කොහොමද කට්ටියට ඉතින්..අදත් ඔන්න X Files කතා මාලාවේ තවත් කොටසක් අරගෙන ආවා..අද ගෙනාවේ හතරවෙනි කතා සමයේ පස් වෙනි කොටස. අද කතාවට IMDB දර්ශකය විසින් 7 ක අගයක් ලබා දීලා තියෙනවා. මේක තමා මම අරගෙන එන අවසාන එක්ස් ෆයිල්ස් කතාංගය. කතාව ගැන ටිකක් කියනවානම්,දැඩි ආගම් භක්තිකයෙක් පාලනය කරන දේවස්ථානයක් ගැන තමයි අද…

කොහොමද කට්ටියට ඉතින්..අදත් ඔන්න X Files කතා මාලාවේ තවත් කොටසක් අරගෙන ආවා..අද ගෙනාවේ හතරවෙනි කතා සමයේ පස් වෙනි කොටස. අද කතාවට IMDB දර්ශකය විසින් 7 ක අගයක් ලබා දීලා තියෙනවා. මේක තමා මම අරගෙන එන අවසාන එක්ස් ෆයිල්ස් කතාංගය.
කතාව ගැන ටිකක් කියනවානම්,දැඩි ආගම් භක්තිකයෙක් පාලනය කරන දේවස්ථානයක් ගැන තමයි අද කතාවේ තියෙන්නේ.මෙයා ඔහුගේ දේවස්ථානයේ සාමජිකයින්ව, සිය මතවාද වලට දැඩි ලෙස නම්මගෙනයි ඉන්නේ. ඉතින් දවසක් මේ දේවස්ථානයේ හිටපු කෙනෙක්, ජාතික මත්ද්‍රව්‍ය, දුම්කොල සහ ගිනිඅවි නිවාරණ ඒකකයට දුරකතන ඇමතුමක් අරගෙන කියනවා, එම දේවස්ථානය තුළ ගිනිඅවි විශාල තොගයක් සඟවලා තියෙනවා කියලා සහ දේවස්ථානය තුළ ළමයින්ට හිරිහැර සිදුවෙනවා කියලා..ඉතින් එෆ්.බී.අයි එක මේකට මැදිහත් වෙලා ඒ දේවස්ථානය වැටලීම සිදුකරනවා..නමුත් ඔවුන්ට ආයුධ හොයාගන්න බැරි වෙනවා..නමුත් මෝල්ඩර් ඒ දේවස්ථාන භූමියේ තිබෙන බංකරයක් හොයාගන්නවා. ඒ බංකරය ඇතුලේ, අර දේවස්ථානයේ ප්‍රධානිය සහා එයාගේ බිරින්දෑවරු වස පානය කිරීමට සැරසෙමින් ඉන්න කොට මෝල්ඩර් එයාලව නවත්තනවා..එම එක් බිරිඳක් බහු පෞරුෂත්ව රෝගයෙන් පෙලෙන කෙනෙක් .( Identity,Split වගේ ෆිල්ම් බලල තියෙන අය මේ ගැන දන්නවා ඇති ) ඉතින් මෙයාගේ එක් පෞරුෂයක් තමයි අර කෝල් එක අරන් තියෙන්නේ..ඉතින් මෝල්ඩර් සහ ස්කලී මෙයාලා අවි හංගලා තියෙන තැන ගැන හරියටම දැනගන්න ඒ කාන්තාවව මෝහනය කරනවා… එතකොට එයාලා දැනගන්නවා. මෙයාගේ පසුගිය ආත්ම වල, මේ කාන්තාව, මෝල්ඩර් සහ ස්කලී, එකිනෙකට ලඟින් සම්බන්ධ කට්ටිය කියලා.. හරි මෙතනින් මම කතාව නවත්තන්නම්. ඊලඟට මොකද වෙන්නේ කියලා දැනගන්න කථාව බලන්නම වෙනවා.
එහෙමනම් කට්ටියට කථාව බලන්න කියලා ආරාධනා කරනවා.. වරුණ විනෝද් සහෝ ඉතුරු ටික අරගෙන ඒවි!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.
3,831 downloadsDownload The.X-Files.S04E05.BDRip_.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවීන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-09-18
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවීන් පෙරේරා
Subtitles
22 comments
sachintha
Kulanjana Maduranga
subata thanks....
suranuwan
thanks bro.......
podda
thanks bro!!! keep it up
Pramukmili
thanxx bro ohoma yamu...... jayawewaa........
Gayani_Prasadika
The X-files download karanna puluwan site 1k hari link 1k hari dennako plz.
chuubi
Elllm brooo
chuubi
Digtma krgna ynddd
sandamal rajapaksha
tnq sub 1 broo..
Prime One Million
x files download karanna site 1k dennako.plz
Udara Damith Dissanayaka
නියමයි
ඊලග කොටහෙන් හම්බවෙමුravin rishmantha
elmaaaaaaaaa bokka adarei
Ishan Madusha
බොහොම ස්තූතියි
eranda weerasinghe
බොහොමත්ම ස්තුතී .
mtckmadu
Thank's for Sub...!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rumesh Asanka
thank you
kodagoda
tnx sahoo
thison
Season 9 dennaaaaa....
Lasantharathnasirirox
ජයෙන් ජයම වේවා..
sadeepa
thank you very much buddy..............................
Anonymous
Thanks Brother
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය