කොහොමද හැම කෙනෙක්ටම. මම උපසිරසි කරන්න ආසම කතා මාලාවේ, මම කැමතිම රසික පිරිසක් එකතුවෙලා ඉන්න කතා මාලාවේ, අලුත්ම කතාංගය අරගෙන ආව. ඒ මාස දහයකට විතර කලින් S05-A හි අවසාන කතාංගදී පොරොන්දු උනා වගේම S05-Bකොටස අරගෙනමයි. ඉතිං පහුගිය කතා සමයේ අන්තිමේදී වෙච්ච දේවල් අධිවේගීව මතක් කරගෙන යන්නම් කෙටියෙන් පොඩ්ඩක්.ම…

කොහොමද හැම කෙනෙක්ටම. මම උපසිරසි කරන්න ආසම කතා මාලාවේ, මම කැමතිම රසික පිරිසක් එකතුවෙලා ඉන්න කතා මාලාවේ, අලුත්ම කතාංගය අරගෙන ආව. ඒ මාස දහයකට විතර කලින් S05-A හි අවසාන කතාංගදී පොරොන්දු උනා වගේම S05-Bකොටස අරගෙනමයි. ඉතිං පහුගිය කතා සමයේ අන්තිමේදී වෙච්ච දේවල් අධිවේගීව මතක් කරගෙන යන්නම් කෙටියෙන් පොඩ්ඩක්.මොකද වෙච්ච දේවල් අමතක කට්ටිය මේ තරම් දුරට කතාව බලන්නේ නැහැ. ඉතිං තේරුමක් නැතුව ලිපිය දීර්ඝ කිරීම අපරාධයක්නෙ. 😀
වයිකින්ලගේ රටේ සහෝදරයින් අතර ලගතා අතර එහෙම බල පෙරලි, පලිගැනීම් වගේ දේවල් වෙනකොට වෙසෙක්ස් වල තමයි මම වැඩිපුරම ආසාවෙන් හිටිය දේ වෙන්නේ. ඒ තමයි රැග්න විසින් එංගලන්තයට පහර දෙන වෙලාවේ අල්ලාගෙන පැහැරගෙන ගිය ඇතෙල්ස්ටන්ගෙයි එතල්වුල්ෆ්ගේ බිරිඳ ජුඩිත් ගෙයි ළමයා ඇල්ෆ්‍රඩ්ට රජකම ලැබෙනවා. ඒ නියම උරුමක්කාරයා එතල්රෙඩ් ඉන්නකොට. කට්ටියට මතක ඇති මං හිතන්නේ මේ සැබෑ වෙන්නේ ඇත්තටම එක්බර්ත් රජතුමාගේ සැලැස්මක්. මතකනේ පොඩි කාලෙදිම එක්බර්ත් ඇල්ෆ්‍රඩ්ට හැම දේම උගන්වනවා. ඇල්ෆ්‍රඩ් රණශුරයෙක් නොවුනට අනාගත එංගලන්තයට අවශ්‍ය නායකයා ඔහු බවට පත්වෙලා ඉවරයි. අයිවර් ඇතුළු වයිකින්වරුන්ගේ අවසානය උදා කරවන එංගලන්ත පාලකය බවා පත්වෙන්නේ ඇල්ෆ්‍රඩ්. ඒ විතරක් නෙමේ ආගමික සංස්ථාවේ යකඩ සපත්තුවෙන් පෑගිලා හිටිය එංගලන්තය නව ප්‍රතිසංස්කරණයන්ට ලක් කරනවා. ඒ වෙනකොට ලතින් බසින් පමණක් ලියවුන ආගමික ග්‍රන්ථ සහ ඉගැන්වීම් ඉංග්‍රීසි බසට හරවන්න මුලික වෙන්නෙත් මහා ඇල්ෆ්‍රඩ්. ඉතිහාසයට අනුව ඇල්ෆ්‍රඩ් කියන්නේ වයිකින්වරුන්ව සමුල ඝාතනය කලා කියල සැලකෙන රජකෙනෙක්.
ඉතිං මේ වයිකින්වරු ගැන සැහෙන විස්තර ඇතුලත්ව, බ්ලැක් ඔන්ලයින් සඟරාවට මම ලියපු ලිපියක් තියෙනව. දැනගන්න ඕන උදවිය මෙන්න මෙතනින් අපේ බයිස්කෝප් මංසලට ගොඩ වැදිලා එහි පල කර ඇති උපුටනය කියවන්න. ඒ වගේම සහෝදරයෙක් ඉල්ලලා තිබ්බ කමෙන්ට් එකකින් මේ ස්ථාන ගැන සඳහන් සිතියමක් වගේ ලකුණු කරලා විස්තරයක් දෙන්න කියලා. ඒක සෑහෙන්න අමාරු වැඩක් ඒක අමාරු මොකෝ කියලත් ඒ ලිපියෙන්ම පැහැදිලි වෙයි ඔයාලට. දැනගන්න කැමති ඇත්තෝ කියවත්වා.. එහෙනම් අපි ගියා ලබන සුමානේ නැවත මුණගැහෙමු… 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
17,320 downloadsDownload Vikings.S05E11.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
71 comments
chanaka_naveen
කවිශල් රසින්ත (කවී)
මෙච්චර ඉක්මනට දෙයි කියල නම් හිතුවේ නෑ, කොහොමහරි බොහොම ස්තූතියි සබ් එකට. ජය වේවා...!!
