කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හතරවන කතාමාලාවේ 06 වෙනි කොටස. මේ කොටස ගෙන්න ගොඩක් පරක්කු වුනා මම හිතන්නේ මොකද පොඩ්ඩක් වැඩ වැඩිවුණු නිසා යාලුවනේ. මේ කොටසට IMDB අගය 7.5 ක් ලැබිල තියෙනවා. මේ කොටස විකාශය වුනේ 1997 නොවෙම්බර් 10.. “ යාලුවනේ ඔයාලා සැත්කම් ගැන අහලා තියෙනවද ? ඔව් නේද. ඒවා ගොඩක්ම…

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හතරවන කතාමාලාවේ 06 වෙනි කොටස. මේ කොටස ගෙන්න ගොඩක් පරක්කු වුනා මම හිතන්නේ මොකද පොඩ්ඩක් වැඩ වැඩිවුණු නිසා යාලුවනේ. මේ කොටසට IMDB අගය 7.5 ක් ලැබිල තියෙනවා. මේ කොටස විකාශය වුනේ 1997 නොවෙම්බර් 10..
“ යාලුවනේ ඔයාලා සැත්කම් ගැන අහලා තියෙනවද ? ඔව් නේද.
ඒවා ගොඩක්ම සාර්ථක වෙනවද? ඒකටනම් ඔයාලට උත්තරයක් නැතිවෙයි ”
හරි අපි එහෙනම් කතාව දිහාට හැරෙමු. මේ කතාවේදී මුලින්ම සිද්දවෙන්නේ ලිපිඩ ප්‍රතිකාරයක් කරන්න ලැබිලා තියෙන ඩොක්ටර් කෙනෙක් එකපාරටම ප්‍රතිකාරය අතරතුරදී අමානුෂික විදිහට සිහි නැති කරපු රෝගියාව නින්දේදීම ඝාතනය කරනවා. වෙනදා වගේම මේ ගැන හොයන්න පැවරෙන්නේ මොල්ඩර්ට යි ස්කලිටයි. මෙයාලට මුලින්ම හම්බවෙන සාක්ෂි වලින් මෙයාලා හිතන්නේ එහෙම සිද්දවෙලා තියෙන්නේ ඒ ඩොක්ටර් ගත්තු බෙහෙතක් නිසා කියලා.ඒ අතරේදී තවත් රෝගියෙක්ව ඝාතනය වෙනවා , මෝල්ඩර්ට මේ ඝාතනයන් සිදුවුණා තැන වල තිබිලා සලකුණක් හම්බවෙනවා. මෝල්ඩර් කියන්නේ ඒක මායාකාරයින්ගේ සලකුණක් කියලා. ඒවගේම එයා කියනවා ඒ වගේ සලකුණක් අදින්නේ නපුරු බලවේග ආරක්ෂාවට කියලා. ඇත්තටම කවුද යාලුවනේ මේ ඝාතන සිද්දකරන්න ඇත්තේ ?
කතාවේ නම : “Sanguinarium”
අධ්‍යක්ෂණය : කිම් මැනර්ස්
කතාව : ක්‍රිස් කාටර්
ප්‍රධාන නළු නිලියන්
ෆොක්ස් මෝල්ඩර් – ඩේවිඩ් ඩච්නොව්
ඩේනා ස්කලී – ගිලියන් ඇන්ඩර්සන්
ඩොක්ටර් ජැක් – රිචඩ් බේමර්
නර්ස් රෙබෙකා – ඕලන්ස් ජෝන්ස්
😀 !!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය…. !!!!!!!! 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,958 downloadsDownload The.X-Files.S04E06.HDTV_.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
21 comments
Pramukmili
stblack10
Niyamai.. Balagena hitiye meke sub denakal.. puluwannam S3 ake dela nathi tiketh sub denna, Jayen Jaya.....
denidu
THanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKP7
Thanks Bro.. Digatama Sub Denna..
ravin rishmantha
elma bokka elama thanx
Kulanjana Maduranga
subata thanks..
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!podda
thanks bro!!! digatam sub tika oniii
Ishan Madusha
බොහොම ස්තූතියි
suranuwan
thanks...
mtckmadu
Thank You...!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rumesh Asanka
thank you
lakshitha irosh3
Thank you...
kodagoda
tnx macho
kodagoda
tnx bro
S.Yapa
Thank you
thison
thank u season 9 onaaaaaaaaaaaaa
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි වරුණ සහෝ
sadeepa
thank you very much brother..............................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanxxxx bro.........