ඔන්න මම අද සීසන් 5 හේ 3 වැනි එපියත් අරන් ආවා.එන්න එන්නම මේ කතාවේ තියෙන අබිරහස් ගතියයි බලන්න තියෙන කුතුහලයයි වැඩි වෙනවා. බලන අය දන්නවනේ ඉතින්….අපි පොඩ්ඩක් කලින් කතාවේ මොකද උනේ කියලා මතක් කර ගමු. ගිය එපියේදී අර නිතර දෙවේලේ සිකරට් බොන මිනිහා මෝල්ඩර්ට පෙන්නනවා එයා පෙන්ටගන් එකෙන් හොයා ගත්තු දෙයින් ස්කලි…

ඔන්න මම අද සීසන් 5 හේ 3 වැනි එපියත් අරන් ආවා.එන්න එන්නම මේ කතාවේ තියෙන අබිරහස් ගතියයි බලන්න තියෙන කුතුහලයයි වැඩි වෙනවා. බලන අය දන්නවනේ ඉතින්….අපි පොඩ්ඩක් කලින් කතාවේ මොකද උනේ කියලා
මතක් කර ගමු.
ගිය එපියේදී අර නිතර දෙවේලේ සිකරට් බොන මිනිහා මෝල්ඩර්ට පෙන්නනවා එයා පෙන්ටගන් එකෙන් හොයා ගත්තු දෙයින් ස්කලිව සනීප කරන්න පුළුවන් කියලා. ඒ කිව්වා වගේම ස්කලිට සනීපත් වෙනවා. මෝල්ඩර්ට එයාගේ අක්කවත් මුණ ගැහෙනවා. ඒ අතරේ අර බතලයාගේ ගෝලයෙක් සිකරට් බොන මිනිහට වෙඩි තියනවා.හැමෝම හිතාගෙන ඉන්නේ එයා මැරුණා කියලා. හැබැයි එයාගේ මිනියට වෙච්ච දෙයක් නැති වෙනවා.
අද කොටස ටිකක් අතීතයට ඇදිලා යනවා.අද කොටසේ තියෙන්නේ මෝල්ඩර්ට ස්කලිව හම්බවෙන්නත් කලින් වෙච්ච සිද්දියක් ගැන.මේ සිද්දිය මුල් වෙන්නේ සුසාන් න්ලොදෙස්කි කියන කියන ගෑනු කෙනා. එයා හමුදාවේ ආයුද අංශයට තමයි වැඩ කරන්නේ. ඒ මේ අතරේ එයා හොයාගන්නවා ආණ්ඩුව ඇතුලේ ඉන්න කුමන්ත්රනකාරයෝ ටිකක් හමුදාවේ හදන රසායනික ආයුද ඇමරිකානු වැසියන් පාවිච්චි කරලා අත් හදා බලන්න හදනවා කියලා. පස්සේ එයා කොහොමහරි එතනින් පැනගෙන හැංගිලා එයාලට විරුද්දව වැඩ කරගෙන යනවා.ඒ මේ අස්සේ මෝල්ඩර් එහෙමත් මේ සිද්දියට සම්බන්ද වෙනවා.අමුතුම සිද්දියක් තමා මේ කතාවේ වෙන්නේ.
එහෙනම් අපි ඊලග එපිසෝඩ් එකේදී නැවත හමුවෙමු. ජය😎😎 ✌✌
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,914 downloadsDownload The.X-Files.S05E03.Baiscopelk.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
12 comments
djknight
madhu bhagya
tnz sub ekt
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයIshan Madusha
බොහොම ස්තූතියි
ravin rishmantha
ammo machan godak pin digatama karan yamu bokka adarei
Kulanjana Maduranga
subata thanks
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් දෙමු දිගටම...Pramukmili
thanxxx bro...........
suranuwan
thanks bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mtckmadu
සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි...!
මගේ ප්‍රියතම කතා මාලාවක්,
ජයවේවා...!eranda weerasinghe
patta , jawawewa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The X Files [S05 : E03] Sinhala Subtitles | සුසාන් න්ලොදෙස්කිගේ අභිරහස….. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/The-X-Files-S4P1.jpg)



thanks bro loku hiyyak