Praneeth priyadarshana
Tks bokka
Nisal samudra
Legend of the tomorrow s5 e6 eka den nadda???
Nisal samudra
Legend of the tomorrow s4 e6 eka den nadda???
විමා
ලබාදෙයි සහෝ ඉදිරියේදී
Ravindu Rukshan
හෙට දෙනව
Subhash13
එලම විමා...
Amila Sadagalathanna
thanks vima
Thushara_Gilchrist
හම්මේ දීල අදම උදේ ඉදන් බල බල හිටියෙ . තෑන්ක්ස් සහෝදරයා ❤️❤️❤️
Chämàrá Sâmpáth
එනකන්මයි හිටියෙ. සබට තුති ඈ
ඒත් ඉතින් අනික් අය දුන්නට පස්සෙ සබ් දීලා වැඩක් නැහැ බං. පුලුවන් නම් කලින් දියන්විමා
පලිගන්න එපා යකෝ පල දෙන්නේ නැහැ
dsdkavishka
Thenks .... fatta
Denis Maneesha
Thanks bro sub ekata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයS.K. Ruchiranga
thz sub ekata
ඉසුරු සම්පත් සිරිසේන
සබට තුති විමා..
#Vikings නම් ඉතින් බැලිල්ලක් කියල දන්නවනේ..
*හැබැයි එකක්, ඊයෙ හවස "කාටත් කලියෙන්" කියලත්
කිව්ව එකේ කාටත් කලියෙන් සබ දෙන්න බලපන් බං..විමා
අනිත් දවසේ එහෙම වෙන්නේ නැහැ ඔන්න :D
mtbchathuranga
tnx sub ekata
albus98
Elama vima..aniwa banawa මේකට කලින් අර ලාස්ට් කින්ඩම් සීරියස් එක බැලුව කාලෙ මතකයි.මට ඒක ඒ තරම් සෙට් උනේ නෑ.ඒත් ඔක්කොම එපි ටික බැලුව එකෙන් පස්සෙ තමයි මේකට බැස්සෙ මං හිතුනෙ සෙට් වෙනේකන් නෑ කියල..ඒත් හිතාගන්නත් බැරි විදියට ෆිට් උනා..එලම තෑන්ක්ස් ✔
Kulanjana Maduranga
subata thanks saho..keep it up...
geethkamal
tnx bro sub ekata jaya wewa
Chokzi
Elama.....
KP7
Thanks Bro..
nadun6000
ammooooooooooooooo pissu nehhhhh.. takuuuuu takuuuuuu bro ... adarei honde...
Dileepaweragala
Thanks bro
KavindaRashmin
thnx bm elaaa
යුරාන් ධනුක
බොහෝම ස්තූතියි සහෝ...
මංසලේ ලිපියනම් නියමයි.... :Dchandikaranaweera
enakan hitiye thnks brooo
chandikaranaweera
episode eke download link eka dannakooo............ hoyagnna bari una
jerrydissanayake98
tq bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho..
dil_shan
tnz sub ekata... digatama me wage demu. elamah
sampathabesundara
thanks brother
mayya
payen peyata awith baluwa sub eka...enakam hitye thnk bro....
hasiya
තවම බැලුවෙ නැහැ. සබ් එකට තැන්ක්ස් සහෝ. බලන්නත් කලින් කොමෙන්ට් එකක් හලන්න හිතුනෙ පරක්කුයි කියල රට්ටු කොමෙන්ට් කරල තිබ්බ නිසා. සබක් කරන අමාරුව දන්නෙ කරන එකා විතරයි. වෙලාව වගේම ගුනාත්මක බවත් වැදගත්. බයිස්කෝප් එකේ ඒ දෙකම උපරිමේට තියනෝ.. එපියක් බලන්න සබ එනකම් දවසක් දෙකක් ඉවසන්න බැ නම් ඒක ලෙඩක්. ජයෙන් ජය!
Sanath Indika
thx broo
Achi
ශාන තැන්ක්
Dineth Sachiranga
උපසිරැසියට බොහෙම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!Gathsara Umesh
එනක්ම් ඉදියෙ අයියේ.. බොහෝම් ස්තුතිය
suranuwan
thanks bro...
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
y.thilina
Thanks bro....
Kasun Andy Doo
thanks machan
hasithaq2e
Fatta subtitles brother
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Udara Damith Dissanayaka
onna giya lipiya kiyawanda
DanithaAminda
thanks wewa machaan
chiro
thnx bro
madushankaz
Episode eke download link ekak nadda???
Praveen
thnkz vima
Janithpromoditha
thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි ඉක්මනට සබ් එක දුන්නට