කොහොමද යාළුවනේ මම අද අරගෙන ආවෙ “The X-Files” හතරවන කතාමාලාවේ 15 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 පෙබරවාරි 16 වෙනි දින.මෙයට imdb අගය 7.2ක් ලැබිලා තියෙනවා. අපි කතාවට යමු.මේක පටන් ගන්නෙ අයිසැක් ලූරියා කියන කඩ හිමියෙක්ව මරලා දානවා කොල්ලො කණ්ඩායමක් විසින්.ඊට පස්සෙ මේක ගැන හොයන්න ස්කලී සහ මොල්ඩර් යනවා…

කොහොමද යාළුවනේ මම අද අරගෙන ආවෙ “The X-Files” හතරවන කතාමාලාවේ 15 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 පෙබරවාරි 16 වෙනි දින.මෙයට imdb අගය 7.2ක් ලැබිලා තියෙනවා.
අපි කතාවට යමු.මේක පටන් ගන්නෙ අයිසැක් ලූරියා කියන කඩ හිමියෙක්ව මරලා දානවා කොල්ලො කණ්ඩායමක් විසින්.ඊට පස්සෙ මේක ගැන හොයන්න ස්කලී සහ මොල්ඩර් යනවා මේ නිව්යෝර්ක් වල විලියම්ස්බර්ග් කියන ගමට.මේ මැරුණ අයිසැක් ලූරියගෙ සිරුර වලදැම්මට පස්සෙ මිනිහෙක් ඇවිල්ලා මඩ වලින් මිනිස් සිරුරක් හදලා යනවා ඒකට එක පාරටම අකුණක් වැදිලා හුස්මගන්න පටන් ගන්නවා,හැබැයි කවුරුවත් මේ ගැන දන්නෙ නෑ… ඊට පස්සෙ එයාලා ගිහින් අහනවා අයිසැක් ලූරියාගෙ බිරිඳගෙන් මේ සිද්ද වෙච්ච දේ ගැන පරීක්ෂණ අරඹන්න අයිසැක්ගෙ සොහොන අරින්න අවසර ඉල්ලනවා. ඒත් එයාලා කැමතිවෙන්නෙ නෑ, ආරියල්ගෙ තාත්තා ජැකොබ් වයිස් මේකට ගොඩක් විරුද්ධ වෙනවා.ඒ වගේම අයිසැක්ව මරපු අයගැන ගොඩක් කේන්තියෙන් ඉන්නෙ.
මේ අතරෙ මොල්ඩර්ටයි ස්කලීටයි ආරංචිවෙනවා දෙවෙනි මරණයක් ගැන ඒ අයිසැක්ව මරන්න එකතුවුණ කෙනෙක්. එයා මැරෙන්නෙ අයිසැක් මරණෙන් නැගිටලා කියලා බලන්න අයිසැක්ව සොහොන හාරන වෙලාවෙදි. එතනින් ස්කලීටයි මොල්ඩර්ටයි පොතක් හම්බවෙනවා සෙෆර් යෙසීරා කියලා ජැකොබ් වයිස්ට අයිතිදෙයක්. මේ නිසා මෙයාලා සැක කරන්නෙ මේ මිනීමැරුම් කරන්නෙ ජැකොබ් වයිස් කියලා, “ඇත්තටම එහෙම කලේ කවුද වයිස්ද , ආරියල්ද නැත්නම් අයිසැක් මරණෙන් නැගිටලා ඇවිත් පලිගත්තද,අවසානයට මොකක් වෙයිද ?”මේ ටික දැනගන්න කතාවෙ ඉතිරිය බලන්න….
කතාවේ නම : ” Kaddish ”
අධ්‍යක්ෂණය : ක්‍රිස් කාටර්
කතාව : ක්‍රිස් කාටර්
😀 !!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය…. !!!!!!!! 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,754 downloadsDownload The-X-Files-S04-E15.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
21 comments
Pramukmili
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
තව එපි 9යි...az075
Thanks for sharing...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයNuwan
සබ් එකට බොහොම ස්තුතියි සහො.ඉතුරු කොටස් ටිකත් ඉක්මනින්ම දෙමු..
madhu bhagya
tnz sub ekt
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Pramukmili
bro sub eka vada na ne..........
ravin rishmantha
elmaaa bokka digatama karan yamu
Kulanjana Maduranga
subata thanks saho..
suranuwan
thanks....
Gayani_Prasadika
ane me sub 1 wada nane
mtckmadu
Thank You...!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udara Damith Dissanayaka
thanks wewa
Udara Damith Dissanayaka
thanks wewa............
lahiru supun devinda
Sub aka weda ne ne bro?
eranda weerasinghe
patta thankz
Lasantharathnasirirox
ඔබට තුති...
sadeepa
thanks brother...........................
Anushka
Mr.Waruna Thank you .....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanxx bro.......