“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 21 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 අප්‍රේල් 27 දිනය.මේ කොටසට imdb අගය 8.4 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු.. “යාලුවනේ ඔයාලට මොකද හිතෙන්නේ කාටහරි එකපාරටම මීමැස්සෝ ටිකක් විදගෙන ගිහින් මැරුනොත්…..”එහෙම අහන්නේ මේ කතාව ප…

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 21 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 අප්‍රේල් 27 දිනය.මේ කොටසට imdb අගය 8.4 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු..
“යාලුවනේ ඔයාලට මොකද හිතෙන්නේ කාටහරි එකපාරටම මීමැස්සෝ ටිකක් විදගෙන ගිහින් මැරුනොත්…..”එහෙම අහන්නේ මේ කතාව පටන්ගන්නකොටම එහෙම දෙයක් සිද්දවෙන නිසා.” හැබැයි හරිනම් මේකෙදි කරන්න ඕනේ කවුරුහරි කරදරයකට පත්වුනහම උදව් කරන්නනේ ඕනේ.ඒත් වෝල්ටර් ස්කිනර් මේක්දී කරන්නේ ඒ සිද්ධිය ගැන තියෙන හැම සාක්ෂියක්ම වහනවා.හැබයි මෙය එහෙම කරන්නේ නියෝජිත මොල්ඩර්ගේ නම පාවිච්චි කරලා. හැබැයි වෝල්ටර් ස්කිනර් මෙහෙම කරන්නේ නෑනේ කවදාවත් තමන්ගේම කට්ටියට. ස්කිනර් මෙහෙම කරන්න හේතුවක් තියෙනවා යාලුවනේ. මේ අතරේදී මෝල්ඩර් මේ සිද්දිය ගැන හොයන්න යනවා, එයාට දැනගන්න ලැබෙනවා එයා වගේ රගපාන කෙනෙක් ගැන, ඒ විතරක්ම නෙමෙයි වෝල්ටර් ස්කිනර් , මෝල්ඩර් වගේ ගිහින් අපරාධ පරීක්ෂණ විද්‍යාගාරයේ නිදර්ශක පවා වෙනස් කරනවා.ඔය අතරේදී මෝල්ඩර් යනවා ස්කිනර්ගෙන් උදවු ගන්න. ඒ වෙලාවේදී මෝල්ඩර් කියනවා ස්කලී ඉන්නේ රෝහලේ කියලා ඇගේ මොලේ පිළිකාවට ප්‍රතිකර්ම කරමින්. හැබැයි මේ වෙලාවේදී මොල්ඩර්ට සැකයක් උපදිනවා ස්කිනර්ගේ ක්‍රියාකලාපය ගැන..
“මොකද හිතන්නේ යාලුවනේ ස්කිනර් මෙහෙම කරන්න හේතුව මොකක්ද? මෝල්ඩර් මේ හැමදේම හොයාගනියිද? “ඒ ගැන දැනගන්නනම් කතාවේ ඉතුරුටික බලන්න වෙනවා යාලුවනේ.”
ප්‍රධාන නළු නිලියන්
ඩේවිඩ් ඩච්නොව් – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩර්සන් – ඩේනා ස්කලී
මිච් පිලේග්ගි – වෝල්ටර් ස්කිනර්
😀 !!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය…. !!!!!!!! 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,573 downloadsDownload The-X-Files-S04-E21.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
14 comments
madhu bhagya
suranuwan
thanks bro....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයIshan Madusha
බොහොම ස්තූතියි සහෝ
Pramukmili
thanxxx bro..........
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහො..
Kulanjana Maduranga
subata thank saho...
chalana nadeekumara
එල බ්‍රෝ...දිගටම දෙන්න..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mtckmadu
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි...!
මගේ ප්‍රියතම කතා මාලාවක්,
ජයවේවා...!Navanjanaishan
නියමයි ඔක්කොම ටික දිගටම දෙන්න
Udara Damith Dissanayaka
supiriyo
Lasantharathnasirirox
නියමයි..ජයවේවා !!
sadeepa
tnx brother.........................................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



tnz sub ekt