“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හතරවන කතාමාලාවේ 13වෙනි කොටස. මේ කොටස විකාශය වුණේ 1997 පෙබරවාරි 2 වෙනිදා.මේ කොටසට IMDB දර්ශක අගය 7.8 ලැබිලා තියෙනවා.” හරි අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. පිලදෙල්ෆියා වල එඩ් ජර්ස් කියන කෙනාගේ සහ එයාගේ අනියම් භාර්යාවගේ දික්කසාද නඩුවෙන් එයා පරදිනවා. අන්න ඒ දුක…

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හතරවන කතාමාලාවේ 13වෙනි කොටස. මේ කොටස විකාශය වුණේ 1997 පෙබරවාරි 2 වෙනිදා.මේ කොටසට IMDB දර්ශක අගය 7.8 ලැබිලා තියෙනවා.”
හරි අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. පිලදෙල්ෆියා වල එඩ් ජර්ස් කියන කෙනාගේ සහ එයාගේ අනියම් භාර්යාවගේ දික්කසාද නඩුවෙන් එයා පරදිනවා. අන්න ඒ දුක නිසා එයා තැබෑරුමකට යනවා , එහෙදි දකින පච්චයක් එයා එයාගේ අතේ ඇඳගන්නවා කෙනෙක්ට කියලා.ඊට පස්සේ මෙයා ගෙදර යනවා. පස්සේ දවසේ එයාගේ කාර්යාලයේදී දුරකතනයෙන් කතා කරගෙන ඉන්නකොට වෙන ගැහැණු කෙනෙක්ගේ කටහඬක් ඇහෙනවා. මෙයා හිතන්නේ එක එයත් එක්ක වැඩකරන අනිත් අයගේ විහිළුවක් කියලා.
මේ අතරේ ස්කලීටයි මොල්ඩර්ටයි රුසියානු ජාතිකයෙක් වන වෙස්ලෝව් පුඩොව්කින් ව හමුවෙන්න යොදාගෙන තියෙනවා.හැබැයි මේකට මොල්ඩර්ට යන්න හම්බවෙන්නේ නැහැ. මොකද නියෝජිත මෝල්ඩර් නිවාඩුවකට එලියට යන්න ලැස්තිවෙලා ඉන්නේ. ඉතින් ස්කලීට මේ වැඩේ තනියම කරන්න වෙනවා. ඊට පස්සේ එඩ් ජර්ස් කියන කෙනාව රස්සාවෙන් අස්කලා කියලා එයාගේ බොස් කෝල් කරලා කියනවා. එත් එක්කම මෙයාට අර කලින් ඇහුනු ගැහැණු කෙනාගේ ශබ්දය ආපහු ඇහෙනවා. එයා හිතන්නේ එහෙම කරන්නේ පහල තට්ටුවී ඉන්න ගැහැණු කෙනා කියලා.ඉතින් මෙයා පහලට ගිහින් ඒ ගැහැණු කෙනාව මරලා දානවා. එත් ඒ හඬ ආපහු ඇහෙනවා. ඊට පස්සේ මෙයා තේරුම්ගන්නවා ඒ හඬ එන්නේ එයාගේ පච්චයෙන් කියලා. මේ අතරේ ස්කලී අර වෙස්ලෝව් පුදිව්කින් කියන කෙනාව ලුහුබඳිමින් යන්නේ පච්ච ගහන තැනකට. එහෙදි මෙයාට මේ එඩ් ජර්ස් කියන කෙනාව හම්බවෙනවා..
ෆොක්ස් මෝල්ඩර් – ඩේවිඩ් ඩච්නොව්
ඩේනා ස්කලී – ගිලියන් ඇන්ඩර්සන්
වෝල්ටර් ස්කිනර් – මිච් පිලේග්ගි
එඩ්වඩ් ජර්ස් – රොඩ්නි රවුල්
බෙටී ( ගැහැණු කටහඬ ) – ජෝඩී ෆෝස්ට
෴ ප්‍රධාන නළු නිලියන් ෴
කතාවේ නම – “ Never Again ”
කතාව – ග්ලෙන් මෝර්ගන් සහ ජේම්ස් වොන්ග්
අධ්‍යක්ෂණය – රොබ් බෝමන්
😀 !!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය…. !!!!!!!! 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,052 downloadsDownload The-X-Files-S04-E13.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
13 comments
sachintha
ravin rishmantha
ekanam patatta sahooo adarei digatama karan yamu
mtckmadu
thank you...
Kulanjana Maduranga
subata thanks
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් මේ වගේ ඉක්මනටම දෙමු...Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහො....
Pramukmili
thanxxxxxxx bro..............
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
thank you..
Rumesh Asanka
thank you
Ishan Madusha
ස්තූතියි සහෝ
Lasantharathnasirirox
Tnx සහෝදරයා..ජයවේවා..!
sadeepa
tnx brother.........................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය