“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 20 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 අප්‍රේල් 20 දිනය.මේ කොටසට imdb අගය 9.1 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. කතාව පටන්ගන්නකොටම ගර්භනී අම්මා කෙනෙක්ට අමුතු විදිහේ බබෙක් ලැබෙනවා. අමුතුයි කිව්වට මේ ළදරුවාට අමුතු විදිහේ න…

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 20 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 අප්‍රේල් 20 දිනය.මේ කොටසට imdb අගය 9.1 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු.
කතාව පටන්ගන්නකොටම ගර්භනී අම්මා කෙනෙක්ට අමුතු විදිහේ බබෙක් ලැබෙනවා. අමුතුයි කිව්වට මේ ළදරුවාට අමුතු විදිහේ නැට්ටක් පිහිටලා. ඒ නිසා මේ ගැන හොයන්න මෝල්ඩර් සහ ස්කලී යනවා. ඒ යනකොට මෙයාලා දැනගන්නවා මේවගේ ළදරු උපතක් සිද්දවෙලා තියෙන පස්වෙනි වතාව කියලා.ඒත් ස්කලී කියනවා එකේ කිසි අමුත්තක් නෑ කියලා.මේ අතරේදී මේක ගැන හොයන්න යන මෙයාලට දැනගන්න ලැබෙනවා.මේ ඔක්කොටම හේතුව වැන් බ්ලන්ඩට් කියන කෙනෙක් කියලා. තව කියන්න දෙයක් තියෙනවා යාලුවනේ මේ වැන් බ්ලන්ඩට් කියන කෙනාට අමුතු විදිහේ හැකියාවක් පිහිටලා තියෙනවා..
ප්‍රධාන නළු නිලියන්
ඩේවිඩ් ඩච්නොව් – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩර්සන් – ඩේනා ස්කලී
මිච් පිලේග්ගි – වෝල්ටර් ස්කිනර්
😀 !!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය…. !!!!!!!! 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,635 downloadsDownload The-X-Files-S04-E20.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
19 comments
Rumesh Asanka
ravin rishmantha
elmaaaa bokkaaa
madhu bhagya
tnz sub ekt
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයNuwan
සබ් එකට බොහොම ස්තුතියි සහො.ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු..
Pramukmili
thanxx bro...........
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
තව එපි 4යි...suranuwan
thanks bro...
Kulanjana Maduranga
subata thanks
Diyath119
thank you saho,balapu hodama x fils kotasa
mtckmadu
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි...
මගේ ප්‍රියතම කතා මාලාවක්...
ජයවේවා...srilankanlines
meke video download karana link hoyanne kohenda
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
ස්තූතියි සහෝ
Udara Damith Dissanayaka
elaaaaaaaaaaaaaaaaaa
sasi1111
Tnx macho digatama sub denna
melinda
thank you
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි..
sadeepa
thank you very much brother......................................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thank you