කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හතරවන කතාමාලාවේ 07 වෙනි කොටස. මේ කොටස ගෙන්න ගොඩක් පරක්කු වුනා මම හිතන්නේ මොකද පොඩ්ඩක් වැඩ වැඩිවුණු නිසා යාලුවනේ. මේ කොටසට IMDB අගය 9.2 ක් ලැබිල තියෙනවා. මේ කොටස විකාශය වුනේ 1997 නොවෙම්බර් 17.. “යාලුවනේ හැමෝගෙම ජීවිත කතාවන් තියෙනවනේ. දුක් ,කරදර, සතුට, වැරදි…

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හතරවන කතාමාලාවේ 07 වෙනි කොටස. මේ කොටස ගෙන්න ගොඩක් පරක්කු වුනා මම හිතන්නේ මොකද පොඩ්ඩක් වැඩ වැඩිවුණු නිසා යාලුවනේ. මේ කොටසට IMDB අගය 9.2 ක් ලැබිල තියෙනවා. මේ කොටස විකාශය වුනේ 1997 නොවෙම්බර් 17..
“යාලුවනේ හැමෝගෙම ජීවිත කතාවන් තියෙනවනේ. දුක් ,කරදර, සතුට, වැරදි , හරි දේවල් යන දේවල් තමයි ඒ ජීවිත කතාවේ තියෙන්නේ. එහෙම නේද?..”
හරි අපි එහෙනම් කතාව දිහාට හැරෙමු. ඔයාලා දන්නවනේ අර හැමතිස්සෙම සිගරට් එකක් කටේ තියන් ඉන්න මනුස්සයා ? ඔව්.ඔව්. දුම්බොන මිනිහා. මේ කොටස පුරාවටම කියවෙන්නේ එයා කරපු නරක දේවල්, හොඳ දේවල් තමා.ඔයාලට නිකන් මේ කොටස බලද්දී කම්මැලි කමක් දැනෙයි . හැබැයි ඔයාලා ඒක ඉවර වෙනකන් බලන්න ඕනේ. මොකද එතකොට තමයි කතාව හොඳට තේරෙන්නේ. තව දෙයක් කියන්න ඕනේ මේ කතාව කොටස් කිහිපයකට බෙදලා තියෙනවා. ඒ නිසා කතාව තේරුම්ගන්න සම්පුර්ණයෙන්ම බලන්න හොඳේ.
කතාවේ නම : “Sanguinarium”
කතාවේ නම : “Musings of a Cigarette-Smoking Man”
අධ්‍යක්ෂණය : ජේම්ස් වොන්ග්
කතාව : ක්‍රිස් කාටර්
නිර්මාණය : ග්ලෙන් මෝර්ගන්
ප්‍රධාන නළු නිලියන්
දුම්බොන මිනිහා – විලියම් බී. ඩේවිස්
(තරුණ) දුම්බොන මිනිහා – ක්‍රිස් ඔවෙන්ස්
😀 !!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය…. !!!!!!!! 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,489 downloadsDownload The.X-Files.S04E07.HDTV_.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
18 comments
sachintha
denidu
ස්තූතියි
Kulanjana Maduranga
subata thanks
suranuwan
thanks brooo
ravin rishmantha
elmaaa bokka thanx
Pramukmili
tihanxxx bro........
dreamsland
niyamai
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
eranda weerasinghe
දිගටම sub දෙමු මල්ලා . ජයවේවා
Udara Damith Dissanayaka
thanksssssssss
Udara Damith Dissanayaka
thanksssssssss............
mtckmadu
Thank You...!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rumesh Asanka
thank you
sasi1111
Tnx macho
kodagoda
tnx macho
Lasantharathnasirirox
ස්තුතියි ජයවේවා ..
sadeepa
thanks brother....................................
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය