කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ ” The X-Files” 04 වන කතාමාලාවේ 14 වන කොටස අරගෙන.මේ කොටසට imdb අගය 8.6 ලැබිලා තියෙනවා.මේ කොටස විකාශය වුනේ 1997 පෙබරවාරි 09 වන දින. අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු.මේ කොටසේදී ස්කලී කරපු පරීක්ෂාවකින් හොයාගන්නවා එයාට මොලේ පිළිකාවක් කියලා. ඒ වගේම මොල්දර්ටයි ස්කලීටයි ආරංචි වෙ…

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ ” The X-Files” 04 වන කතාමාලාවේ 14 වන කොටස අරගෙන.මේ කොටසට imdb අගය 8.6 ලැබිලා තියෙනවා.මේ කොටස විකාශය වුනේ 1997 පෙබරවාරි 09 වන දින.
අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු.මේ කොටසේදී ස්කලී කරපු පරීක්ෂාවකින් හොයාගන්නවා එයාට මොලේ පිළිකාවක් කියලා. ඒ වගේම මොල්දර්ටයි ස්කලීටයි ආරංචි වෙනවා මේ වගේ පිළිකාවක් තියෙන අය ඉන්නවා කියලා.හැබැයි එහෙම හැදිලා තියෙන්නේ පැහැරගැනීමකට පස්සේ කියලා තමයි කියන්නේ.හැබැයි මේ අයගෙන් එක්කෙනයි මේ වෙනකොට ඉතුරුවෙලා ඉන්නේ.අනිත් අය මියගිහින්.මේ ඉතුරුවෙලා ඉන්නකෙනත් ඉන්නේ රෝහලේ..
මේ අතරේ මෙයාලට දැනගන්න ලැබෙනවා මේ පිළිකාවන්ට ප්‍රතිකාර කරන දොස්තර කෙනෙක් ඉන්නවා කියලා.ඊට පස්සේ ස්කලීත් ප්‍රතිකාරගන්න රෝහලක නතරවෙනවා.ඊට පස්සේ මෝල්ඩර් යනවා මේ සිද්දවෙච්ච දේවල් ඇත්තද කියලා බලන්න ප්‍රධාන රෝහලට.එතකොට මෙයාට හම්බවෙනවා ස්කලීගේ නමත් ඇතුලත්වෙන නාමාවලියක්.ඊට පස්සේ එයාලා දැනගන්නවා මේ පැහැරගැනීම් අස්සේ මොකක් හරි අබිරහසක් තියෙනවා කියලා, ඒ නිසා මෙයාලා ඒ ප්‍රතිකාර කරන රෝහලට කඩා පනිනවා.එහෙදි මෙයාලා දකිනවා දෙම්හුම් කරපු මිනිස්සුන්ව. ඊට පස්සේ මොකක්ද සිද්දවෙන්නේ කියලා දැනගන්න කතාව බලන්න…
කතාවේ නම: “Momento Mori”
අධ්‍යක්ෂණය: ක්‍රිස් කාටර්
ෆොක්ස් මෝල්ඩර්- ඩේවිඩ් ඩච්නොව්
ඩේනා ස්කලී- ගිලියන් ඇන්ඩර්සන්
වෝල්ටර් ස්කිනර්- මිච් පිලේග්ගි
දුම්බොන මිනිහා- විලියම් බී. ඩේවිස්
😀 !!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය…. !!!!!!!! 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,916 downloadsDownload The-X-Files-S04-E14.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
19 comments
sachintha
madhu bhagya
tnz sub ekt
බොබී
උපසිරැසියට ස්තූතියි සහෝ.
ravin rishmantha
elmaaaa bokka
Themiya125
ela machn keep do it
Gayani_Prasadika
Thank you. digatama sub denna
podda
thanks bro!!! next epiya denakan balan innawooo
Kulanjana Maduranga
subata thanks
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහො....
suranuwan
thanks...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
thanxxx bro....
mtckmadu
Thank you...!
Rumesh Asanka
thank you
Ishan Madusha
බොහොම ස්තූතියි
Lasantharathnasirirox
ස්තුතියි සහෝදරයා
Lasantharathnasirirox
ස්තුතියි....ජයවේවා
sadeepa
thanks brother................................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය