
thanks saho sub ekata
Dave
Thanx broh
Thar96
thnkx mchn.
baiscopeshanukap
Thanks machan sub ekata
MAALnath
Thanks ..............good luck ................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thnkz bro