Watch Trailer

The X Files [S04 : E22] Sinhala Subtitles | ඇය තමයි මම.. [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 22 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 මැයි 04 දිනය.මේ කොටසට imdb අගය 8.1 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු.” මේ කතාව පටන් ගන්නේ ගැහැණු කෙනෙක් එකපාරටම වාහන අනතුරකින් මැරෙනවා , හැබැයි මේ ගෑනු කෙනාව බොලින් කරන තැන යන්ත්‍රය…

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 22 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 මැයි 04 දිනය.මේ කොටසට imdb අගය 8.1 ක් ලැබිලා තියෙනවා.” අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු.”

මේ කතාව පටන් ගන්නේ ගැහැණු කෙනෙක් එකපාරටම වාහන අනතුරකින් මැරෙනවා , හැබැයි මේ ගෑනු කෙනාව බොලින් කරන තැන යන්ත්‍රයක හිරවෙලා ඉන්නවා අයිතිකාරයාට පේනවා.මෙයා මේක පොලිසියේ අයට කියන්න එලියට යනවා, මේ ගියහම තමයි මෙයා දකින්නේ ඒ ගෑනු කෙනා වාහනයක රෝදයකට යටවෙලා ඉන්නවා.මේක අමුතු සිදුවීමක් හින්දම මොල්ඩර්ටයි ස්කලීටයි මේක ගැන විමර්ශනය කරන්න ලැබෙනවා. එයාලා මේක ගැන විමර්ශනය කරගෙන යනකොට මෙයාලා දැනගන්නවා මේ ගෑණු කෙනා වගේ එකම බර , එකම උස තියෙන තවත් ගැහැණු අය කිහිප දෙනෙක් ඝාතනය වෙලා තියෙනවා කියලා මේ විදිහට. එක නිලධාරියෙක් කියනවා මේ ගැන අහගන්න මානසික ලෙඩ්ඩු ඉන්න තැනකට යන්න කියලා.එහෙදි හරෝල්ඩ් ස්පියුලර් කියලා කෙනෙක් මේකට සම්බන්ධයි කියලා දැනගන්නවා. හැබැයි එක එයාලා විශ්වාස කරන්නේ නැහැ..

“මොකද හිතන්නේ යාලුවනේ කවුරු මේකට සම්බන්ධ වෙලා ඇත්ද? ඒ ගැන දැනගන්නනම් කතාවේ ඉතුරුටික බලන්න වෙනවා යාලුවනේ.”

ප්‍රධාන නළු නිලියන්
ඩේවිඩ් ඩච්නොව් – ෆොක්ස් මෝල්ඩර්
ගිලියන් ඇන්ඩර්සන් – ඩේනා ස්කලී
මිච් පිලේග්ගි – වෝල්ටර් ස්කිනර්

😀 !!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය…. !!!!!!!! 😀

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,238 downloadsDownload The-X-Files-S04-E22.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

5,238 downloadsDownload Subtitles25 KB

23 comments

  1. madhu bhagya

    tnz sub ekt

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

    1. Waruna Ranasinghe

      Index of x files kiyalaa google search karanna sahoo.

  3. Ishan Madusha

    ස්තූතියි සහෝ

  4. gmrranasinghe

    Sub ekata thanks machan x files download karaganna link 1 dipanko

  5. Kulanjana Maduranga

    subata thanks

  6. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො....තව කොටස් 2යි එකත් ඉක්මනින්ම දෙමු..

  7. djknight

    thanks boro

  8. suranuwan

    thanks bro...

  9. Udara Damith Dissanayaka

    ela

  10. Aravinda_Bandara

    Thanks bro

  11. mtckmadu

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි...!
    මගේ ප්‍රියතම කතා මාලාවක්,
    ජයවේවා...!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Pramukmili

    thanxxx bro..........

  14. chuubi

    S05 SUB ohmm denko broo

  15. Shamika3434

    ස්තුතියි සහෝ... දිගටම කරගෙන යන්න..

  16. eranda weerasinghe

    niyamai. jayawewa

  17. suranuwan

    thanks...

  18. nimeshthanushka

    24 thiyenne 22 thiyena sub akamane...

  19. janith yashoda

    Thank you brother✌️

  20. chathuranga

    24 sub eka nane.ekata 22 thiyenne

  21. Lasantharathnasirirox

    ජය ජය ජයෙන් ජය..

  22. sadeepa

    tnx brother...................................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.